වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ ඉඩමක අභිරහස් ලෙස මරා පුළුස්සන ලද අලියෙකුගේ සිරුරු කොටස් හමුවෙයි

වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ ඉඩමක අභිරහස් ලෙස මරා පුළුස්සන ලද අලියෙකුගේ සිරුරු කොටස් කිහිපයක් ඊයේ (02) හමුවූ බව වවුනියාව වනජීවි නිළධාරී කාර්යාලය පවසයි.
Read More »

මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස වැඩ භාරගනී

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (03) වැඩ භාරගන්නා ලදී. වසර 39 යුධ හමුදා සේවයේ රාජකාරි ඉටුකර ඇති
Read More »

කුරහන් සාටකය අඳින්නේ නැති වුවත් මා නියෝජනය කරන්නේ මේ රටේ පීඩිත ජනතාව

කුරහන් සාටකය පැළදූවේ නැති වූවත් තමන් නියෝජනය කරන්නේ මෙරටේ පීඩිත ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More »

වරුණ ලියනගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

රංජිත් ද සොයිසාගේ අභාවයෙන් පුරප්පාඩු වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ වරුණ ලියනගේ මහතා කථානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
Read More »

රු. ලක්ෂ 375ක් වැය කර ඉදිකළ ලුණුගම්වෙහෙර බස් නැවතුම්පොළට අත්ව ඇති ඉරණම

ලුණුගම්වෙර නගරයේ රුපියල් ලක්ෂ 375ක මුදලක් වියදම් කරමින් ඉදිකර ජනතා අයිතියට පතක් කෙරුණු නවීන බස් නැවතුම් පොල තවමත් නිසි පරිදි ජනතා අයිතියකට පත් නොවීම හේතුවෙන්
Read More »

කොළඹ අහසේ දූවිලි අංශු ඉහළ ගියේ සුළං දිශා වෙනසකින්

කොළඹ නගරය ආශ්‍රිත වායු ගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමට බලපා ඇත්තේ සුළං දිසාව වෙනස්වීම නිසා බව ජාතික ගොඩනැගිලි පර්​ෙ ය්ෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ
Read More »

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස මහින්දානන්ද සහ කෙහෙළිය පත් කෙරේ

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල පත් කර තිබේ.
Read More »