සභානායක දිනේෂ් – ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත

මීලඟ පාර්ලිමේන්තුවේ සභානායක තනතුර සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට (02) දිනයේ පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණ ගෙන[…]

Read More »

එජාපයට මැතිවරණ දොළ දුකක් – විමල් කියයි

මේ වන විට මැතිවරණ දොළ දුකක් උද්ගතව ඇති එකසත් ජාතික පක්ෂයට මහ මැතිවරණය සිංහල අලුත් අවුරුද්දට පසු පැවැත් වුවහොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ කතා බහ මැතිවරණ කරළියට එන බව දන්නා නිසා දැන් උත්සහ කරන්නේ ඊට පෙර මහ මැතිවරණය පවත්වා ගැනීමට යැයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධනලකර්මාන්ත හා සැපයුම්[…]

Read More »

ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගයේ විශාල කොන්ක්‍රීට් කණුවක් කඩා වැටෙයි – දෙදෙනෙකුට තුවාල

ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ පාලම් සඳහා භාවිතා කරන විශාල කොන්ක්‍රීට් කණුවක් සවි කිරීමට යාමේ දී එය ගැලවීමෙන් සිදු වු අනතුරකින් එහි සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත. මෙම අනතුර අද (02) උදෑසන 10.30 පමණ සිදුව ඇත. මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල දක්වා ඉදිවන පොල්ගහවෙල වදාකඩ ප්‍රදේශය හරහා ඇති අධිවේගී මාර්ගයේ පාලම්[…]

Read More »

ඇමති දිනේෂ් අකුරු කියාදුන් ගුරුවරයා මුණගැසීමට කල්ආරු යයි

විදේශ සබඳතා සහ නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය දිනෙක කොළඹ රාජකීය විද්‍යාලයේදී තමන්ට ඉගෙනීම් කටයුතු කළ පන්ති භාර ගුරුවරයෙකු මුණ ගැනීමට ගොස් තිබේ. ඒ මඩකළපුව කල්ලාරු හි ජීවත්වන ශිවලිංගම් නමැති ගුරු පියාණන්ව මුණ ගැසීමටය. 1960 වසරේදී කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන්වීම් ශිවලිංගම් නමැති ගුරුවරයා විසින්[…]

Read More »

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය වැඩ භාරගනියි

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස පත්වු පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (02) සිය ධූරයේ වැඩ භාරගනු ලැබිණ. උතුරු පළාත් පළමු ආණ්ඩුකාරවරිය ලෙස පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී පසුගියදා දිවුරුම් දෙනු ලැබීය. චාර්ල්ස් මහත්මිය යුද්ධය අවසන් වු සමයේ වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කළ අතර,එවක[…]

Read More »

දුම්රිය මගීන්ට අද පස්වරු 2.00 සිට සහන මිලට එළවළු මල්ලක්

දුම්රිය මගීන්ට අද සිට සහන මිලට එළවළු මල්ලක් ලබාදීමට දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානයන් තුළදී සහන මිලට එළවළු මිලදී ගැනීමට දුම්රිය මගීන්ට අවස්ථාව හිමි වනු ඇති. දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ අද පස්වරු 2.00 සිට කොළඹ කොටුව සහ මරදාන[…]

Read More »

රූමිගේ මෝසම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීම සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් ඔහුගේේ නීතිඥ වරු විසින් ඉදිරිපත් කළ මෝසමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්[…]

Read More »

රාගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ශ්‍රි ලංකා යුධ හමුදා ස්වේච්චා බලකායේ සේවය අතහැර පැමිණ සිටි කපිතාන් වරයකූ තැබූ වෙඩි පහරකින් පුද්ගලයකු මරුමුවට පත් ව ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (01) රාත්‍රී 8.00පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත. රාගම කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ නිවසක් තුලදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. වෙඩි තැබීමෙන් මරුමුවට පත්ව ඇත්තේ අංක 51/7ඒ ස්ථිර පදිංචි[…]

Read More »

කරන්දෙණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු කාණු පවිත‍්‍ර කරයි

ඌරගස්මංහන්දිය පොලීසිය හා කරන්දෙණිය ප‍්‍රාදේශීය සභාව එක්ව ඌරගස්මංහන්දිය නගරය පිරිසිදු කිරීමේ වැඩ සටහනක් පසුගිය දා පැවැත්වූහ. එහිදී අපවිත‍්‍රව තිබූ කාණු පද්ධතිය හා බස් නැවතුම්පොළ භූමිය කරන්දෙණිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් විසින්ම පිරිසිදු කිරීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්වූහ. ඒ.ඒ. චම්පිකා ඇල්පිටිය

Read More »

අර්ධ සුඛෝපභෝගී බස්රථ අයිතිකරුවන්ට කරුණු දක්වන්න සතියක කාලයක්

අර්ධ සුඛෝපභෝගී හෙවත් (Semi Luxury) බස් ලේබලය සහිතව ධාවනය කරන බස්රථ තුළින් මගීජනතාවට ප්‍රමාණවත් පහසුකම් සහිත සේවාවක් ඉටු නොවන බැවින් එම සේවාව අහෝසි කරන ලෙසට මගී ජනතාව ප්‍රවාහන අමාත්‍යාංශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් කර ඇත. මෙම කාරණය සම්බන්ධව ජාතික ගමනාගමන කොමිසම විසින් මඟීන් දස දහසක් ආශ්‍රිතව සමීක්ෂණයක් සිදුකර ඇති අතර[…]

Read More »

පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි

නැගෙනහිර සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම බස්නාහිර,[…]

Read More »
1 2 3