ඉන්දීය සංචාරය සදහා ශ්‍රී ලංකා පන්දුවාර විස්ස සංචිතය නම් කෙරේ

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්‍රීඩකයින් 16දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකයා ලසිත් මාලිංග වන අතර, එම සංචිතයට ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අනුමැතිය හිමිව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි. මෙම තරගාවලියට පන්දුවාර විස්ස තරග තුනක් ඇතුළත් වේ. ශ්‍රී[…]

Read More »

ලොව පුරා පිහිටි පාර්ලිමේන්තු 170 අතරින් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ඉහළට – කථානායක

ලොව පුරා පිහිටි පාර්ලිමේන්තු 170 ක් අතරින් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ඉතා උසස් තත්ත්වයට පත්ව ඇති බවත්,එය මේ වන විට ලොව ආදර්ශවත් පාර්ලිමේන්තුවක් බවට පත්ව ඇති බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. “මේ වන විට අලුත් ජනාධිපතිවරයෙක් පත්ව සිටිනවා.අලුත් ආණ්ඩුවක් ක්‍රියාත්මයි.ඉදිරියේ දී මහමැතිවරණයක් පැවැත්වෙනවා.එහිදී නව කථානායකවරයෙක් පත් වෙන්න පුළුවන්.එතුමා මෙම තත්ත්වය[…]

Read More »

එතනෝල් ආනයනය අද සිට නවතී

මත්පැන් නිෂ්පාදනය සදහා භාවිතා කරන එතනෝල් රට තුළට විදේශයන් හි සිට ආනයනය කිරීම අද සිට වහාම අත්හිටුවීමට රජය තීරණය කර ඇත. මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා කළ නියෝගයක් මත ගෙන ඇති මෙම තීරණය අද (1) සිට ක්‍රියාත්මකයි. දේශීයව එතනෝල් බහුලව නිෂ්පාදනය කරන බැවින් මෙම[…]

Read More »

කාර්යක්ෂම සහ සඵලදායී රාජ්‍ය සේවයකට සමස්ත රාජ්‍ය සේවකයන් අවංකව කැපවිය යුතුයි – ජනාධිපති ලේකම්

“රට හදන සෞභාග්‍යයේ දැක්ම” පෙරදැරි කරගත් කාර්යක්ෂම සහ සඵලදායී රාජ්‍ය සේවයකට සමස්ත රාජ්‍ය සේවක ප්‍රජාව අවංකව කැපවිය යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි. රට හදන වැඩපිළිවෙළේ දී රාජ්‍ය සේවය කෙරෙහි ජනාධිපතිවරයා දැඩි විශ්වාසයක් තබා ඇතැයි ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරී නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාව[…]

Read More »

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ රාජිත සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට

කොළඹ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට මාරු කර තිබේ. රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ අද පස්වරුවේ රාජිත සේනාරත්න මහතා සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට මාරුකළ බවයි. ජනාධිපතිවරණ සමයේ සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් වූ රාජිත මහතා පසුගිය 30[…]

Read More »

හිටපු ජනපති මෛත්‍රී අනුරාධපුරයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) පෙරවරුවේ නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි සෑ රදුන් වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගත්හ. නව වසර උදාවීමත් සමගින් අනුරාධපුරයට පැමිණි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිවසට පැමිණියේය.ඒ වන[…]

Read More »

2020 වසරේ නව පාසල් හෙටින් ඇරඹෙයි – පාසල් 47ක් ජනවාරි 6 දක්වා වැසෙයි

2020 වසරේ පළමු පාසල්වාරය හෙට (02) ආරම්භවීමට නියමිතව තිබේ. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සදහා යොදාගන්නා පාසල් 47ක පළමු වාරය ලබන 6 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි. පසුගිය 26 වැනිදා ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු[…]

Read More »

පන්ති කාමරයේ හැංගුණු මාරයා

​පැවති රජයේ පාසල් සංවර්ධනයේ ප්‍රධාන මාතෘකාව වූයේ ‘‘ළඟම පාසල හොඳම පාසල’’ යන්නය. ඒ අනුව 2016 වසරේ සිට 2019 වසර දක්වා වූ කාලයන්හි ගොඩනැගිලි අලුත්වැඩියාව ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් බිලියන 54ක් වෙන් කර තිබුණේය. මේ ගෙවෙමින් ඇත්තේ 2019 වසරේ අවසන් දින දෙක තුනය. රජයෙන් පාසල් සංවර්ධනයට මුදල් වෙන් කර[…]

Read More »

බත් මුට්ටියක් පෙරලීමෙන් අවුරුදු දෙකක දැරියක් ජීවිතක්ෂයට

යාපනය, පෙරියතොට්ටම් ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි දැරියකගේ සිරුර මතට බත් මුට්ටියක් පෙරලී එහි තිබූ කැඳ වතුරට සිරුර දැඩි ලෙස පිලිස්සීමෙන් වයස අවුරුදු දෙකක දැරියක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ බරපතළ පිළිස්සුම් තුවාල ලැබු දැරිය යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි. අදාළ දැරිය නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර,[…]

Read More »

ජා-ඇල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සෙල්ෆි ගැසීම

ජා-ඇල ප්‍රාදේශීය සභාවේ මාසික මහා සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථා වලදී සභාවේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන් තම ජංගම දුරකථන වලින් සභාවේ මුලාසනයයේ ගෞරවය ට හානි වන අයුරින් හා සභාවේ කටයුතු අගෞරවය ට ලක්වන අයුරින් සෙල්ෆි ගැසීම දුරකථන සංවාද වල යෙදීම සුලභ දසුනකි. මන්ත්‍රී වරුන්ගේ මුලික වගකීම වන සභා කටයුතු වලට සක්‍රියව හා[…]

Read More »

රාජ්‍ය සේවකයන් සම්ප්‍රදායෙන් බැහැරව ගොස් රාජකාරී කටයුතු කළ යුතුයි – එස්. ආර්. ආටිගල

රටේ සියලු ම ජනතාව තුළ නැවුම් අපේක්ෂාවන් දැල් වී ඇති මේ මොහොතේ එම අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා ජනතා බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයන් ලෙස සියලු දෙනා සාම්ප්‍රදායකත්වයෙන් ඔබ්බට ගොස් ජනතාවට සේවය කළ යුතුව ඇතැයි මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කරයි. සාම්ප්‍රදායික භාණ්ඩාගාරය වෙනුවට[…]

Read More »
1 2 3