January2020

සාලි එක්ක ඇයි හොඳයි කී මවුලවි ෂැංග්‍රිලා බෝම්බ කරුත් එක්ක හැංගිලා කළ කතාව එළියට එයි

  බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සමග අදහස් හුවමාරුකර ගත් බව කියන මවුලවිවරයා ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් ඉල්ලියාම් මොහොමඩ් සමග දුරකතනයෙන් කතාබහ කර ඇතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (28) හෙළිවිය.අල්හාජ් මොහොමඩ් සාලි මොහොමඩ් තාසීම් නැමැති එම මවුලවිවරයා 2019 මාර්තු 26 වෙනිදා[…]

Read More »

රන්ජන් ලබන 12වනදා දක්වා යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද(29) නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යූ. කේ. පැල්පොළ මහතා නියම කළේය. පෙබරවාරි 7වනදා මන්ත්‍රීවරයා හඬ පරීක්ෂාවක් සඳහා උදෑසන 10.00ට රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Read More »

පැරකුම්පුර ජාතික පාසැල වෛරස් උණක් – දින නියමයක් නොමැතිව වසා දැමේ

ඉකුත් 28 දායින් පසුව පැරකුම්පුර ජාතික පාසැල වෛරස් උණක් හේතුවෙන් කළාප කාර්යාලයේ අනුදැනුම මත දින නියමයක් නොමැතිව වසා තැබේ. මෙසේ වසා තබා ඇත්තේ ගිරිබාව ප්රදේශයේ යාය 3 සොලේපුර කු/පැරකුම්පුර ජාතික පාසලයි. ළමුන් 980 ක් පමණ හා ගුරුභවතුන් 55 ක් සිටින මෙම ජාතික පාසල කුරුණැගල දිස්ත්රික්කයේ මහව අධ්යාපන කළාපයේ, ගිරිබාව කොට්ඨාසයේ[…]

Read More »

ශරීරයේ රහස්‍ය ප්‍රදේශ පෙන්වමින් ගාලුපාරේ ගිය වාහනවලට ගල් ගහපු පුද්ගලයෙකු අත්අඩංගුවට

ශරීරයේ රහස්‍ය ප්‍රදේශ පෙන්වමින් ගාලුපාරේ ධාවනය වන රථ වාහනවලට ගල් ප්‍රහාර එල්ලකළ පුද්ගලයකු පෙරේදා (28 වෙනිදා) අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පවසයි. බේරුවල නගරයේ රැඳී සිටින පුද්ගලයකු මගතොට ගමන් කරන කාන්තාවන්ට ශරීරයේ රහස් ස්ථාන පෙන්වමින් සිටින බවට ලැබුණු තොරතුරකට අනුව එහි ගිය පොලිස් නිලධාරීන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු[…]

Read More »

ඉදිරි මැතිවරණයකදී සිරකරුවන්ටත් ඡන්ද අයිතිය ලබා‍දෙන්න

ඉදිරි මැතිවරණයකදී සිරකරුවන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දෙන්නැයි කැෆේ සංවිධානයසහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි. එම සංවිධාන විසින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කෙමිසම සහ මැතිවරණ කොමිසම වෙත ලිපියක් යෙමු කර තිබේ. කැෆේ සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා[…]

Read More »

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට පස්වරු 3.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත. එහිදී ඉදිරි දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් හා පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටළුව සාකච්ජා කරන බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය. ඒ අද පැවති මාධ්‍ය හමුවකදීය.

Read More »

අවධානමෙන් බේරෙන්න උපකාර කරන්න කැපවෙන බුද්ධ පුත්‍රයන්

කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් මෙරට ජනතාවට අවශ්‍ය මුඛ ආවරණ තොගයක් මෙරටට එවීමට සිංගපූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක ආචාර්ය කරදෙටියන ගුණරතන නාහිමියන් කටයුතු කොට තිබිණ. ගුවන් තොටුපොළ කාර් ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් අදාළ මුඛ ආවරණ ලබාදි තිබිණ. දැනට සිංගපූරුවේ වැඩ වසන වවුනියාව[…]

Read More »

රනිල්ගෙන් CIDය පාස්කු ප්‍රහාරය පිලිබඳව ප්‍රකාශයක් ලබාගනී

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ රහස් පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන ඇති බවට වාර්තා වෙයි.

Read More »
වතුර

මහරගම සහ බොරලැස්ගමුවට හෙට පැය 12ක් ජල සැපයුම අත්හිටුවයි

මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට හෙට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ නඩත්තු කටයුත්තකට විදුලිය විසන්ධි කිරීමට සිදුවන බැවින් වන අතර එදින උදෑසන 08.00 සිට රාත්‍රී 08.00දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම[…]

Read More »

අපි ආරක්ෂිතයි – වූහාන්හි සිරවී සිටින බදුල්ලේ කපිතාන් මාධවී අරුණට කී කතාව

‘අපිට කරදරයක් නැහැ. අපි දැනට ආරක්ෂිතව ඉන්නවා. මම කැම්පස් එක ඇතුළෙම නැවතිලා ඉන්නේ. අපේ අනිත් තිස්තුන්දෙනා වූහාන්වල කැම්පස් වටේ ඉන්නේ. අපි එළියට බහින්නෙවත් නැතුව ඉන්නවා.’ යැයි වූහාන්හි සිරවී සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරියක වන මාධවී පෙරේරා ‘අරුණ’ට පැවැසුවාය. බදුල්ලේ පදිංචි කපිතාන් මාධවී පෙරේරා චීන රජයෙන් ලද ශිෂ්‍යත්වයක් මත මීට[…]

Read More »

තවත් ලාංකික සිසුන් 176 දෙනෙකු චීනයෙන් දිවයිනට පිටත් කෙරේ

චීනයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් හාරසිය අසූහතර දෙනාගෙන් තවත් එකසිය හැත්තෑහයක් ඊයේ (28 වැනිදා) රාත්‍රියේ චීනයේ සිට මෙරටට පිටත් වූ බව චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ. යෝගනාදන් ‘අරුණ’ට පැවසීය. මෙම සිසුන් වෙනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයට අමතරව චයිනා එයාර් වේස් හා ඊස්ටන් චයිනා ගුවන් සමාගම්වලින්ද සහන මිලට ටිකට්පත් ලබාදීමට[…]

Read More »
1 2 3 60