brand logo

2020 වසරේ නව පාසල් හෙටින් ඇරඹෙයි - පාසල් 47ක් ජනවාරි 6 දක්වා වැසෙයි

01 January 2020

2020 වසරේ පළමු පාසල්වාරය හෙට (02) ආරම්භවීමට නියමිතව තිබේ. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සදහා යොදාගන්නා පාසල් 47ක පළමු වාරය ලබන 6 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි. පසුගිය 26 වැනිදා ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 4 වැනිදා දක්වා සිදුකෙරෙයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරෙහි ඇගයිම් කටයුතු සිදුකරන පාසල් පහතින් වේ...
 

More News..