brand logo

2020 වසරට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

14 August 2019

2020 වර්ෂය සදහා අයවැයක් ඉදිරිපත් කිරීම පසුවට කල් තබා ලබන වසරේ පළමු සිව්මස සදහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් කරමින් අතුරු සම්මත ගිණුමක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිවී ඇත. අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ මෙම වසර අවසන් භාගයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙනි. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (13) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට මීට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.
 

More News..