brand logo

2020 පළමු මාස 4 සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

23 October 2019

ලබන වසරේ පළමු මාස හතර වෙනුවෙන් වූ අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 2020 වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් මස 30 වන දක්වා මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කෙරුණු අතර එහි වටිනාකම රුපියල් බිලියන 1474 කි. අදාළ කාල සීමාව තුළ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 721 කි. ජනාධිපතිවරණය හේතුවෙන් මෙම වසර අවසානයේ අයවැය ලේඛනයක් ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
 

More News..