brand logo

2020 ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ නමත් තිබේදැයි බලන්න

07 January 2021

2020 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීම සදහා නිර්දේශ වී ඇති පුද්ගලයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා පරීක්ෂා කර බැලිය හැකි බව එම කොමිෂන් සභාව දැනුම් දෙයි. ඒ අනුව www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඡන්ද හිමි නාම ලේඛනය දැක බලාගැනීමේ හැකියාව පවතී. එම ලේඛනයේ නම නොමැති නම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ 0112 860031 / 0112 860032 / 0112 860034 දුරකථන අංක ඇමතීමෙන් 2021.01.19 දිනට පෙර හිමිකම් සදහා ඉල්ලීම් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.  

2020 ඡන්ද හිමි නාම ලේඛනයට පිවිසෙන්න මෙතනින්

 

More News..