brand logo

2020 උසස්පෙළ විශිෂ්ඨයින් මෙන්න

05 May 2021

2020 ඔක්තෝබර් මාසයේ පැවති අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ(04) නිකුත් කෙරිණි. ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය - ධනරාජ් සුන්දර්බවන් - චාවකච්චේරි හින්දු විද්‍යාලය, යාපනය කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය - චමල්කා සෙව්මිණි - ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලය, දෙහිවල වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය - අමන්දි මදනායක - සංඝමිත්තා බාලිකා විද්‍යාලය, ගාල්ල ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය - ප්‍රවීන් විජේසිංහ - කොළඹ රාජකීය විද්‍යාලය ජෛව පද්ධති තාක්ෂණ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය - සුසික සඳසර - හොරණ තක්ෂිලා විද්‍යාලය ඉංජිනේරු තාක්ෂණ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය - අවිෂ්ක චානුක - හොරණ තක්ෂිලා විද්‍යාලය
 

More News..