ජල ගාස්තු වැඩිකිරීමට සිදුවනවා – රාජ්‍ය අමාත්‍ය වාසු

ඉදිරියේදී ජල ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ජල සම්පාදන පහසුමකම් රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද මීගමුවේ පැවැති වැඩමුළුවකදීය. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පළමු ඒකක 15ට කිසිදු වැඩි කිරීමක් සිදුනොකරන බවයි. නමුත් ජලය වැඩි වශයෙන් භාවිතාකරන්නට ජල ගාස්තුව වැඩි කිරීමට සිදුවන බවත් නියමිත ආකාරය[…]

Read More »

නෝර්වේ තානාපතිවරිය සහ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස්වරයා අගමැති මහින්ද හමුවෙයි

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරිය සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස්වරයා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ හමුවිය. එහිදී ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා විසින් ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ සුබ පැතුම් ලිපිය ද ඉදිරිපත් කළේය. ඊට අමතරව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සංචාරක, අධ්‍යාපනය සහ ජාවාරම්වලට එරෙහිව සටන් කිරීම[…]

Read More »

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ගිනිකොණ, නැගෙනහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ අනුව වාකරේ සිට මඩකලපුව, පොතුවිල් සහ හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු[…]

Read More »

අලි රොෂාන්ට එරෙහි නඩුවේ විත්තිකරුවෙක්ට අධිකරණයෙන් අවවාද

විත්තිකරුවන්ට ලිපි මඟින් අධිකරණය සමග ගනුදෙනු කිරීමට හැකියාවක් නොමැති බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද (09) නඩුවක විත්තිකරුවකු ලෙස නම් කර සිටින වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පත්මසිරි මහතාට අවවාද කළේය. බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනකු සන්තකයේ තබා ගනීමෙන් ජාවාරම් කළ බවට චෝදනා කරමින් සමරප්පුලිගේ[…]

Read More »

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ ලියන අපේක්ෂකයිට විභාග දෙපාර්තමේන්තුවෙන් පණිවුඩයක්

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන දෙසැම්බර් 12 වැනිදා සාමාන්‍ය පෙළ විභාගය වීමෙන් පසුව විභාග අපේක්ෂකයින්ට සාමකාමීව විසිර යන ලෙසට විභාග දෙපාර්තමේන්තුව සිහිකැඳවීමක් සිදුකර තිබේ. එදිනට විභාග මධ්‍යස්ථානයේදී හෝ එම පරිශ්‍රයේදී කළහකාරී ලෙස හැසිරුනහොත් හෝ අනෙක් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුණහොත් මෙන්ම පොදු දේපළවලට අලාභහානි සිදුකළහොත්, විභාග[…]

Read More »

ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව සිව්වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන්සේවය ලෙස සම්මානයට පාත්‍රවෙයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලන්කන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී (World Travel Awards) අඛණ්ඩව සිව්වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ලෝක සංචාරක සම්මාන උළෙල අති[…]

Read More »

දැන් කොළඹදී පෙන්වනවා ස්විස් තානාපති නාඩගම

කොළඹ තානාපති කාර්යාල සිය ගණනක් තිබුණද දෙසතියක් පුරා මුළු රටේම කතාබහට ලක්වන තානාපති කාර්යාලය වන්නේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය ය. එය මුලින්ම ආන්දෝලයට ලක්වූයේ ජනපතිවරණයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කන්දප්පා ස්විස්ටර්ලන්තයට දේශපාලන රැකවරණ පතා පැන යාම නිසාය. එම කතාවේ උණුසුම යන්නත්[…]

Read More »

මැදපෙරදිග රටවල තානාපතිවරු ජනපති හමුවෙයි

මැද පෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. නව රජයට මැද පෙරදිග රටවල සහයෝගය සෑමවිටම ලැබෙන බවත් ආර්ථික මෙන්ම සංස්කෘතික කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරුන් මෙම හමුවේදී පැවසීය. එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ[…]

Read More »

ඉතිහාසයේ පළමු වරට සාග් මැරතන් රන් පදක්කම ශ්‍රී ලංකාවට

දකුණු ආසියානු මැරතන් ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක දිනාගත් පළමු රන් පදක්කම දිනා ගන්නට ඉකුත් දා (06වැනිදා) හිරුණි විජේරත්න සමත් වූවාය. ඒ නේපාලයේදී පැවැත්වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මැරතන් තරගයේදීයි. මෙම තරග ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ හිරුණි එහිදී පැය 2:41:24.00 කාලයක් වාර්තා කරමින් අදාළ රන් පදක්කම දිනාගත් අතර[…]

Read More »

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට පණවා තිබූ විදේශගත වීම් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ

අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය වෙත පණවා තිබෙන නියෝගය දෙසැම්බර් 12 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය. මෙම පැමිණිල්ල අද (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලීසිය අධිකරණය හමුවේ කරුණු[…]

Read More »

රනිල් එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරයට?

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධුරයට යෝජනා වී ඇති බව ඔහුගේ සමීපතමයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වෙමින් තිබූ මෙම තොරතුරේ සත්‍ය අසත්‍යතාව දැන ගැනීම සඳහා කළ විමසීමකදී ජෝන් අමරතුංග කියා සිටියේ එම පුවත නිවැරදි බවයි. මීළඟ වාරයේදී එක්සත් ජාතීන්ගේ[…]

Read More »