රන්ජන් කපාගෙන ගම්පහට පනින්නේ ආශු මාරසිංහ ලු

පවුලේ අවුලක් නිසාත්, බදුල්ල දිස්ත්‍රික්කයේ එ.ජා.ප. සංවිධායකයින් සහ ජනතාව අතරින් වන ප්‍රතික්ෂේපවීම් නිසාත්, හරීන් ප්‍රනාන්දු ‘බදුල්ල’ හැර යාමට ගෙන ඇති තීරණය ගැනත් පසුපෙළ මන්ත්‍රීවරුන් අතර ‘කතාබහක්’ විය. ‘‘පහුගිය ජනාධිපතිවරණෙදි සජිත් වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්තියෙන් සිටි හරීන් බදුල්ලේ තියපු එකම එක රැලියකට විතරයි ආවෙ… බදුල්ල වගේ අපට වාසි සහගත දිස්ත්‍රික්කයක ඡන්ද[…]

Read More »

වතු පාලක වෙස් ගෙන රංජිත් සොයිසා දිවි බේරා ගත් හැටි

දැන් ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරු මීට තෙසතියකට පෙර සිටියේ විපක්ෂයේය. එකල විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතරේ සිටි චතුර කථිකයකු වූයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසාය. තම පක්ෂයේ ආණ්ඩුවක් බිහිකර ගැනීමට බොහෝ මහන්සි වුවද එම ආණ්ඩුවේ අසුන් ගැනීමට මත්තෙන් ඔහු ඉකුත් 03 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ කලකට ඉහතදී සිය දිවි ගමනේ හෙළි[…]

Read More »

යුද හමුදා නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පත් කෙරේ

යුද හමුදා නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පත් කර ඇත. නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලබන 17 වැනි දා සිය ධුරයේ රාජකාරී ආරම්භ කරන බව යුද හමුදා මුලස්ථානය සඳහන් කළේය. ඔහු ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් නිලධාරියෙක් වන අතර 2017 වසරේ දෙසැම්බර් සිට[…]

Read More »

සිංගර් ශ්‍රී ලංකා, ශ‍්‍රී ලංකාවේ Sony Audio නිෂ්පාදන සන්නාම තානාපතිවරු – භාතිය හා සන්තුෂ්

සිංගර් ශ්‍රී ලංකා, ශ්‍රී ලංකාවේ Sony Audio නිෂ්පාදන සන්නාම තානාපතිවරු භාතිය හා සන්තුෂ් මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සෝනි ඉන්ටර්නැෂනල් සමාගම හා එක්ව මෙරට ජනප්‍රියතම සහ දක්ෂතම ගායන ශිල්පීන් දෙදෙනෙකු වන භාතිය සහ සන්තුෂ් සිය සන්නාම තානාපතිවරුන් ලෙස පත්කිරීමට අදාළ ගිවිසුම අලුත් කරන ලදී. මේ සඳහා[…]

Read More »

කැලණි කේබල්ස් නැවත සම්මානයෙන් පිදුම් ලබයි!

කැලණි කේබල්ස් ආයතනයට නොබෝදා හිමි වූ අන්තර්ජාතික සම්මානයක් වන Global Performance Excellence සහ SLIM සම්මාන පිළිබඳව අදහස් දැක්වූ එම ආයතනයේ අධ්‍යක්ෂ – ප්‍රධාන විධායක නිලධාරී මහින්ද සමරපාල කියා සිටියේ සේවකයන් දොළොස් දෙනකු සමග ඇරඹූ මෙම ආයතනය අද වන විට ලොව පිළිගත් ආයතනයක් බවට පත් වීමේ රහස සියයට සියයක් නිවැරදි තාක්ෂණය[…]

Read More »

HNB Finance ආයතනික සමාජ මෙහෙවර අධ්‍යාපනික වැඩසටහන් සඳහා අනුග‍්‍රහය දක්වයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance 2019 වසරේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන සිසු දරුදැරියන් සඳහා ගණිත විෂය පදනම් කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථයන්ගෙන් සැදුම්ලත් සරසවි මිතුරෝ සංවිධානය සහ සස්නක පදනම විසින් සංවිධානය කරනු ලැබූ වැඩමුළුව සඳහා අනුග‍්‍රහය දක්වන ලදි. මෙම ගණිත[…]

Read More »

ඉන්දියාවේ ගින්නකින් 43ක් මරුට

ඉන්දියාවේ නවදිල්ලි නුවර අන්ජ් මන්දි ප්‍රදේශයේ ගොඩනැගිල්ලක අද අලුයම ඇතිවූ ගින්නකින් පුද්ගලයෝ 43 දෙනෙක් මිය ගොස් ඇත. එම ගින්නෙන් තවත් පුද්ගලයෝ 56 දෙනෙක් පමණ තුවාල ලබා ඇත. ගින්න හටගෙන ඇත්තේ පාසල් බෑග් සහ බෝතල් ඇතුළු භාණ්ඩ සහිත කර්මාන්ත ශාලාවකට අයත් ගොඩනැගිල්ලක් තුළ වන අතර වර්ග අඩි 600 ක පමණ ගින්න[…]

Read More »

කතරගම දෙවියන්ගේ මල්ලී මීගමුවේදී මුණගැසුනෙමි

ගාමිණී නම් කපුවෙක් මීගමුව අක්කර පනහ පාරේ පොල්වත්ත ප්‍රදේශයේ කලක පටන් තමාගේ ව්‍යාපාරය කරගෙන යන්නේය. ඔහු විශ්ව ශක්තිය සහ දේව ශක්තිය මිශ්‍ර කොට ලෙඩුන් සුවකරන බව පැවසෙන්නේ සතියේ බදාදා සහ තවත් දවස් දෙකක පමණි. දොස්තරලා සිටියදී දේව වරමෙන් ලෙඩ සුව කරන බව කියන මේ කපු මහතා ගෙදර දොරේ ප්‍රශ්න විසඳන[…]

Read More »

රනිල්ගේ වාර්තාව සජිත්ට බිඳදැමීමට හැකි වේවා – ගම්මන්පිල

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ගෙන ඒම හිසේ කැක්කුමට කොට්ට මාරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. ඒ ඊයේ (07) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. ඒමෙන්ම ඔහු සඳහන් කලේ “රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට මා[…]

Read More »

පුංචි හඳුන්කූරේ අලි කතන්දරේ

හඳුන්කූර අපේ ජීවිතයේ ඉතාම සමීප අයිතමයකි. ගේ ඇතුළේ සුවඳ හමන්නට පත්තු කරන හඳුන්කූර රජ කළේ මදුරු කොයිලය එනතුරුය. දැන් කවුරුත් ඇඳ යට මදුරු කොයිල‌යෙන්​ එන රසායනික වාතය ඉවසා ගත නොහැකිව කාමරයක හඳුන්කූරක් දෙකක් ගහන සංස්කෘතියක්ද ඇතිවී ඇත. එයින් නොකියා කියන්නේ ලංකාවේ නිදහසෙන් පසු බිහි වූ ආණ්ඩු අඩුම තරමේ මදුරුවෝ ටිකවත්[…]

Read More »