මැකෝ ඉදිරියේ ක්‍රිකට් තරු පසුබසී

මහ මැතිවරණය සම්බන්ධයෙන් කතා කරද්දී අමතක කළ නොහැකි ම පුද්ගලයකු වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද පසුගියදා ‘අලුත් පුවතක්’ මැව්වේ ය. ඒ ‘ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේ’ ජනප්‍රියම තරුව බවට පත්වෙමිනි. ඉකුත් අඟහරුවාදා ‘වෝටර්ස්එජ්’ හි පැවති එම සම්මාන රාත්‍රියට සහභාගි වූ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන් ම ක්‍රිකට් රසිකයින් ද වැඩිපුරම[…]

Read More »

ශම්මි කුමාර්ගේ ගණිකා මඩම යූ ටියුබ් රංගනයේ සැබෑව හෙළිවෙයි

ඈ චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය නිළියක් නොවේ. අඩු තරමේ වේදිකා නාට්‍යයක තිරයේ පසුපස චරිතයක් හෝ නොවේ. ඒත් ‘ශම්මි කුමාර්’ නම මෙන්ම රුවද ‘‘නිළියක්’’ තරමට ම ප්‍රසිද්ධවී ඇති කාන්තා චරිතයකි. හැබැයි ඒ යූ ටියුබයේ එක්තරා පිරිසක් අතරේය. ඈ විසින් යූ ටියුබයට මුදා හැර ඇති වීඩියෝ දසුන් සියල්ලේම ඇත්තේ ඈ කවුරුන්ද යන්න[…]

Read More »

ග්‍රැෆිටි කලාව ලෝකෙට එන්නෙ බර්ලින් තාප්පෙන්

ජරාජීර්ණව පැවති තාප්ප, ගොඩනැගිලි බිත්ති මේ දිනවල චිත්‍රවලින් සැරසෙන්නේ රැල්ලක් ලෙසිනි. සමාජ මාධ්‍ය ජාල අතර මෙම චිත්‍ර හුවමාරු වන්නේ උණු කැවුම් ලෙසිනි. අද නුවර නම් හෙට ගාල්ලේද, අනිද්දා තවත් ප්‍රදේශයක තාප්පයක් ලස්සන කළා යැයි පවසමින් බහුල ලෙස ඡායාරූප සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැරෙමින් පවතින්නේය. බොහෝදෙනකු මේවාට විවිධ අදහස් දක්වන ආකාරයද[…]

Read More »

කාදිනල් හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබදව සොයන ජනපති කොමිසමට

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ. පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (06) දිනයේදී ද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැය 4 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දී ඇත.

Read More »

පළවැනි රඟපෑමෙන් හොඳම නිළිය වූ – කළණි දොඩංතැන්න

මේ දිනවල වැඩිම ආකර්ෂණයක් දිනාගෙන ඇති වෙළෙඳ දැන්වීම හා ඇය ගැන දැන්නම් කතා නොකරම බැහැ. මන්ද  කවුරු වුණත් මනුස්සයෙක් හැඟුම්බර හඬින් ඇය පවසන විට  ඔබත් මා මෙන්ම එතැන මොහොතක් නතර වී ඇය කවුදැයි විමසන්නටත් නිසා ඒ විමසුම දවසින් දවස වැඩි වෙද්දී  අද අපි ඇය හමුවනවා. ඇය කළණි දොඩංතැන්න. 2019 වසරේ[…]

Read More »

බ්‍රිගේඩියර් ප්‍රියංකට පවුම් 2400 ක දඩයක්

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් පවුම් 2400 ක දඩයක් ඊයේ (6 වැනිදා) නියම කරන ලදී. ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුම නිමිති කොට ලන්ඩන් නුවර පැවති උත්සවයක් අතරතුරදී කොටි ඩයස්පෝරාවේ විරෝධතාවකට එරෙහිව දැක්වූ ප්‍රතිචාරයක් නිසා ලන්ඩන් අධිකරණය ඒකපාර්ශ්විකව ඇසූ නඩු[…]

Read More »

සජිත් බලෙන් විපක්ෂ නායක ධුරය ගත්තේ මෙහෙමයි

මැතිවරණ පරාජයකින් පසුව එක්සත් ජාතික පක්ෂය ඇතුළේ සුපුරුදු පරිදි හටගන්නා අර්බුදය මෙවර ජනාධිපතිවරණයෙන් පසුවද ඇතිවිය. වෙනදාට රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයට ජයග්‍රහණයක් දෙමින් අවසන් වන අර්බුදය මෙවර අවසන්  වූ‍යේ රනිල් වික්‍රමසිංහට අඩියක් පිටුපසට තැබීමට සිදුවන තැනකින්ය. පක්ෂ නායකත්වය පමණක් තමන් අත තබා ගනිමින් විපක්ෂ නායකත්වය ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාසට දීමට[…]

Read More »

මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය කොළඹට සහ ගම්පහටත්

එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ද තරගවැදීමට තීරණය කර තිබෙන අතර එය කොළඹ දිස්ත්‍රික් දෙමළ ඡන්දවල ‘තනි අයිතිය’ බුක්ති විඳින ‘මනෝ ගනේෂන්’ ට මරු පහරක් විය හැකි බව ද කියැවේ.

Read More »

අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

ඌව පළාත, නැගෙනහිර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අදත් වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට අමතරව සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවත් බදුල්ල, මොණරාගල, අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ත්, 100ත් අතර තරමක තද[…]

Read More »

19 නිසා නව ආණ්ඩුව ඉදිරියේදී ව්‍යවස්ථාදායක සභාව සමග ගැටෙයි

නව රජයක් හා ආණ්ඩුවක් පත් වුවද ව්‍යවස්ථාදායක සභාව නොවෙනස් වීම නිසා ඉදිරියේදී විධායකය සමග ව්‍යවස්ථාදායක සභාව ගැටුම් ඇති විය හැකි බව නීති විශාරදයන් පවසයි. නව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වීමත් සමග හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් වීමෙන් පසු නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්විය. කෙසේ වෙතත් රටේ ප්‍රධාන[…]

Read More »

අල්ලස් කොමිසමේ රථගායට මහජන මුදල් හත් කෝටියක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් හා කොමසාරිස්වරුන් වෙත ලබාගත් බෙන්ස් රථ තුන හා වෑන් රථ පහකට මාසිකව රුපියල් ලක්ෂ විසි එක බැගින් 2016 සිට ගත වූ වසර තුතට රුපියල් හත් කෝටි පනස් හය ලක්ෂයක කුලියක් පෞද්ගලික ආයතනයකට ගෙවා ඇතැයි හෙළිවී තිබේ. අල්ලස් කොමිසම මාසිකව වසර පහක් යන තෙක් මෙම පෞද්ගලික සමාගමට[…]

Read More »