කාදිනල් හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබදව සොයන ජනපති කොමිසමෙන් පිටව යයි

පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීම සදහා පැමිණි ගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීට ටික වේලාවකට පෙර එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත. උන්වහන්සේ අද පස්වරු 2ට පමණ ජනාධිපති කොමිෂන් සභාව හමුවට පැමිණ අතර, පස්වරු[…]

Read More »

රු. ලක්ෂ 21ක මුදලක් වංචා කළාට වසර 367ක සිර දඩුවමක්

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් පෞද්ගලික සමාගමට අයත් රුපියල් විසි එක් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු එම ආයතනයේ සේවය කළ ගණකාධිකාරීවරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් අද (06) විසින් බරපතළ වැඩ සහිත වසර 367 සිර දඬුවම් නියම කරන ලදී. සමාජයේ සිටින අනෙකුත් වංචාකාරී පුද්ගලයින්ට ද ආදර්ශයක්[…]

Read More »

ජල නළයක් පුපුරා යයි – කොළඹට ප්‍රදේශ කිහිපයකට ජලය නැහැ

ලබුගම සිට කොළඹට ජලය රැගෙන එන ප්‍රධාන නළයක් කොටිකාවත්ත ප්‍රදේශයේදී පුපුරා ගොස් තිබේ. අප වාර්තාකරු සදහන් කළේ මේ හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල පරණ පාර කොටිකාවත්ත ප්‍රදේශයෙන් වසා දමා ඇති බවයි. මේ අතර නළය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය කටයුතු විසින් ආරම්භ කර[…]

Read More »

ශ්‍රී ලංකාවට ඕස්ටේලියානු රජයෙන් දිය හැකි ඉහළම සහයෝගය ලබාදීමට මැදිහත්වනවා

ශ‍්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ඬේවිඩි හෝලි (David Holly) මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා හමු විය. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත තමාගේ සහ ඕස්ටේ‍්‍රලියානු රජයේ සුබ පැතුම් පළ කළ මහ කොමසාරිස්වරයා නව දැක්මකින් ඉදිරියට යන ශ‍්‍රී ලංකාවට ඕස්ටේලියානු රජයෙන් දිය හැකි ඉහළම සහයෝගය ලබාදිමට මැදිහත්වන[…]

Read More »

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නව සභාපති ලෙස මේජර් ජනරාල් සොයිසා වැඩ බාරගනී

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නව සභාපති වශයෙන් විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්.දි සොයිසා මහතා අද (06) දින සුබ මොහොතින් වැඩ බාරගන්නා ලදී. කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලත් ඒ මහතා කීර්තිමත් පරිපලකයෙක්ය. ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග හා බෙදාහැරීමේ පර්යන්තයේ හිටපු සභාපති වශයෙන් කීර්තිමත් මෙහෙවරක් ඉටුකරන ලද ඒ මහතා[…]

Read More »

පාතාල නායක කලු සාගරගේ ගෝලයෙකු ලක්ෂ 60ක් වටිනා කුඩු සමග එස්.ටී.එෆ් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලද තොරතුරක් මත ඩුබායි සිටින පාතාල නායක කලු සාගරගේ කඩුවෙල ප්‍රදේශයට හෙරොයින් බෙදාහැරී දිනූ නමැති පාතාලයා ලක්ෂ 60 කුඩු සමග අද දහවල් අත්අඩංගුවට ගෙන ඇත. කඩුවෙල ප්‍රදේශයේදි මොහුගේ නිවසේ මත්ස්‍යයින් ඇති කරන මාළු ටැංකියක් පිටුපස ඉතාමත් සූක්ෂමව මෙම මත්ද්‍රව්‍ය තොගය සගවා තිබියදී විශේෂ කාර්ය[…]

Read More »

රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම යළි නඩු පවරයි

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිය බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් දා නිදහස් කරන ලද රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (16) යළි නඩුවක් පැවරුවේය. 2014 වසරේ මැයි මස 21 දා විත්තිකාර පියංකර ජයරත්න මහතා සිවිල් ගුවන්[…]

Read More »

පශු වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කළ සැකකරුවන් සිව්දෙනා පොලිස් වෙඩි පහරින් මරුට

හයිද්‍රාබාද් නුවරදී පශු වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත. එම සැකකරුවන් අපරාධය සිදුවූ ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ පොලීසියෙන් මිදී පලා යාමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 27 හැවිරිදි පශු වෛද්‍යවරිය පසුගිය 28[…]

Read More »

මහ මැතිවරණයට පෙර පොදුජන එක්සත් පෙරමුණ ප්‍රතිසංවිධානය කරනවා

පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පොදුජන එක්සත් පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි. එම පෙරමුණේ ප්‍රධාන තනතුරු සඳහා සාමාජිකයන් පත් කර ගැනීම සිදු කිරීමට නියමිත බවත් පොදුජන එක්සත් පෙරමුණ ලේකම් ධුරය හිටපු අගමැති දිමු ජයරත්න මහතා විසින් දරන[…]

Read More »

ඉරණමඩුව ජලාශය වාන් දැමීමෙන් ජනතාවට පීඩා

කිලිනොච්චිය ඉරණමඩුව ජලාශය වාන් දැමීම ආරම්භවීමත් සමඟ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවි ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ කිලිනොච්චිය ධර්මපුරම්,ආනන්දපුරම්,ශිවපුරම්,පන්නන්කන්ඩි ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවි ඇති බවයි. කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන්දොරටු දෙකක් අඟල් හය බැගින් ඊයේ(05) රාත්‍රියේ සිට විවෘත කොට ඇති අතර, ප්‍රදේශයට ඇඳ[…]

Read More »