පාර්ලිමේන්තු සැසිවාරය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ මිලඟ සැසිවාරය ලබන වසරේ ජනවාරි මස 03වනදාය රැස්වනු ඇති. එදින පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වන ලෙස එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Read More »

බස් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙකු මරුට – තිදෙනෙකුට බරපතලයි

අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් මව සහ දියණියන් දෙදෙනා මිය ගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත. මෙම අනතුර අද (02) සවස 2.00ට පමණ සිදුව ඇත. හික්කඩුව දෙස සිට අම්බලන්ගොඩ දක්වා ධාවන වූ ත්‍රීරෝද රථයක මාතර බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර[…]

Read More »

එජාපයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම 05වනදා කැඳවයි

එක්සත් ජාතික පකෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම ලබන බ‍්‍රහස්පතින්දා(5) කැඳවා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය. ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. මෙහිදී විපක්ෂ නායක ධුරය ඇතුලූ සියලූ කාරණා පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර පක්ෂයේ තනතුරු[…]

Read More »

මලිත් ජයතිලක සහ ශාන්ත බණ්ඩාර ෆෝන් ඕෆ් කරලා ලු

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් ද ‘කිසියම් වූ ඕපාදූපයක්’ සොයාබැලීම වටින්නේ යැයි සිතුණු බැවින්, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අපට දැනගන්නට ලැබුණේ, මේ වන විට ඔහු මඳක් කනස්සල්ලෙන් කාලය ගත කරන බව ය. ඒ පාර්ලිමේන්තුවට පත්වී පැමිණීම වෙනුවෙන් ඔහු ශාන්ත බණ්ඩාරගෙන් සහ මලිත් ජයතිලකගෙන් ‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය’ ඉල්ලා ඇති[…]

Read More »

චූන් පාන් ගහන්නේ බීතෝවන්ගේ සංගීත කණ්ඩයක්

ලොව බොහෝ රටවල වැසියන්ට මෙන් ලෝක ප්‍රකට සම්භාව්‍ය සංගීත රසයක් විඳීමට ශ්‍රී ලාංකීය අපට නිසි අවකාශයක් ලැබී නැතැයි සමහරෙක් දෙනෙක් සිතති. එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවන්නේ රස විඳීම කෙසේ වෙතත් ඇතැම් විට කන් කරච්චලයක් වන තරමට දැන් කලෙක සිට මෙතෙක් ලොව පහළ වූ විශිෂ්ටතම සංගීත කණ්ඩයක ඉලෙක්​ට්‍රොනික නාදයක් උදය සවස[…]

Read More »

ඉස්ලාම් දහමට අපහාස කළ බවට ඥානසාර හිමිට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල මාර්තු 16 යළි කැඳවීමට නියෝග

ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදුකළ බවට සැකකෙරෙන බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති හෙයින් එම පැමිණිල්ල යළි මාර්තු මස 16 වන දා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද (02) නියෝග කරන ලදී. මෙම[…]

Read More »

ආපදාවන්ට පත් ජනතාවට සහන සලසන්න ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට රට පුරා විවිධ දිස්ත්‍රික්කයන් වෙත බලපා ඇති ගංවතුර, නායයෑම් හා අනෙකුත් ආපදා තත්ත්වයන්හි දී මහජනයාගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කරලීම සම්බන්ධයෙන් ගත යුතු සියළු ක්‍රියාමාර්ගයන් නොපමාව ගැනීමට කටයුතු කරන ලෙස අතිගරු ජනාධිපතිතුමා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත. පවතින අධික වර්ෂා තත්ත්වය[…]

Read More »

පොලිස් ලොක්කකුගේ සාදයට පොලිස් ස්ථාන තිහකට ‘දඩ’

මධ්‍යම පළාතේ උසස් පොලිස් නිලධාරියකුගේ මූලිකත්වයෙන් රාජ්‍ය නිලධාරීන් සඳහා භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබීම පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේද අප්‍රසාදයට හේතුවී තිබේ. භෝජන සංග්‍රහය සඳහා එක් පොලිස් ස්ථානයකින් විස්කි බෝතල් තුනක්, කුකුල් මස් හෝ වෙනත් කටගැස්මක් (බයිට් වර්ගයක් සමග) රුපියල් පන්දහස බැගින් එකතු කරන ලෙස උසස් පොලිස්[…]

Read More »

වත්තල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇණහිටී

වත්තල, හේකිත්ත මාර්ගයේ ප්‍රධාන ජලනලයක් අද අලූයම හදිසියේ පුපුරායාම නිසා අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම ඇණහිට ඇත. හේකිත්ත, පල්ලියවත්ත, ඇළකන්ද, බලගලවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම ඇණහිට ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Read More »

රෝසිගේ ‘නෝටි වැඩ’ ගැන නායකයාට පැමිණිලි

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායකගේ ක්‍රියා කලාපය එජාප නාගරික මන්ත්‍රීවරුන් විසින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දැඩි ලෙස විවේචනය කර ඇත. මේ හේතුවෙන් නගර සභාවේ ඉදිරි කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ විසින් එම නාගරික මන්ත්‍රීවරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් සහ එක්සත්[…]

Read More »

සජිත්, පක්ෂයත්, විපක්ෂයත් ඉල්ලයි – රනිල් සමග විශේෂ සාකච්ඡාවක් අද

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මෙම අඟහරුවාදා (3 වැනිදා) දිනට පෙර විසඳීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ඒ සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් අද (02 වැනිදා) පැවැත්වීමට නියමිතය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමගද මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂ[…]

Read More »