December2019

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ බැලීමට යුද හමුදාපති පත් කෙරේ

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ බැලීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාල පත් කිරීම සිදුකර ඇති බව යුද හමුදාව සඳහන් කළේය. ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කර ඇත්තේ, යුද[…]

Read More »

2019 වසරේ අපරාධ නඩු 16647ක කටයුතු අවසන්

2019 වසර තුළ නීතිපතිවරයා විසින් අපරාධ නඩු 16,647ක් සම්බන්ධ නඩු කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කරයි. මේ අතර දිවයිනේ මහාධිකරණවලට අධිචෝදනා පත්‍ර 9851ක් 2019 වසර තුළ යොමු කර තිබේ. ඉන් මහේස්ත්‍රාත් අධිකරණවල නඩු කටයුතු පැවරීම සදහා පොලිස් ස්ථානවලට නඩු 3568ක්[…]

Read More »

රූමි මොහොමඩ් ජනවාරි 6තෙක් රිමාන්ඩ්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා ලබන ජනවාරි 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු වේලාවකට පෙර නියෝග කළේය. අද පෙරවරුවේ රූමි මොහොමඩ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේය. ඉන් අනතුරුව ඒ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්[…]

Read More »

දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාගත යුතුයි – සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

නව රජය යටතේ දෙමළ ජනතාවගේ දැවෙන ගැටළු වෙනුවෙන් ස්ථිරසාර විසදුම් ලබා ගැනීමට දෙමළ දේශපාලඥයින් කටයුතු කළ යුතු බව ‍ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා පවසයි. සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා පැවසුවේ ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කිරීම හෝ දෙමළ භාෂාවෙන් ගායනා කිරීම වන ගැටළුව සාපේක්ෂව ගත් කළ ඊට වඩා දෙමළ ජනතාවට බලපාන[…]

Read More »

පා.ම. රාජිත තවමත් රෝහලේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා තවදුරටත් කොළඹ නරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ලංකා පෞද්ගලික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. ඒ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ සුදු සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව රිමාන්ඩ් භාරයට පත්කර සිටි ඊයේ ඇප මත මුදාහැරුණි. රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසීම සදහා අද (31) පෙරවරුවේදී ද දේශපාලනඥයින්[…]

Read More »

කැබිතිගොල්ලෑව දුටුවැව ප්‍රදේශයේ මියගිය වල් අලියෙකුගේ සිරුරක් හමුවෙයි

කැබිතිගොල්ලෑව, දුටුවැව ප්‍රදේශයේ තිබී මියගිය වල් අලියකුගේ මළසිරුරක් අද(31) ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇති බව දුටුවැව ප්‍රදේශවාසීන් පවසයි. ප්‍රදේශවාසීන් පැවසූවේ වවුනියාව ත්‍රිකුණාමලය ඒ 32 මාර්ගයේ දුටුවැව පැරණි පොලිස් මුරපොළ පැවති ස්ථානය ආසන්නයේ වල්අලියාගේ සිරුර වැටී ඇති බවයි. මාර්ගය ආසන්නයේ අලියා මියගොස් ඇති අතර, ශරීරයේ කිසිදු තුවාලයක් හෝ දක්නට නොමැති බව ප්‍රදේශවාසීහු[…]

Read More »

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ නිල කාලය අදින් අවසන්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ නිල කාලය අද (31) අවසන් වේ. ඒ අනුව අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමක් සිදු කළ යුතුව ඇති නමුත් එසේ සේවා කාලයේ දීර්ඝ කිරීමක් සිදුව නොමැති බව වාර්තා වේ. එසේත් නැති නම් වෙනත් පුද්ගලයෙකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කළ යුතු[…]

Read More »

මහා සභාවට ජංගම දුරකථන ගෙන ඒම තහනම් කරන්න – පල්ලේපොල සභාව

පල්ලේපොල ප්‍රාදේශීය සභාවේ මහාසභාව පැවැත්වෙන දිනයේදී සභාවට සහභාගී වන පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීන් ජංගම දුරකථන සභාව තුලට ගෙන එම තහනම් කරන ලෙස ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් සුරමේඝ මහතා විසින් ගෙන එන ලද යෝජනාවට විපක්‍ෂයේ දැඩි විරෝධයක් එල්ල වීමෙන් සභා සම්මත නොවිය. පාර්ලිමේන්තුවේදී පවා ජංගම දුරකථන ගෙන ඒමට ඉඩ ලබාදී තිබියදී සභාව[…]

Read More »

බිමල් සුපිරි මෝටර් රථ තෑග්ග ගැන කියපු කතාව

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් ඔහුගේ බිරිදට සුපිරි මෝටර් රථයක් තෑගි කර ඇති බවට මේ දිනවල විවිධ ගොසිප් වාර්තා වේ. ඔහුගේ සම්පූර්ණ වත්කම රුපියල් කෝටි 100ක් වන බවත්, ඔහුගේ බිරිද විසින් BMW සන්නාමය යටතේ ඇති නවීනතම සුපිරි මෝටර් රථයක් මිලිදී ගෙන ඇති බවට ද[…]

Read More »

රුපියල් කෝටියක් වටිනා හෙරෝයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුතු හෙරෝයින් කිලෝග්රැම් එකක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු ඊයේ(30) රාත්‍රියේ වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව සෙට්ටිකුලම පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ කොළඹ සිට මන්නාරම දක්වා ‍ගමන්ගත් බස් රථයක් යුධ හමුදා නිළධාරීන් සමඟ එක්ව පරීක්ෂා කිරීමේදී සැකකරු හෙරෝයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් බවයි. කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ පදිංචි[…]

Read More »

2019 ඡන්ද හිමි නාම ලේඛනය පෙබරවාරි 05ට පෙර මහ ඡන්දයට අලුත් ඡන්ද ලක්ෂ 4ක්

මහ මැතිවරණයට අදාළ 2019 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ලබන වසරේ පෙබරවාරි මස 25 දිනට ප්‍රථම නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. මේ වන විට ලේඛනය සකස් කිරීම කඩිනමින් සිදු කෙරේ. නව ඡන්ද හිමි නාම ලේඛනයට අනුව අලුත් ඡන්ද ලක්ෂ තුනක් පමණ එක්වන බවද කොමිෂන් සභාව සඳහන් කරයි. තවද[…]

Read More »
1 2 3 59