ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කර ඇත. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්ය. ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට තමා අපේක්ෂා කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එමගින් පවසා ඇති අතර අනාගතයේදී දෙරට අතර ශක්තිමත් බැඳීමක් ඒ හරහා ගොඩනැගෙනු ඇති බව ඔහු සඳහන් කරයි. Congratulations[…]
Read More »
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
Read More »
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ දේහය හෙට පස්වරු 1 සිට 3 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ මන්ත්‍රීවරුන්ට අවසන් ගෞරව දැක්වීම සදහා දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එන එන අතර අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා[…]
Read More »
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වී සිටියහ.
Read More »
වවුනියාව,ඕමන්ත,මාදර්පනික්ක මහිලන්කුලම,ප්‍රදේශයේ ගෙවත්තක තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ(20) සොයාගත් බව ඕමන්ත පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ ගෙහිමියා වගා කටයුතු වෙනුවෙන් ගෙවත්ත සකස් කරන අවස්ථාවේ අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය හමුව ඇති අතර, අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කොට ඇති බවයි. පොලිසිය පැවසුවේ පතුරම් මැගසින් තුනක්,අත්බෝම්බයක් හා පතුරම් මැගසින් රඳවනයක් අදාළ ස්ථානයේ මතුපිටින්[…]
Read More »
විපක්ෂනායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පත්කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ අත්සන් වලින් සමන්විත ලිපියක් කථානායකවරයා වෙත යොමුකර ඇත. මේ අතර මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායකවරයා ලෙස පත් කරන්නැයි ඉල්ලා කථානායකවරයා වෙත ලිපියක් යොමුකර ඇති අතර එය එක්සත් ජාතික[…]
Read More »
ඉකුත් රජය සමයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලු ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි කියනු ලබන හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ වල ප්‍රගතිය පෙබරවාරි මස 20 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ඊයේ[…]
Read More »
නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිව්රුම් දීම හෙට (22) දින සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ අද පැවති පක්ෂ නායක රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ඔහු මේ බව සඳහන් කළේය.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යොමුකර ඇති බව වාර්තා වෙයි. එම පක්ෂයේම තවත් පිරිසක් විසින් සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ලබා දෙන ලෙස ඉල්ලා සිටින[…]
Read More »
නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීය. මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද සහභාගි වී සිටියහ.
Read More »