Posted on November 20, 2019
හෙට දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බව දැනුම්දෙන බව රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් මගින් සඳහන් කර සිටියි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින්. පසුගිය වසර පහක කාලය තුළ අපේ රටේ ප්රජාතන්ත්රවාදය, මානව නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතුරු දැනගැනීමේ අයිතිය, සමානාත්මතාවය හා සංහිදියාව[…]
Read More »
Posted on November 20, 2019
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවතින වත්මන් ආණ්ඩුවට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී පිහිටුවන රජය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන්[…]
Read More »
Posted on November 20, 2019
නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව පළ කළ අදහස් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ බලවත් අවධානය යොමූ වී ඇත. ඒ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් අදහස් පළ කර ඇත. එම නිවේදනය පහතින්.
Read More »
Posted on November 20, 2019
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. මේ සම්බන්ධව අග්‍රාමාත්‍ය උපදේශක සුදර්ශන ගුණවර්ධණ මහතා විසින් ටුවිටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබේ. අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවෙත විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිතව ඇත. Prime Minister @RW_UNP announced that he has decided to resign from the position of Prime Minister of Sri[…]
Read More »
Posted on November 20, 2019
එක්සත් ජාතික පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර මහතා ලබන වසරේ ජනවාරි 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහාධිකරණය අද(20) නියෝග කර ඇත. හලාවත මහාධිකරණය හමුවේ අද (20) නඩුව කැඳවූ අවස්ථාවේ දී පැමිණිලි පාර්ශවය සාක්කි ඉදිරිපත් කිරිමට සුදානමින් නොසිටි බැවින් මෙදිනට නඩුව යළි විභාගයට ගැනීමට[…]
Read More »
Posted on November 20, 2019
හෙට දිනයෙදී සජිත් ප්‍රේමදාස මහතා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සම්බන්ධවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. කොළඹ අද(20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. හෙට දිනයේදී මාධ්‍ය සහ ජනතාව මුණ ගැසීමට සජිත් ප්‍රේමදාස මහතා බලාපොරොත් වන බවත් එක්සත් ජාතික පක්ෂයේ[…]
Read More »
Posted on November 20, 2019
සියලුම ආණ්ඩුකාවරුන්ට තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිලේකම් කාර්යාලයෙන් දැනුම්දුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් ප්‍රකාශ කරයි.
Read More »
Posted on November 20, 2019
රවුෆ් හකීම් හා රිෂාඞ් බදියුදීන් වැනි මන්ත්‍රීවරුන් ඉදිරියේදී පිහිටුවන නව ආණ්ඩුවට සම්බන්ධ කර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඊයේ (19) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
Read More »
Posted on November 20, 2019
පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයට කිලෝමීටර් 6 ක් පමණ දුරින් වූ ස්ථානයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත. මෙම පුපුරණ ද්‍රව්‍ය කොඩයිට් ලෙස සැක කෙරෙන අතර පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 53 කට ආසන්න බව සනහන් කරයි. යාපනය විශේෂ කාර්ය බලකායේ කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (19) පස්වරුවේ[…]
Read More »
Posted on November 20, 2019
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව ඇත. ඔහුට එම අවස්ථාව ලබාදීම සඳහා එජනිස ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා ඉල්ලා අස් වීමට නියමිතව ඇති බව ආරංචිමාර්ග සඳහන් කරන අතර මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දෙනු[…]
Read More »