ජනපතිගේ දිව්රුමට ගිය එජාප කණ්ඩායමට ජනතාවගෙන් හූවක්

හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. එම අවස්ථාවට පැමිණි රවී කරුණානායක, අර්ජුන රණතුංග, දයා ගමගේ, වජිර අඹේවර්ධන සහ ජෝන් අමරතුංග යන අයට ජනතාවගේ දැඩ් විරෝධයක් එල්ලවිය. එම[…]

Read More »

කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා වෙයි

07වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාපක්ෂ මහතා දිවුරුම් දුන් අද (18) දිනයේ දී කොළඹ කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා වෙයි. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54 කින් ඉහළ ගොස් ඒකක 6,129.56 ක් ලෙසින් සටහන් විය. මෙය පූර්ව ගනුදෙනු දිනයට (15) සාපේක්ෂව 1.77%ක ඉමළ යාමක් වන අතර[…]

Read More »

අමාත්‍යවරු අමාත්‍යංශවලින් බඩු අස් කර ගනී 

සියලුම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කැබිනට් ඇමතිවරුන් මේ වන විට සිය අමාත්‍යංශවලින් පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කර ගනිමින් සිටින බවට ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විටත් ඔවුන්ගේ කාර්ය මණ්ඩලයන්ද පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටින බව අමාත්‍යංශ කිහිපයකින්ම වාර්තා විය.  

Read More »

ඉදිරි දින කිහිපය තුළ ජනපතිගේ මුලිකත්වයෙන් නව ආණ්ඩුවක් බිහිකරනවා – දුමින්ද

ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මුලිකත්වයෙන් නව ආණ්ඩුවක් බිහිකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ති්‍රී දුමින්ද දිසානයක අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

Read More »

පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන්ගෙන් ජනපතිට සුබපැතුම්

ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සුබපැතුම් එක්කරන බව පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා සනහන් කරයි. ශ්‍රී ලංකාව සහ ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට ද, දෙරටෙහි සහෝදරශීලී සබඳතාව සවිමත් කිරීමටද, ජනතාවට සාමය සහ සහජීවනය උදාකරදීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමටද ඔහු බලාපොරොත්තු වන බව පාකිස්තානු අගමැතිවරයා ට්විටර් පණිවිඩයක්[…]

Read More »

හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඊට ප්‍රථම ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැදපුදා[…]

Read More »

පාඨලිත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධුරයෙන් පාඨලි චම්පික රණවක මහතා ඉල්ලා අස්වී ඇත. පාඨලි චම්පික රණවක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ ජනමතයට ගරු කරමින් තමා එම තීරණය ගත් බවය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වීම සම්බන්ධයෙන් පාඨලි චම්පික මහතා සුබ පැතුම්ද එක්[…]

Read More »

සෑම රාජ්‍ය ආයතනයකම තම ඡායාරූපය වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් භාවිතා කරන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක්

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන ඇත. ඒ අනුව මින් ඉදිරියට සියලු රාජ්‍ය ආයතන තුළ ප්‍රදර්ශනය කර ඇති ජනාධිපති ඡායාරූප සහ අග්‍රාමාත්‍ය ඡායාරූප ඉවත් කර තැබිය යුතු බවත් ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කළ බවත්ය.

Read More »

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා

අඹතලේ සිට මාලිගාකන්ද දක්වා ජලය රැගෙන යන ප්‍රධාන නළ මාර්ගයක අලුත්වැඩියාවක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව කොටුව, පිටකොටුව, චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත සහ ඩී. ආර්. විජේවර්ධන මාවත ආශ්‍රිත ප්‍රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අඩාලවී ඇති බව[…]

Read More »

ජනපති ලෙස ගෝඨාභය තෝරා පත් කර ගත් බවට ගැසට් පත්‍රය නිකුත් කෙරේ

ගෝඨාභය රාජපක්ෂ මහතා 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම පිළිබඳ පනතේ 56වන වගන්තිය යටතේ ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් බවට වන ගැසට් පත්‍රය නිකුත් කර ඇත. අදාළ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර ඇත.

Read More »