ජනපති මෛත්‍රීගෙන් නව ජනපති ගෝඨාභයට උණුසුම් සුබ පැතුම්

2019 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරිපත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි. ශ්‍රී ලංකාවේ හය වැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) දින ජනාධිපති ධුරයේ රාජකාරී අවසන් කළ අතර,[…]

Read More »

ගෝඨාභය හත්වන විධායක ජනපති ලෙස හෙට දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීක සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (18) දිවුරුම් දීමට නියමිතයි. ඒ අනුව හෙට පෙරවරුවේ අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දීමට නියමිත බව පොදුජන පෙරමුණ පවසයි. දිව්රුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි සෑ මහ මළුවේදී[…]

Read More »

‌ගෝඨාභය වැඩි ඡන්ද ලක්ෂ දහතුනකින් ජනපතිධූරය ජයගනී

හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා වු පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද හැට නව ලක්ෂ විසිහතර දහස් දෙසිය පනස්පහක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත් වී තිබේ. මෙවර ජනපතිවරණය සදහා වූ ඡන්ද විමසීම ඊයේ(16) දිනයේ පැවත්වු අතර ඒ සඳහා එක් කෝටි පනස් නව ලක්ෂ අනූදෙදහස් අනූ හයක් සුදුසුකම් ලබා[…]

Read More »

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මාධ්‍ය හමුවක්

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට විශේෂ මාධ්‍ය හමුවක් එම කොමිසමේ පැවැත්වෙමින් තිබේ. එහි සජීවී දර්ශන පහතින් වේ…..

Read More »

මංගල සමරවීර සහ අජිත් පී. පෙරේරා ඇමති ධූර වලින් ඉල්ලා අස්වෙයි

තමා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව මංගල සමරවීර මහතා පවසයි. මේ අතර තමා ද කැබිනට් නොවන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. While respecting the mandate of the people of Sri Lanka, I have decided to resign from[…]

Read More »

මෝදිගෙන් ගෝඨාභයට සුබ පැතුම් පණිවුඩයක්

නරේන්ද්‍ර මෝදි සිය ටවිටර් ගිණුමෙන් පණිවුඩයක් සදහන් කරමින් ශ්‍රී ලංකාවේ අභිනව ජනපති ගෝඨාභය රාපජක්ෂ මහතාට සිය සුභාසිංශන පළ කර සිටීයි. Congratulations @GotabayaR on your victory in the Presidential elections. I look forward to working closely with you for deepening the close and fraternal ties between our two countries and citizens,[…]

Read More »

හරීන් ප්‍රනාන්දු අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වෙයි

තමන් විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව හරීන්දු ප්‍රනාන්දු මහතා මීට ටික වේලාවකට පෙර සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබේ. ඔහු සිය පණිවුඩයෙන් පෙන්වා දී ඇත්තේ ජනතාව ලබාදුන් තීන්දුවට ගරුකරමින් තමන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ තමන් විසින් දැරූ[…]

Read More »

ගෝඨාට සුබ පතමින් සජිත් එජාප නියෝජ්‍යනායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. 07 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපතමින් ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇති අතර තමන් ජනතා සේවය වෙනුවෙන් තවදුරටත් කැපවන බවත් ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Read More »

අවසන් ප්‍රතිඵලය පස්වරු 3.00ත් 4.00ත් අතර

සියලුම අපේක්ෂකයින් කැදවා අවසන් ප්‍රතිඵලය පස්වරු 3.00ත් 4.00ත් අතර කාලය තුළ ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය. ප්‍රතිඵල වාර්තා 205ක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිත බවත්, ඉන් උදෑසන 8.55 වන විට ප්‍රතිඵල වාර්තා 55ක් මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවත් ඒ මහතා පැවසීය. සාලිය කුමාර ගුණසේකර /[…]

Read More »

සමස්ත ප්‍රතිඵලය අද සවස

සමස්ත ඡන්ද ප්‍රතිඵලය අද (17) සවස් කාලයේදී ලබාදිය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඉතාමත් ඉක්මනින් සිදුවන බවත්, ඒ නිසා අද රාත්‍රියට ප්‍රථම සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වන බව මැතිවරණ කොමිෂන් සභාවේ ජේ‍යෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

Read More »

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය යාපනය නල්ලූර් ජන්ද බල ප්‍රදේශයෙන්

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් ඡන්ද බල ප්‍රදේශයෙන් නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල වලට අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා විසින් ඡන්ද 27,605ක් ලබා නල්ලූර් ඡන්ද බල ප්‍රදේශය ජයගෙන තිබේ.

Read More »