ගෝඨාගේ පුරවැසිභාවය ගැන ව්‍යාජ වීඩියෝවක්

පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර තිබු වීඩියෝව ව්‍යාජ එකක් බව අමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය මෙරය මාධ්‍යට තහවුරු කළාය මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් සැරිසරන තවත් නිවේදනයක්ද ව්‍යාජව සකස් කළ එකක් බව අප අමෙරිකානු නීති[…]

Read More »

ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58 ක් සමඟ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ වෑන් රථයක රියදුරු මාට්ටු

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට හම්බන්තොට ජාතික පාසලකට පැමිණි වෑන් රථයක ඡන්ද පත්‍රිකාවට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58 ක් සමඟ එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. මුල්ගිරිගල ආසනයේ ඉත්තදෙමළිය ඡන්ද මධ්‍යස්ථානයට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට ඡන්ද පොළ භාර නිලධාරියා, පොලිස් නිලධාරියා සහ සහයකයා ඡන්ද පෙට්ටිය රැගෙන මෙම වෑන් රථයට ඇතුළු වී ඇත.[…]

Read More »

කටුනායකදී සිදුවූ අනතුරකින් දෙදෙනෙකුට තුවාල – ඡන්දය ප්‍රකාශ කලයුතු යැයි පවසමින් පොලිසිය සැකකරුවන් මුදාහරි

කටුනායකදී ත්‍රිරෝද රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. අනතුරට ලක්වූ දෙදෙනා රෝහල්ගතව සිටියදී අනතුර සිදුකළ පුද්ගලයා පොලිස් අත් අඩංගුවට ගෙන මුදා හැරීම සම්බන්ධයෙන් විරෝධයක් මතුව ඇත. ඡන්දය පාවිච්චි කිරීමට අවශ්‍ය නිසා සැකකරු මුදාහළ බව කටුනායක පොලිසිය පවසන[…]

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. ඔහු හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු ද වෙයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහාය.

Read More »

තිරිඟු පිටි මිල වැඩි නොකරන බව ප්‍රීමා සමාගම කියයි

තිරිඟු පිටි මිල යලි පැවති මිලටම අඩු කරන බවට ප්‍රීමා සමාගමේ බලධාරීන් දැනුම් දීම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහල නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්. කේ ජයවර්ධන මහතා පැවසිය. තිරිඟු පිටි කිලෝග්රමයක මිල ප්‍රීම සමගම විසින් ඊයේ රාත්‍රියේදී රුපියල් 8.50කින් වැඩි කල අතර මේ හේතුවෙන් බේකරි නිෂ්පාදන[…]

Read More »

අපහාසාත්මක කරුණු ඇතුළත් පෝස්ටර් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

අපහාසාත්මක කරුණු ඇතුළත් පෝස්ටර් තොගයක් සමග පුද්ගලයෙකු මාදම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. පෝස්ටර් 4,000කට ආසන්න ප්‍රමාණයක් ඔහු සන්ද්තකයේ තිබී සොයාගෙන ඇති අතර එම පෝස්ටර් තොගය ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන හෙට දිනයේදී ඇලවීමට සූදානම් කර තිබූ බවට සැක කරයි.

Read More »

ජනාධිපතිවරණයෙන් ජයගන්නේ ගෝඨා – අල් ජසීරා කියයි

හෙට දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් ‍ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීමේ වැඩි ඉඩක් ඇති බව අල් ජසීරා ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරයි. පවතින ආණ්ඩුව නියෝජනය කරන සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ අපේක්ෂකයා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ පසුබා[…]

Read More »

අද මධ්‍යම රාත්‍රීයේ සිට අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහළට

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහළ දමා ඇත. රුපියල් 10ත් 20ත් අතර අගයකින් බස් ගාස්තු පහළ දමා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය. මාකඹුර ගාල්ල අතර රුපියල් 420ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 410ක් ලෙස සංශෝධනය කර ඇති අතර මාකුඹුර[…]

Read More »

ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය ඇරඹෙයි

හෙට පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද උදෑසන ආරම්භ කර ඇත. මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් තුන් ලක්ෂකට ආසන්න පිරිසක් සහභාගී වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය. අපේක්ෂකයින් 35 දෙනෙකු තරග වදින මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීම[…]

Read More »

වෙඩි, බෝම්බ, ඝාතන, පැහැරගැනීම් නැති එකම ජනාධිපතිවරණය මෙයයි – පැෆරල්

පූර්ව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කාලයේදී එකදු මනුෂ්‍ය ඝාතනයක්, පැහැරගෙන යාමක්, බෝම්බ ප්‍රහාරයක් හෝ වෙඩි තැබීමක් සිදු නොවූ එකම ජනාධිපතිවරණය 2019 බව පැෆරල් සංවිධානය පවසයි. 2010 හා 2015 ජනාධිපතිවරණවලට සාපේක්ෂව ගත් කල 2019 ජනාධිපතිවරණයේදී බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අදාළ නීති උල්ලංඝනය වීම් වාර්තා වී ඇත්තේ 68ක් පමණි. 2010දී එය 502ක් වූ අතර[…]

Read More »