මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 16 දෙනා යළි රිමාන්ඩ්

මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 16 දෙනා මෙම මස 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. එම සැකකරුවන් මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 8 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read More »

රාජිත ගෙනාපු සුදුවෑන් රියදුරන් රැගෙන යන්න තිබුණේ පොලිසියට

ඇමති රාජිත විසින් මාධ්‍ය හමුවකට ගෙන ආ සුදු වෑන් රියදුරන් බවට පැවසෙන දෙදෙනා පොලිසියට රැගෙන යා යුතුව තිබූ බව තමන් විශ්වාස කරන බව ඇමති අජිත් .පී. පෙරේරා මහතා ප්‍රකාශ කරයි. එම පුද්ගලයන් ද අපරාධ සහයකින් බවත් රාජිත සේනාරත්න එම පියවර නොගෙන රටට හෙළිදරව් කිරීම පමණක් සිදු කළ බවත් ඔහු සඳහන්[…]

Read More »

ප්‍රවීණ මළල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මළල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඇහැලියගොඩ මධ්‍ය විදුහලෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයට පැමිණි ඒ මහතා මිය යන විට 75 වැනි පසු විය. මුලදී වොලිබෝල් ක්‍රීඩකයෙකු වූ ඒ මහතා පසුව මලල ක්‍රීඩාවට සම්බන්ධ වූ අතර ඔහු මීටර් 110 කඩුලු මතින් දිවයාමේ ජාතික ශූරයෙකුද වන්නේය.

Read More »

ලෝකයම කුල්මත් කළ WAFL රස රැස දැන් ශ්‍රී ලංකාවේ

ජාත්‍යන්තර රසවතුන්ගේ ජනප්‍රියත්වයට හා ආදරයට පත් ගෝලීය සන්නාමයක් වන WAFL අවහන්හල් ජාලයේ පළමු අවන්හල කොළඹ ෂැංග්‍රිලාමෝල් පරිශ්‍රයේදී පසුගියදා විවෘත කරනලදී. රුසියානු ව්‍යසායක පිරිසකගේ සංකල්පයකට අනුව WAFL අවන්හල් ජාලය බිහිවිය. සාම්ප්‍රදායික වොෆල් නිෂ්පාදනයන් අතික්‍රමනය කරමින් නැවුම් ආරක රස සමුදායක් හා නිෂ්පාදන පෙළක් ලොවට හඳුන්වා දෙන්නට ඔවුන්ට හැකි විය. පැණි රසට ප්‍රිය[…]

Read More »

මැතිවරණ පැමිණිලි 3729යි

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3729 ක් දක්වා ඉහළ ගොස් ඇත. කොමිෂන් සභාවේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1089 ක් ලැබී තිබූ අතර, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2640 කි. පැමිණිලි අතරින් 27 ක් ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළ වන බවද මැතිවරණ කොමිෂන්[…]

Read More »

ඇවන්ගාඩ් නඩුව වැඩිදුර විභාගයට කැඳවීමට නියම කෙරේ

ඉකුත් රජය සමයේ ගාලු වරාය ආසන්න මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලස් වශයෙන් දීම හා ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යූධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඞ් සමාගමේ[…]

Read More »

දිවයිනේ සියලු සුරාසැල් ලබන 16 සහ 17 වැසේ

ලබන 16 සහ 17 යන දෙදින දිවයිනේ සියලු සුරාසැල් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව එම දිනවල නීති විරෝධි මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම තහනම් වන අතර එම නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව[…]

Read More »

ආරක්ෂක හා ජනමාධ්‍ය ඇමැති රුවන් ස්වාධීන රූපවාහිනියට STF ආරක්ෂාව ඉල්ලයි

ස්වාධීන රූපවාහිනි ආයතනයට විශේෂ එස්.ටී.එෆ්. ආරක්ෂාවක් ලබාදෙන්නැයි ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය ඇමැති රුවන් විජේවර්ධන පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට දන්වා යවා ඇත. මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධව එම ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්[…]

Read More »

බංගලිදේශ – ශ්‍රී ලංකා 19න් පහළ එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවනි එක්දින ක්‍රිකට් තරගය අද (14දා) බංග්ලාදේශයේ චැත්තග්‍රාම්හි පැවැත්වීමට නියමිතය. එක්දින තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හළ අතර දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු පහක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ යෞවනයන්ට හැකි විය. ඒ අනුව තරග පහකින්[…]

Read More »

පෝස්ටර් තහනම අර්ථවත් වූ ඡන්දයක්

ජනාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ වීමට තවත් ඇත්තේ පැය 48 ක තරම් කාලයකි. එම කාලය මැතිවරණයේ නොනගත කාලයයි. මේ කාලය තුළ සියලුම ආකාරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම්ය. මෙය සෑම මැතිවරණයකදීම අනුගමනය කෙරෙන සාමාන්‍ය ක්‍රමවේදයකි. එය සාමාන්‍ය දෙයක් වුවත් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු මින් පෙර පැවති මැතිවරණවලට වඩා වෙනසක් පෙන්නුම් කළේය. අප[…]

Read More »