මත්කුඩු සමග අත්අඩංගුව⁣ට ගත් සැකකරු පලා යාමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් මරුට

හෙරොයින් ග්‍රැම් 30 යි මිලි ග්‍රැම් 650 ක් සමග ගාල්ල පෝද්දල නරාවලදි අත් අඩංගුවට ගත් ජම්බුගස් වත්ත,නරාවල,පෝද්දල පදිංචි වයස අවු: 34 ක් වූ ලියන ආරච්චි දිනේෂ් චමින්ද නැමැත්තා අද (12) දින කරාපිටියරෝහලේ අධිකරන වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරිම සදහා මාංචු සහිතව රැගෙන යාමේදි පොලිස් නිලධාරින්ගෙන් මිදි පලා යාමට උත්සහ ගත් විට[…]

Read More »

පැරකුම්බා සංකල්පයෙන් අහස් දිය එක්කරන වැහි ජල ටැංකි

අහසින් වැටෙන එකදු දිය බිඳක් හෝ මුහුදට යා නොදී රැකගන්නට වෙහෙසුණේ මහා පැරකුම්බා රජුය. ඒ නිසාම එදා පරාක්‍රම සමුද්‍රය වැනි විසල් වැව් ඉදිවූ අතර ඒවායේ ජලය පිරී ඉතිරී මිනිස් දිවියට මනා අස්වැසිල්ලක් උදා කළේය. එමෙන්ම ඉස්සර වැසි වැස්සේ කලටය. ඒ නිසා මිනිසුන්ට කලට වේලාවට ගොවිතැන් කරගන්නට හැකි විය. මහා නියං[…]

Read More »

තිස්සට චම්පිකගෙන් කමිසයක්

උඩුදුම්බර කාශ්‍යප හිමියන් වෙත සජිත් විසින් යැවුණු ලිපිය රැගෙන යාමේදී තිස්සට ‘පුංචි අකරතැබ්බයකට’ ද මුහණපාන්නට සිදුවිය. ඒ එදින ඔහු ‘පාට කමිසයක් ඇදගෙන සිටි නිසා ත්, එම ඇඳුමින් හාමුදුරුවන් බැහැදකින්නට යාමට නොහැකිවීම නිසාත්, ය. ඒ වන විටත් එවැනි ලියුමක් ගෝඨාභය විසින් හාමුදුරුවන් වෙත යවා ඇති බව ද දැනගැනීමෙන් පසුව කමිසය නිසා[…]

Read More »

කේරල ගංජා කිලෝ ග්‍රෑම් 105 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කේරල ගංජා කිලෝ ග්‍රෑම් 105 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස කේරල ගංජා කිලෝ ග්‍රෑම් 105 මුලන්කාවිල් පොලිස් වසමේ, යාපනය මන්නාරම මාර්ගයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් වයස අවුරුදු 17 ක් 36 ක් වු පේසාලේ ප්‍රදේශයේ හා වු මුලන්කාවිල් ප්‍රදේශයේ[…]

Read More »

හෙට මධ්‍යම රාත්‍රියෙන් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන්

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට (12) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයේ කටයුතු සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා සිටියි. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණයට අදාල කිසිඳු අපේක්ෂක ප්‍රවර්ධන කටයුත්තක් තහනම් වන අතර එලෙස කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය[…]

Read More »

ඡන්ද ප්‍රතිඵලයි මහින්දගෙ උපන්දිනෙයි එකම දවසේ

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සිය ධුර කාලයේ අවසන් සතිය සාමකාමීව සහ නිහඬවම ගතකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව පසුගිය සතියට යෙදුණු ‘යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවය’ ඔහු ජනාධිපතිවරයා වශයෙන් සහභාගි වන අවසන් උත්සවය විය හැකි ය. ඊළඟ ජනාධිපතිවරයා, සේනාධිනායකයා තෝරාගැනීම සඳහා වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීම එළඹෙන සෙනසුරාදාට, එනම්[…]

Read More »

ගෝඨාට තවත් මඩ ප්‍රචාර වීඩියෝවක් මුදාහැරීමේ මෙහෙයුමක් ගැන ඩලස් කියයි

අද දිනයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගෙන තවත් මඩ ප්‍රචාර ඇතුළත් වීඩියෝවක් අන්තර් ජාලයට මුදා හැරීමට නියමිත බවට තොරතුරු ලැබී ඇති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේය. අද පෙරවරුවේ බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් කැදවමින් මන්ත්‍රීවරයා මෙම අනාවරණය සිදුකළේය.

Read More »

චාල්ස් කුමාරයා වෙනුවෙන් කළු සල්ලි සුදු කළහැටි

එය අතිශයින්ම පෞද්ගලිකවූත්, සුහදශීලීවූත් ප්‍රිය සාදයක් විය. බ්‍රිතාන්‍යයේ පිහිටි පෞරාණික වදැගත්කමකින් යුතු ඩම්ෆ්‍රීස් මන්දිරයේ පැවති මෙම සාදයේ සත්කාරකවරයා වූයේ බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන්නට සිටින වේල්සයේ චාල්ස් කුමරුය. සාදයේ අරමුණ වුණේ ණය බරින් මිරිකී තිබුණු චාල්ස් කුමරුගේ එක්තරා පුණ්‍යාතන පදනමක් ඉන් නිදහස් කරන්නට නොමසුරුව මුදල් ලබාදුන් පරිත්‍යාගශීලීන්ට කෘතගුණ දැක්වීමයි. නමුත් මේ[…]

Read More »

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් දෙදෙනෙකු මාට්ටු

අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පසුගියදා හෙරොයින් සමග මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අඟුණකොලපැලැස්ස බන්ධනාගාර නියාමකවරයාගෙන් ලද තොරතුරුවලට අනුවය. අදාළ සැකකරුවන් දෙදෙනා කාර් රථවලින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී ගල්දූව හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී හා මීටියාගොඩ රංගල්ල පාලම අසළදී අත්අඩංගුවට ගෙන[…]

Read More »

අත්අඩංගුවට පත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් 10 දෙනා අද අධිකරණයට

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අත්අඩංගුවට පත් සිසුන් 10 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් 04 දෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ 03 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් 10ක් ඊයේ (11) දින අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 06 වැනිදා ලැබුණු පැමිණිල්ලකට අනුවය.

Read More »