බුද්ධිමත් ජනතාව අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්නේ නැහැ

ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී විරුද්ධ පාක්ෂිකයින් විසින් මේ වන විට විශාල බොරු ප්‍රචාරයන් දියත් කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. නමුත් බුද්ධිමත් ජනතාව කිසිදු දිනෙක එවැනි බොරු ප්‍රචාර වලට නොරැවටෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා නොච්චියාගම ප්‍රදේශයේ පැවැති ජන රැළියකට සහභාගි වෙමින් කියා සිටියේය.[…]

Read More »

තරුණයින් 11ක් පැහැරගත් සිද්ධිය : වසන්ත කරන්නාගොඩ ඇතුළු 14කට එරෙහි නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලයි

ඉකුත් පාලන සමයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචි තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීමේ අරමුණින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා අතුරුදන් කිරීමේ සිද්ධින් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුලු නාවික හමුදා නිලධාරීන් 14 දෙනකුට එරෙහිව ගොනු කරනු ලබන නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කරන[…]

Read More »

නිල ඡන්ද පත්‍රිකා නොවැ. 16 දින ද ප්‍රදේශයේ තැපැල් කාර්යාලය මඟින් ලබාගත හැකියි – තැපැල්පති

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයෙකු වේ නම්, එම නිල ඡන්ද පත්‍රිකා තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙතින් ලබා ගැනීමේ හැකියාව නොවැම්බර් මස 16 වනදා සවස 5.00 දක්වාම පවතින බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. මෙහිදී තම අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු බවද ඒ මහතා[…]

Read More »

ගෝඨාභය සියයට 54කින් පැහැදිලි ජයග්‍රහණයක් ලබනවා – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 54කින් පැහැදිලි ජයග්‍රහණයක් ලබන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ අදහස් පළ කළේ අනුරාධපුරයේ අද පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ විරුද්ධ පාක්ෂිකයින් මේ වන විට විවිධ මඩ[…]

Read More »

ආණ්ඩු හැදිය යුත්තේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්නයි

මෙවර ජනාධිපතිවරණයේ ක්‍රියාකාරිත්වය දෙස බැලීමෙන්ම රටේ ජනතාාවට නිවැරදි තීන්දුව ලබාගත හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවැති ජන රැළියක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක…. දිගු ඉතිහාසයකට යන්නේ නැතිව මේ මැතිවරණයේ ක්‍රියාකාරිත්වය දෙස බලල වුණත් අපේ[…]

Read More »

ජනපතිගත් තීරණයක් ගැන විශේෂ නිවේදනයක්

රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලබා දීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් මාධ්‍ය ආයතන වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මාධ්‍ය ආයතන නිකුත් කළ නිවේදනය පහතින් වේ… රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය[…]

Read More »

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පළමු ජාත්‍යන්තර ගුවන් ගමන අද චෙන්නාය දක්වා

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගුවන් ගමන් සේවා අද(11) සිට සිවිල් වැසියන් වෙනුවෙන් ආරම්භ කෙරුණු අතර යාපනය සිට චෙන්නයි බලා පිටත්වු පළමු ගුවන් ගමන වෙනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර අචාර්ය සුරේන් රාඝවන් මහතා එක්විණ. ගුවන් තොටුපොළ නිළධාරීන් පැවසුවේ සතියකට දින තුනක් ගුවන් ගමන් සේවාවන් සිදුකිරීමට නියමිත අතර,සදුදා,බදාදා හා සෙනසුරාදා දිනයන්හිදි ගුවන් ගමන්[…]

Read More »

ගෝඨාභයට එරෙහිව මඩ පත්‍රිකා බෙදූ ඇමති හර්ෂගේ ලේකම් ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් මුද්‍රණය කළ මඩ පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට ගත් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වාගේ ලේකම්වරයා හා අනෙක් පුද්ගලයා අද (11) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මෙම මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් හරිෂ් පැල්පොල මහතා නියෝග කළේය. මෙලෙස රක්ෂිත[…]

Read More »

S B දිසානායකගේ ආරක්ෂකයින් යළි රිමාන්ඩ්

ගිනිගත්හේන පොලිස් වසමට අයත් පොල්පිටිය ප්‍රදේශයේදි ඉකුත් 7 දින තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කලේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබු මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතාගේ ආරක්ෂක පොලිස් නිලධාරින් දෙදෙනා මේ මස 25 දින දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාර කිරිමට ඊයේ[…]

Read More »

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 3519 ඉක්මවයි

ජනාධිපතිවරණයට අදාළව ඊයේ (10) දිනය තුළ පමණක් පැමිණිලි 102ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මැතිවරණ කොමිෂන් සභාවේ ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 23ක් සහ දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 79ක් ඊයේ දිනය තුළ ලැබී ඇති බවත් පසුගිය මස 08 වැනිදා සිට ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 3519ක්[…]

Read More »

හතුරුසිංහට සිතූ පැතූ සම්පත් දුන් ‘මිතුරන් අතරේ පමණයි’ ගිවිසුම මෙන්න

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහට ලබාදෙන රුපියල් කෝටි ගණනක ප්‍රතිලාභ මාධ්‍යයට අනාවරණය වීම වැළැක්වීම සඳහා දෙපාර්ශ්වය අතර අත්සන් කළ ගිවිසුම ක්‍රිකට් විධායක කමිටුවටද ඉදිරිපත් කර නැතැයි විගණකාධිපතිවරයා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සිදුකළ විශේෂ වෝහාරික විගණනයට අදාළ වාර්තාවේ මේ බව දැක්වේ.[…]

Read More »