තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කෙරේ

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කර ඇත. මේවනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති තාවකාලික හැඳුනුම්පත් හෙට (11) දිනයේ සිට ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක නෙත් නිවුස් වෙත සඳහන් කළේය.

Read More »

දිනයක් තුළ ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 98යි – මුළු පැමිණිලි සංඛ්‍යාව 3417යි

ජනාධිපතිවරණයට අදාළව ඊයේ (08) දිනය තුළ පමණක් පැමිණිලි 98ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මැතිවරණ කොමිෂන් සභාවේ ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 29ක් සහ දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 69ක් ඊයේ දිනය තුළ ලැබී ඇති බවත් පසුගිය මස 08 වැනිදා සිට ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 3417ක්[…]

Read More »

විසා නොමැති විදේශිකයෙකු අත්අඩංගුවට

වීසා නොමැතිව බූස්ස ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන නතරව සිටි බංග්ලාදේශ ජාතිකයෙකු පෙරේදා (09) සවස අත් අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය පවසයි. මෙසේ අත් අඩංගුවටෙ ගනෙ ඇත්තේ මොහොමඩ් ෂෙයින් අලාම් නමැති 26හැවිරිදි පුද්ගලයෙකි. ඔහු බූස්ස පන්සල පාරේ නිවසක වීසා නොමැතිව නතරවි සිටියදි පොලිසියට ලැබුන තොරතුරක් අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇති[…]

Read More »

ගෝඨා නීත්‍යානුකූලව අමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත් වී ඇති බව නීතිඥ අලි සබ්රි කියයි

පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නීත්‍යානුකූලව අමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත් වී ඇති බව අද පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසියෙක් බවට පැතිරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ඒ බව තහවුරු කරන සියලු ලිපි ලේඛන මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ[…]

Read More »

අගමැති වෙන්න චම්පික එජාපයට

සජිත්, තම ජයග්‍රහණයෙන් පසුව අගමැති තනතුර සඳහා ‘පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගන්නා තරුණයකු පත්කරන බව’ කීම නිසා නැවත වතාවක් රනිල් පාර්ශ්වයේ රවී කරුණානායක සහ අකිල විරාජ් වැන්නන්ගේ හිත් බිඳුණි. එහෙත් එය ‘රනිල් විරෝධී’ පාක්ෂිකයින්ගේ ප්‍රසාදයට හේතු වූ ප්‍රකාශයක් විය. මේ අතර මේ කියන ‘තරුණ අගමැතිවරයා’ චම්පික රණවක විය හැකි බවට රාවයක් ද[…]

Read More »

මම වැඩ කරන මිනිහෙක් මිසක් කතාකාරයෙක් නොවේ

* පළවෙනි වතාවට ඔබ දේශපාලන වේදිකාවක පෙනී ඉඳලා රැස්වීම් රාශියක් ඇමතුවා. දැන් එහි අවසානයට ඇවිත්. ඔබට දැන් මොකද හිතෙන්නේ? මට ලොකු සතුටක් දැනෙනවා. මම කොහොමත් වැඩ කරන්නේ සැලසුමක් ඇතිව. යමක් ආරම්භයේදී එහි අවසානයේ පෙනුම, අවසානයේ අත්විය යුතු සාර්ථකත්වය ගැන මම හිතනවා. ඒ අනුව තමයි මේ රැස්වීම් මාලාව අපි සැලසුම් කළේ.[…]

Read More »

ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ගැන හරීන්ගේ ටිව්ටර් පණිවුඩයට නාමල්ගෙන් උත්තර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. සිට ටිව්ටර් ගිණුමේ පණිවිඩයක් තබමින් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර නොමැති බවට අසත්‍ය චෝදනා ප්‍රචාරය වන බවය. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු[…]

Read More »

සරසවි සම්මානයේ නිර්මාණ ශිල්පියා ලන්ඩනයේදි ජීවිතය හැර යයි

තිස්ස රණසිංහ එංගලන්තයේ දී මියගියේ පසුගිය සඳුදාය. බොහෝ දෙනකු ඔහු මියගිය පුවත අසා පුදුමයට පත් වූයේ තිස්ස රණසිංහ මෙච්චර කල් ජීවත් වුණාදැයි’ විස්සෝපයෙනි. තිස්ස රණසිංහගේ නම අද පරම්පරාවට තියා නවසිය අසූ ගණන්වල ජනතාව නොදත්තේ ඔහු හැත්තෑව දශකයේ මුලම එංගලන්තයේ පදිංචියට ගිය බැවිනි. මා පවා ඔහු ගැන දැන ගත්තේ ඉපැරණි පුවත්පත්[…]

Read More »

ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිසුවෙකු මියයයි

පිළියන්දල ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් ඊයේ (9) දින උදෑසන 10.40 පමණ එකිනෙක ගැටී සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත. කොලඹ මහානාම පාසලේ ඉගෙනුම ලැබූ සචින්ත මාලන් කුලසේකර නම් සිසුවෙකු මෙලෙස මිය ගොස් ඇත.  

Read More »

ගම්මිරිස් ඇටේ ඡන්ද පොරොන්දුවට රිංගූ හැටි

හත් ගව්වක මුහුදක් නැති දුරබැහැර ප්‍රදේශයක වෙසෙන නෑයකුගෙ ගෙදරකට යන විට ඇඹුල් තියල් මාළු හට්ටියක් හදාගෙන යාම අපේ පැරැන්නන්ගේ සිරිතය. එම මාළු හට්ටිය ළිපේ තියද්දී ලුණු ගොරකා සේම ගම්මිරිස් වැඩියෙන් දමන්නේ දින තුන හතරක් මාළු නරක් නොවී තබා ගන්නට බව අපේ අත්තම්මලා කියන අයුරු පැටි වයසේදී අප අසා ඇත්තේය. එසේ[…]

Read More »