ලංකාව අනාගමික රාජ්‍යයක් කරන්නැයි නිර්දේශ

සියලු ආගම්වලට සම ගෞරවයක් හිමිවන අනාගමික ලෞකික රාජ්‍යයක් ස්ථාපිත කළ යුතු බවට සංහිඳියාව උදෙසා කාර්ය සාධක බළකායේ අවසන් වාර්තාවේ නිරීක්ෂණ හා නිර්දේශ යටතේ දක්වා ඇත. එමගින් සම පුරවැසි භාවයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙසත්, සංහිඳියාවේ ඇරඹුම් ලක්ෂ්‍යය ලෙස පෙන්වා දී තිබේ. සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් පසු ප්‍රවිචාරණය කාර්ය සාධක බළකාය විසින් මේ[…]

Read More »

අපි ඉන්නේ බිස්නස් එකක

මේ දිනවල රූපවාහිනී නාළිකාවල විකාශය වන නාට්‍ය දෙකක වෙනම චරිත දෙකක් ඔබ නිරූපණය කරන්නේ? ඔව්. ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ පැණිකුරුල්ලෝ නාට්‍යයේ පාතාලයේ චරිතයක් රඟපාන අතර ටිකිරි රත්නායකගේ සකල ගුරු නාට්‍යයේ පොඩ්​ඩේ ගුරු චරිතය රඟපානවා. මේ චරිත දෙක හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. ඔබ කෙසේද මෙලෙස චරිතයෙන් චරිතයට මාරු වීම සාර්ථකව සිදු කරන්නේ? එය[…]

Read More »

අතේ සතේ නැතුව කකුල් ගෙවෙනකල් ඇවිදල ඇති

පුංචි තිරයේ ආදරබර නිහතමානි චරිතයක් වන නයෝමි තක්ෂිලාට ස්වකීය රංගන දිවියේදී නිර්මාණ වෙනුවෙන් පුදකළා වූ සාධාරණත්වය හා වටිනාකමෙහි අස්වැන්න ඇයට හිමිවෙනවා. වසරේ වැඩිම පිරිසකගේ ආදරය දිනාගත් ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසුව නයෝමි තක්ෂිලා අප හා පැවැත්වූ සුහද පිළිසඳරයි මේ. සම්මානය හිමිවීමේ මොහාතේ දැනුන සතුට කොතරම්ද? මගේ ජීවිතයේ[…]

Read More »

සිංගර් වෙතින් ඉහළ ධාරිතාව ඇති ස්මාර්ට් ඉන්වර්ටර් ශීතකරණ මාදිලි හයක්

ශ්‍රී ලංකාවට කල්පවතින භාණ්ඩ හඳුන්වා දීමේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, නවතම ශීතකරණ මාදිලි හයක්, එළිදැක්වීමේ උ‍ළෙල, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතාගේ හා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. අලුතෙන්ම හඳුන්වා[…]

Read More »

නවීන තාක්ෂණය යොදා ගනිමින් බඩඉරිඟු වගාව ප්‍රචලිත කිරීමට ක්‍රිස්බ්‍රෝ පියවර ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම, කුකුළු ආහාර සඳහා ප්‍රධානතම භෝගය වන බඩඉරිඟු වගා කිරීම සඳහා යොමුව සිටී. දැනට මහියංගණය, මොනරාගල ගල්ගමුව යන ප්‍රදේශයන්හි බඩඉරිඟු වගාව අරඹා ඇති අතර ඌව සහ උතුරුමැද පළාතේ ගොවිමහතුන්ගෙන් මිලදී ගන්නා බඩඉරිඟු සඳහා රුපියල් බිලියනයකට වැඩි මුදලක් වාර්ෂිකව ආයෝජනය කරනු[…]

Read More »

Uber Eats ශ්‍රී ලංකාවට පැමිණ වසරයි!

Uber Eats සේවාව ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර වසරක් සම්පූර්ණ වී තිබේ. Uber Eats යනු ජංගම දුරකථන යෙදුමක් (App) භාවිතා කරමින් පාරිභෝගිකයන්ට ආහාරපාන ඇණවුම් කර ගෙන්වාගැනීමේ පහසුකම සලසන සේවාවකි. මේ වන විට එම සේවාව මෙරට තුළ ඇණවුම් මිලියන 3 කට අධික සංඛ්‍යාවක් සඳහා ආහාරපාන සපයා ඇති අතරල මෙම ක්ෂේත්‍රයේ වෙළඳපොළ[…]

Read More »

කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත්‍ර වලින් විදෙස් වීසා කාඩ්පත් සඳහා ස්වයංක්‍රීය මුදල් පරිවර්තන පහසුකම්

විදෙස් වීසා කාඞ්පත් හිමියන් කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඔස්සේ මුදල් ලබා ගැනීමේදී වැඩි විනිවිද භාවයකින් යුතු ‘ස්වයංක්‍රීය මුදල් පරිවර්තන’ පහසුකම (DCC) ව්‍යාප්ත කිරීමට බැංකුව කටයුතු කර ඇත. මෙරටට පැමිණෙන වීසා කාඞ්පත් හිමියන් සඳහා ශ්‍රී ලංකාවේදී මෙම සේවාව ලබා දෙන එකම බැංකුව කොමර්ෂල් බැංකුව පමණි. ‘ස්වයංක්‍රීය මුදල් පරිවර්තන’ (Dynamic Currency[…]

Read More »

මැතිවරණය අස්සේ සුජී හා මොරිල් කුඩු කිලෝ 800ක් එවලා

ඩුබායි සිටි පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදී සිටින කොස්ගොඩ සුජී හා කිරුලපනේ කුඩු මොරිල් ජනාධිපතිවරණ උණුසුම් අස්සේ ලංකාවට කුඩු කිලෝ අටසියයක් ගොඩ බා ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත. නාවික හමුදාවට දකුණු මුහුදු තීරයෙන් පසුගිය සතියේ හමුවූයේ එසේ ගෙන ආ කුඩු කිලෝ අටසියයෙන් දෙසිය ගණනක් පමණක් බවත් හෙළිවී තිබේ.[…]

Read More »

රටේම ජනතාවගේ රහස් එක්ක පැනපු සී.අයි. අමාත්‍යංශ කාමරයේ සී.අයි.ඩී.යෙන් පරීක්ෂණය

මහජනතාවගේ දත්ත පරිගණකගත කර ඒවා පොලිස් දෙපාර්තමේන්තුවට ලබා නොදී සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹා ඇත. මෙම පරීක්ෂණ කටයුතුවලින් බේරීම සඳහා ඔහු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන නීතිය හා සාමය අමාත්‍යාංශයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පෙනී සිටින බවට වාර්තා වේ. මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එම අමාත්‍යාංශයේ නිල[…]

Read More »

කැබිනට් එකට හොරෙන් ගුවන්යානා 3ක් අලුත්වැඩියාව යුක්රේන් මාස් ආයතනයට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 B වර්ගයේ ගුවන්යානා තුනක් නියමිත පටිපාටියෙන් තොරව යුක්රේනයේ, යුක්ක්‍රෙන් මාස් නමැති ආයතනයට ලබාදීම සඳහා අවශ්‍ය ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ. කැබිනට් මණ්ඩලයටවත් නොදන්වා, ගුවන් හමුදාවටත් හොර රහසේ ගිවිසුම අත්සන් කිරීමට සැලසුම් කර ඇත්තේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් නඩුවක්ද පවරා ඇති පසුබිමකය. මීට[…]

Read More »

පවුලම මරා අලුත් ගමනක් යන්න සිටි මධුර එල්ලුම්ගහට ගියේය

දරුවන් නැතිකම නිසා දරුකමට හදාගන්නට ගත් දරුවා ටිකෙන් ටික අනාගතය දිනන හැටි බලමින් ගුරු මවක් වූ ඒ අම්මා බොහෝ සතුටු වූවාය. ඒ නිසාම මධුර මනුරංග වූ ඒ පුතු ශිෂ්‍යත්වය සමත් වීමෙන් පසු ඇය අම්බලංගොඩ අතහැර රත්මලානේ නිවසක් ගෙන පදිංචියට ද ආවාය. ඒ හේතුවෙන් මධුරට කොළඹ ජනප්‍රිය පාසලකින් ඉගෙනීමේ ඉතිරි කොටස[…]

Read More »