“බුල්බුල්” චණ්ඩ වන ලකුණු – ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණෙන් දැනුම්දීමක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුල්බුල්” සුළි කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශයේ ලබන 11 වනදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි. මේ වන විට “බුල්බුල්” සුළි කුණාටුව, උතුරු අක්ෂාංශ 14.7ත් නැගෙනහිර දේශාංශ 89.3ත් ආසන්නයේ පවතී. එය ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක්[…]

Read More »

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් ලබන 11 වෙනිදා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාවර නියෝග යටතේ සිදුකළ ඉල්ලීමකට අනුව විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් ලබන නොවැම්බර් මස 11 වෙනිදා පෙරවරු 11.30ට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය කර ඇත. අද (07) කථානායක ගරු කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබද පැවැත්වුණු කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත. ක්‍රීඩාවලට සම්බන්ධ[…]

Read More »

සුළු ජාතීන්ගේ ඡන්ද 90%ක් ලැබෙන්නේ සජිත්ට

මෙවර ජනාධිපතිවරණයේ දී සුළු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. පසුගිය දා වවුනියා ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මෙම මැතිවරණය උතුරු නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ, ඉස්ලාම් ජනතාව ඉතාමත්ම හොදින් සිතා බැලියයුතු මැතිවරණයක්. ඇතැම්[…]

Read More »

බැසිල්ගේ නඩුව මාර්තු මස 23 දා දක්වා කල්යයි

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ලබන මාර්තු මස 23 දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (07) නියම කර ඇත. කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණු අතර එහිදී වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම[…]

Read More »

ජූලම්පිටියේ අමරේට මරණ දඩුවම

වසර හතකට පෙර කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුනේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට වැරදි කරු වු මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ජී.ජී. අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (07) මරණීය දණ්ඩනය නියම කෙරුණි. මෙලෙස[…]

Read More »

නැවත කිසිම දිනක එජාපයට යන්නේ නෑ – වසන්ත සේනානායක

නැවත කිසිම දිනක එජාපයට යාමේ සුදානමක් නොමැති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (7) ප්‍රකාශ කළේය. එමෙන්ම කෙනෙහිළිකම් කැපිලි කෙටිලි ඉවසීමේ සීමාවක් තිබෙන බවත් පක්ෂය හැරගිය ද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවන බවද ඒ මහතා අද දින කොළඹ 8 කාසල්වීදියේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. ජනපතිවරණ සමයේ[…]

Read More »

චන්ද්‍රිකාගේ අත්තනගල්ල සංවිධායකධුරය ගැලවෙයි

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසනයේ ප‍්‍රධාන සංවිධායිකාව ලෙස කටයුතු කරනු ලබන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙනුවට එහි වැඩ බැලීම සඳහා ගම්පහ දිස්ති‍්‍රක් නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න මහතා පත් කර ඇත. ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය දීම පක්ෂ තීන්දුවට පිටින් ගොස් සිදුකිරීම හේතුවෙන් හා ගිවිසුමකට අත්සන් කිරීම[…]

Read More »

කළුගඟ ජලාශයේ දියවර මුදාහැරේ

21 වන සියවසේ මෙරට වාරි විස්මිතය ලෙස හැදින්වෙන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් මහා ජලාශය වන කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ සිදු විය. රජ රට ජනතාව දුටු දීර්ඝකාලීන සිහිනයක් සැබෑ කරමින් මහවැලි මහ සැලැස්මේ අවසන් ව්‍යාපෘතිය[…]

Read More »

වසර 7කට පෙර සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා පුළුස්සා මරා දැමූ පුද්ගලයාට මරණීය දණ්ඩනය

2012 වසරේ අනියම් පෙම් සබඳතාවක් හේතුවෙන් රත්මලාන ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ සචේතනා සඳමාලි(31) නැමැති සිය බිරිඳ මෙන්ම කුෂාන් සඳරුවන් ද සිල්වා (අවුරුදු 03) සහ මාසයක් වයසැති නිශාන් භානුක ද සිල්වා යන දරුවන් දෙදෙනා පුළුස්සා මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විජේමුණි මධුර මනුරංගන ද සිල්වා නැමැති විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම්[…]

Read More »

පොහොර නොමිලේ ලබාදෙන මැතිවරණ පොරොන්දුවලට ජනපති විරුද්ධ වෙයි

පොහොර නොමිලේ ලබාදෙන මැතිවරණ පොරොන්දු වලට තමන් විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පත්කිරීම යටතේ අඹන ප්‍රාදේශිය රෝහල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය..

Read More »

ගෝඨාභය 60%කට වඩා ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටිනවා – මහින්දානන්ද

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට කරන ලද සමික්ෂණයන්ට අනුව 60% වඩා ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ‌ කියා සිටියේ අද (07) නාවලපිටිය මහින්දානන්ද පදනම් ආයතනයේ පවැති මාධ්‍යය හමුවකදිය. මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා[…]

Read More »
1 2 3