MCC ගිවිසුමට අනුව ලංකාවේ ඉඩම් ඇමෙරිකාවට විකිණෙනවා නම් මන්ත්‍රීධුරයෙන් ඉවත්වෙනවා

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ ඉඩම් ඇමෙරිකාවට විකිණෙනවානම් තමන් මුදල් ඇමතිධුරයෙන් හා පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. යෝජිත ගිවිසුමෙන් කොරිඩෝවක් හෝ ඇමෙරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාවක් නොමැති බවත් ඔහු අද (06දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී[…]

Read More »

ගෝඨා දිස්ත්‍රික්ක 22න් 16ක්ම ජයගන්නවා – ඩලස්

ජනාධිපතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 16ක්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලප්පෙරුම මහතා ප්‍රකාශ කරයි. කොළඹ අද (06) කැඳවා තිබු මාධය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More »

රු. 8000ක අල්ලසක් ලබාගත් ලංගමයේ ටිකට් පරීක්ෂකවරුන් තිදෙනෙක් අත්අඩංගුවට

රුපියල් 8000ක මුදලක් අල්ලස් මුදලක් ලෙස ලබාගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මහනුවර ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරන ලද ජංගම ටිකට් පරීක්ෂකවරුන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය දිනෙක බස් රථයක කොන්දොස්තරවරයෙකු විසින් මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකර සිටීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග[…]

Read More »

මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වසන්තට නොතීසි

කොළඹ මහාධිකරණය හමුවේ ලබන 14 වනදා පෙනී සිටින ලෙස විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකට නොතීසි නිකුත් කර ඇත. කොටුව හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේට එරෙහි අලි පැටවෙකු ළඟ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුවට අදාළව මෙලෙස නොතිසි නිකුත් කර ඇත. රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක එම නඩුවේ පැමිණිලිකාර පාර්ශවයේ පළමු සාක්ෂිකරු ලෙස අද[…]

Read More »

උතුරු පළාතේ ‍විදුලබල මණ්ඩල සේවකයින් වැඩ වර්ජනයකට සැරසෙයි

වවුනියාව විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට නොගන්නේ නම් හෙට (07) දහවල් 12.00 සිට විදුලිබල මණ්ඩල උතුරු පළාතේ සේවකයින් සේවයෙන් ඉවත්ව වැඩවර්ජනයක් ආරම්භ කරන බව විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා අද (06) වවුනියාවේදී පැවසීය.උතුරු පළාතේ විදුලි අධිකාරීවරුන් හෙට (07) උදෑසන 06.00 සිට සේවයෙන් ඉවත්ව පහරදීමට[…]

Read More »

කොළඹ වායු දූෂණය දෙගුණයකින් ඉහළට

කොළඹ නගරයේ වායු දූෂණය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි ජේෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ නවදිල්ලි නුවර පවතින වායු දූෂණ තත්ත්වයට මෙයට හේතුවිය හැකි බවට සැකකරන බවයි. කියුබික් මීටරයකට මයික්‍රොග්‍රෑම් 50 ක් ලෙස සම්මතව පවතින වාතයේ කුඩා අංශු ප්‍රමාණය අද (06) දහවල් කාලය වන විට[…]

Read More »

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

1‍953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත. නීති සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට හා පසුව අනුමැතිය පිණිස පාර්ලිමේතුවට ඉදිරිපත් කිරීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය[…]

Read More »

අනවසර සංක්‍රමණිකයින් එකලොස් දෙනෙකු නාවික හමුදා බාරයට

අනවසර සංක්‍රමණිකයින් එකලොස් දෙනෙකු (11) නාවික හමුදා බාරයට නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවිමට උත්සාහ කළ ශ්‍රී ලාංකීක පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) අද (06) අළුයම නාවික හමුදා භාරයට ගන්නා ලදී. ඒ අනුව නාවික හමුදාව සහ හලාවත පොලීසිය එක්ව හලාවත මෝයකට අවට ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි[…]

Read More »

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් විදෙස් ගත වීමට සුදානම් වූ 06ක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් ගතවීමට සූදානම් වු හයදෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත. නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර ඇත. අත්අඩංගුවට පත්වූවන් උඩප්පුව ප්‍රදේශයේ පදිංචි ධීවරයෝ වන අතර හලාවත මෝය ආසන්නයේදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට[…]

Read More »

දේශපාලන සිරකරුවන් වෙනුවෙන් සිවාජිලිංගම් මහපාරට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. කේ. සිවාජි ලිංගම් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. ඒ දේශපාලන සිරකරුවන් කිසිදු කොන්දේසියකින් තොරව නිදහස් කර ගැනීමට, උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කරදෙන මෙන් ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිවාජිලිංගම්……  

Read More »

පූජිත් හා හේමසිරි යලි රක්ෂිත බන්ධනාගාරයට

ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව කලින්ම තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර[…]

Read More »