අද හවසට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවත් ගිගුරුම් සහිත[…]

Read More »

එන්ජින් ධාරිතාව 1500ක් වූ වාහනයක මිල ඉහළට – ලක්ෂ 35 වාහනයක් ලක්ෂ 70යි

පසුගිය පළවෙනිදා සිට රජය විසින් ක්‍රියාත්මක කර ඇති සුපිරි වාහන බද්ද හෙතුවෙන් ලක්ෂ 35කට වැඩි සියලුම කාර් හා ජීප් රථවල මිල 100% ඉහළ ගොස් ඇත. එන්ජින් ධාරිතාව 1500 ක් වූ වාහනයක මිල මෙම නව බද්ද හේතුවෙන් රුපියල් ලක්ෂ 25-35 අතර ප්‍රමාණයකින් ඉහළ යන බව ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය[…]

Read More »

නොවැම්බර් 15වනදා දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු

මෙම මස 16වනදා පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් 15වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

Read More »

තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීමට මෙතෙක් සිදු නොකල වැඩසටහන් ක්‍රියාත්මක කරනවා

තම ධූර කාලය අවසන්වීමට පෙර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇතුළත් සියලු කරුණු සම්පූර්ණ කරන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. රට වෙනුවෙන් සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කළේ වසර 04 කට අධික කාලයක් සිදුකළ සමීක්ෂණ හා සාකච්ඡාවලින් පසුව බවත් තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙතෙක් සිදු නොකළ වැඩසටහන්[…]

Read More »

ජනාධිපති අපේක්ෂක අජන්තගේ සහය සජිත්ට

රුහුණු ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අජන්ත ද සොයිසා මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කර ඇත. සජිත් ප්‍රේමදාස මහතාව ඊයේ (03) හමුවී ඔහු සිය සහාය ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

Read More »

විමල් ඇතුළු 06දෙනෙකුට එරෙහි නඩුව ලබන පබරවාරි දක්වා කල්යයි

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ලෙස කටයුතු කරනු ලැබූ සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ මූලස්ථානය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කර මහජන පීඩාවක් ඇති කළේ යැයි චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී[…]

Read More »

මංගලලාගේ මඩ කැම්පේන් මේ පාර හරියන්නේ නැහැ

‘‘පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් සියලුදෙනාම ඉන්නේ සජිත්ගේ වේදිකාවේ… රිෂාඩ්ලා, හකීම්ලා වගේ අන්තවාදීන් ළංකරගෙන ඉන්න ගමන් පාස්කු ප්‍රහාරයේ වගකීම අපේ කරට දාන්න හදනවා… ඕවා කරලා මිනිස්සු රවට්ටන්න බැහැ දැන්…’’ ප්‍රසන්න කීවේය. ‘‘සජිත්ගේ පිලේ ඉන්න සේරම බොරු කුමන්ත්‍රණවලට කප් ගහපු අය… මංගලලා වගේ පිරිසක් තමයි මේ වැඩේ පිටිපස්සේ ඉන්නවා කියන්නේ… එක්සත් ජාතික පක්ෂයේම[…]

Read More »

සජිත්ට සහය දෙන චන්ද්‍රිකා ඇතුළු පිරිස ගැන නිදහස් පක්ෂ තීන්දුව හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව ඇත. මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙන්නේ එහි වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ ප්‍රධානත්වයෙන් නිදහස් පක්ෂ මූලස්ථානයේ දීය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමේ ගිවිසුමට අත්සන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක හිටපු[…]

Read More »

ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් 5ක් මාට්ටු

බෙලිඅත්ත, තිහලුව ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෝටර් රථයකින් ගොස් සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් තිදෙනෙකු ව්‍යාජ මුදල් ලබාදී වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගනිමින් සිටියදීඅත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. ඔවුන් සන්තකයේ තිබී රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 18ක්, 1000 ව්‍යාජ නෝට්ටුවක් සහ භාණ්ඩ මිලදී ගැනීමෙන් අනතුරුව[…]

Read More »

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රී ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්භක සුපිරි ජයමල්ල වන කෝටි 7.5 ක ජයමල්ලක් සහිත කෝටිපති කප්රුක ලොතරැයියේ 513 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.14[…]

Read More »

ඩයලොග් රටේ අනාගත තාක්ෂන ක්ෂේත්‍රයේ දක්ෂයන්ගේ හැකියා ඔප්නැංවීම සදහා බදුල්ලේදී ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ වැඩමුළුවක් පවත්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදක වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින්, Dialog Kids වෙනුවෙන් 2019 ඔක්තෝබර් 05 වෙනිදා බදුල්ලේදී ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ වැඩමුළුවක් පවත්වනු ලැබීය. මෙය දිවයිනපුරා විසිරී සිටින තාක්ෂණ විෂය කෙරෙහි දක්ෂතා දක්වන දරුවන්ගේ හැකියා සහ දක්ෂතා ඔප්නැංවීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනට සමගාමීව සිදුවන අතර, මේ හරහා එම දරුවන්[…]

Read More »