අරුණ සතියේ කාටූනය
අරුණ සතියේ කාටූනය
Read More »ජනාධිපතිවරණය අශ්‍රිත ප්රචණ්ඩ ක්‍රියා ඉහළ යමින් ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් සඳහන් කරයි. එවැනි පැමිණිලි 32 ක් මේ වනවිට ලැබී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
Read More »හෙට (04) සිට ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කර අවසන් වනතෙක් ස්වාධීන රූපවාහිනි සේවයේ දේශපාලන පසුබිමක් සහිත සියලුම සම්මුඛ සාකච්ඡා, සංවාද, සජිවීව විකාශය කිරීම මැතිවරණ කොමිසම විසින් අත්හිටුවයි. එවැනි වැඩසටහන් පිළිබඳව මැතිවරණ කොමිසමට දන්වා , පූර්වයෙන් පටිගත කර එකඟතාව ලබාගෙන විකාශය කළ යුතු බවමැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ස්වාධීන රූපවාහිනි සේවයේ[…]
Read More »එළැඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ පක්ෂ සහයෝගය ලබාදෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජයග්‍රාහණය කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි දින තුනක කාලය තුළ පිළිතුරක් ලබාදෙන බව දෙමළ මහජන පෙරමුණ පක්ෂයේ නායක උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් අනතුරුව සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් දැනුම්දෙන බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්[…]
Read More »දෙහිවල වෙරළ තීරයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 100ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර කාන්තාවන් 17 දෙනෙකුද සිටි ඇති අතර ඊයේ (02) රාත්‍රියේ පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ එම වැටලීමේදී සැකකරුවන් සතුව තිබූ කේරල ගංජා, මත් මුද්දර සහ නීතිවිරෝධී මත්වැටි සොයාගෙන ඇති අතර එම සාදයට සහභාගිවූ[…]
Read More »