දුම්වැටි

ඩුබායි සිට පසුගිය වසරේ මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් හෙට විනාශ කෙරේ

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ දුම්වැටි මිලියනයක තොගයක් හෙට(04) දිනයේ දී විනාශ කිරීමට රේගු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙම දුම්වැටි තොගය ඩුබායි සිට පසුගිය වසරේ මෙරටට ආනයනයකර ඇති අතර කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අදාළ දුම්වැටි තොගය ආනයනය කර ඇති බව මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇත. මේ වන විට රේගු අංගනයේ[…]

Read More »

කොස්ගොඩ සුජීගේ හොඳම වෙඩික්කරු ආමි රුවන් අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ හොඳම වෙඩික්කරු ලෙස සැලකෙන මනුෂ්‍ය ඝාතන සිද්ධින් 3 කට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු මිරිහාන කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු බවටද අනාවරණය වන රුවන් කුමාර හෙවත් ආමි රුවන් නැමති 29 හැවිරිදි පුද්ගලයා අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එම[…]

Read More »

සිවාජිලිංගම් පක්ෂයෙන් ඉවත්වෙයි

ජනාධිපතිවරණ ස්වාධීන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන එම්.කේ.සිවාජිලිංගම් මහතා එම සන්ධානයේ සහ ටෙලෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත. අද (3)වනදා ලිපියක් යොමු කරමින් සිවාජිලිංගම් මහතා තම තීරණය පිළිබද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානයේ ලේකම් ශ්‍රීකාන්තා වෙත මේ[…]

Read More »

මේ රට නැති වෙයි කියන බය මගේ පපුවට තදින් දැනුණා

මුලින්ම සුබ පතනවා හොඳම නළුවාට බොහොම ස්තූතියි. ටෙලි නාට්‍ය උදෙසා ලද පළමු සම්මානය ඔව්,  ගොඩක් අවුරුදුවල නිර්දේශ වෙලා තියෙනවා, නමුත් හොඳම ටෙලි නළුවාට හිමි  සම්මානය හිමි වුණු පළමු අවස්ථාව. මීට පෙර සමනල සංධ්වනිය වෙනුවෙන් 2016 OCIC  සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ලැබිලා තියෙනවා. මොකද හිතෙන්නේ ඇත්තටම  හොඳයි, මොකද මම[…]

Read More »

තැඹිලි, නෙල්ලි දෙළුම් ලොරි ගණන් දැන් දෙන සිංහලයා

අදින් වසර දහයකට පෙර අපේ රටේ යුද්ධයක් තිබුණේය.  අවුරුදු තිහක් තිස්සේ ඇවිලෙමින් තිබූ ඒ යුද්ධයේ සාපයට හසුවූ මිනිසුන් සැවොම  ජීවත් වූයේ බියෙන් සැකෙනි. මගට බැස්සේ ජීවිත අවිනිශ්චිතතාවයෙනි. ඒත් උතුරේ  සටන් දරුණුවටම ඇවිලෙමින් තිබූ දෙදහස් හය වසරේ සිට යුද්ධය අවසන්වනතුරු  මැදවච්චිය පසුකර කැබිතිගොල්ලෑවට, අරිසිමලේට සහ පදවියට සඳලංකාවේ සිට මසකට  වරක් අවුරුදු[…]

Read More »

දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කරමින් අම්මා රෝහලට යැවූ 16 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

කුඩා දරුවන් දෙදෙනෙකුට දිවි අහිමිකරමින් තංගල්ල – වීරකැටිය මාර්ගයේදී සිදු වූ රිය අනතුරින් පසු පළා ගිය මෝටර් රථයේ සැකකරුවන් 05 දෙනෙකු ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වලස්මුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් දයාරත්න වීරසිංහ මහතා නියෝග කර තිබේ. වීරකැටිය – තංගල්ල මාර්ගයේ රාජපක්ෂ විද්‍යාලය අසලදී ඉකුත් පළමු දින පස්වරුවේ සිදු වූ[…]

Read More »

උතුරේ ජනතාවගේ ඡන්ද බලය හිමි වන්නේ සටන් පාඨ වලට නොව සංවර්ධන වැඩපිළිවෙලටයි

මෙවර උතුරේ ජනතාවගේ ඡන්ද බලය හිමි වන්නේය සටන් පාඨ වලට නොව සංවර්ධන වැඩපිළිවෙලටයි.දකුණේ මෙන්ම උතුරේ ද වේගවත් සංවර්ධනයක් කළ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය ඔවුන් නැවතත් ඉල්ලා සිටිනවා.ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට උතුරේ ජනතාවගේ දායකත්වය ඒකාන්තයෙන් ලැබෙනවා.යනුවෙන් උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පසුගියදා ගෝඨාභය[…]

Read More »

රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 4ක් දින නියමයක් නොමැතිව වසා දැමේ

රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අතර පැතිර ගිය වෛරස් උණ රෝගයක් හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ පීඨ හතරක් දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලන අධිකාරිය විසින් පියවර ගෙන ඇත. මිහින්තලය පරිශ්‍රයේ පිහිටා ඇති ව්‍යවහාරික විද්‍යා පීඨය,කළමනාකරණ පීඨය,සමාජ විද්‍යා හා මානව ශ්‍රාස්ත්‍ර පිඨය හා තාක්ෂණ විද්‍යා පීඨ හතර මෙසේ වසා දමා ඇත. රජරට[…]

Read More »

මෛත්‍රී නොවැම්බර් 14 සමුගනියි – නව ජනාධිපති පිලිගැනීම 19

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් සමුගැනීම වෙනුවෙන් නොවැම්බර් 14 වැනිදා ජනාධිපති කාර්යාලයේ උත්සවයක් සූදානම් කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. නොවැම්බර් මස 19 වැනිදා නව ජනාධිපතිවරයා පිලිගැනීම සදහා උත්සවයක් සූදානම් කර ඇති අතර අදාල උත්සව සදහා දැනටමත් ප‍්‍රභූන් රැසකට ජනාධිපති කාර්යාලය විසින් ආරාධනා කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More »

ලංකාවේ මුල්ම ජනපතිවරණයට තරග කළෙමි

එක්දහස් නවසිය අසූදෙකේ පැවැති ලංකාවේ මුල්ම ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ හය දෙනෙක් තරග කළහ. ජේ.ආර්. ජයවර්ධන, හෙක්ටර් කොබ්බෑකඩුව, රෝහණ විජේවීර, වාසුදේව නානායක්කාර, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා හා කුමාර් පොන්නම්බලන් එම අපේක්ෂකයන්ය. ඔවුන් අතරින් දැන් ජීවතුන් අතර සිටින්නේ වාසුදේව නානායක්කාර පමණි. මේ තිස්හත් වසරකට ඉහතදී පැවැති ජනපතිවරණයේදී තමා මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ[…]

Read More »

TNA සහය සජිත්ට – රාජිත

ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ ජාතික සන්ධානයේ සහය ලැබෙනු ඇතයි විශ්වාස කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. ඊයේ (02) දින වව්නියාවේ තරුණ තරුණියන්ගේ ගැටලු හා වෙළඳ ප්‍රජාවගේ ගැටලු සමබන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවති අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read More »