ඔස්ට්‍රේලියාවට කඩුළු 7ක ජයක්

ශ්‍රී ලංකාව සමග පැවැති තෙවන සහ අවසන් පන්දුවාර විස්ස තරගයත් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් විය. ඒ කඩුළු 7කින් තරගය ජයගැනීමත් සමගය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 142ක් රැස්කර ගත්තේය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් පෙ‌රේරා ලකුණු 57ක් රැස්කර[…]

Read More »

16 වෙනිදා ස්ථිර වශයෙන්ම තමන් ජනාධිපති වන බව සජිත් කියයි

තමන්ගේ ග්‍රහචාරය මේ වනවිට ඉතාම හොඳ බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. තමන්ගේ නැකත ලග්නය ආදී සියල්ල මේ වන විට උත්තම ස්ථානයේ තිබෙන බවත් එම හේතුවෙන් 16 වැනිදා ස්ථිර වශයෙන්ම තමන් මෙරට ජනාධිපති වන බව ජනාධිපතිවරණ ප්‍රචාරක ජනරැළිය අමතමින් ඔහු සඳහන් කළේය.

Read More »

කසළ තේ කිලෝ 25,000 ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

අපනයන සඳහා සූදානම් කර තිබූ කසළ තේ කිලෝ 25,000 ක් උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාර්මාන්ත ශාලාවකදී පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබේ. එහි කලමණාකරු ඇතුළු දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් සහ කසළ තේ තොගය වත්තල පොලීසියට බාර දී තිබේ.

Read More »

MCC ගිවිසුම අත්සන් කිරීම වළක්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Millennium challenge corporation සහ ACSA ගිවිසුම් වලට අත්සන් තැබීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යෝමුකර ඇත. නීතිඥ දර්ශන වේරදුවගේ මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමති තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර[…]

Read More »

ඔස්ට්‍රේලියාවට ලකුණු 143ක අභියෝගයක්

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තෙවන පන්දුවාර විස්ස තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 142ක් රැස්කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් පෙ‌රේරා ලකුණු 57ක් රැස්කර ගත් අතර, ඊයේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 4ක් ද ඇතුළත් වේ. ඊට අමතරව අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 20ක්, භානුක රාජපක්ෂ[…]

Read More »

ජේ ශ්‍රී රංගා සහ වව්නියාව හිටපු පොලිස් අධිකාරිගේ බී වාර්තා දින 3 කින් ලබාදෙන ලෙස දැනුම් දෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා සහ වවුනියාවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.සේනාරත්න සම්බන්ධ සම්පූර්ණ බී වාර්තා සම්පිණ්ඩන දින 3 ක් තුළ ලබාදෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම්දී ඇත. එහිදී දන්වා ඇත්තේ ඒ සඳහා ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසය ඒ සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව නීතිපතිවරයාගේ අවධානය යොමුවූ බව[…]

Read More »

විදෙස්ගතව සිට පැමිණෙන්නන් ඡන්දය ප්‍රකාශ කිරීමට විදෙස් ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතුයි

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට විදේශගතව සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකය ඡන්ද දායකයින් සිය විදෙස් ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතු බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එසේ නොවන අවස්ථාවල ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී සිය අනන්‍යතාවය තහවුරු කිරීම සදහා ඔවුන්ට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් සදහන් කර[…]

Read More »

සජින්ගේ නඩුව පෙබරවාරි 25වනදා සිට විභාග කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව පවතින නඩුව ලබන වසරේ පෙබරවාරි 25 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (01) දින නියම කර ඇත. රුපියල් තිස්කෝටි හැට දෙලක්ෂයකට අධික මුදලක් අයථා ලෙස උපයාගෙන මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින්[…]

Read More »

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට – ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙයි

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පන්දුවාර විස්ස තෙවන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සත්කාරක ඔ්ස්ලියනු කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔස්ට්‍රේලියානු නායක ආරෝන් ෆින්ච් තීරණය කළේ මුලින්ම පන්දු රැකීමටය. තරගය මේ වන විට මෙල්බර්න් පිටියේ පැවැත්වෙමින් තිබේ.

Read More »

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා චීන රජයෙන් රොබෝ යන්ත්‍ර දෙකක්

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අද (01) දින සිට කටුනායක ඡාත්‍යන්තර ගුවන්තොටුපලේ මත්ද්‍රව්‍ය නාශක අංශයට රොබෝ යන්ත්‍ර දෙකක් චීන රජය විසින් පරිත්‍යාග කර ඇත. ශ්‍රී ලංකා පොලිසිය රොබෝ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය වැටලීම් කරන ප්‍රථම අවස්ථාව මෙය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

Read More »

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ දින 7ක සිට වාහන ධාවනය නවතී

පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමග ඇල්ල-වැල්ලවාය මාර්ගයයේ රාවණා ඇල්ල ප්‍රදේශයේ කන්ද නාය ගොස් පාරට පස් ගල් කඩාවැටීමෙන් අවහිර වු මාර්ගයේ පස් හා ගල් මෙතෙක් ඉවත් නොකිරීම හේතුවෙන් වාහන ධාවනය දින හතක් තිස්සේ නැවති තිබෙන බව පොලීසිය පවසයි. ඇල්ල-වැල්ලවාය මාර්ගයේ සියලුම ප්‍රවාහන පහසුකම් සම්පුර්ණයෙන්ම නැවතී තිබීම නිසා ප්‍රවාහන පහසුකම් නොමතිව[…]

Read More »
1 2 3