ප්‍රතිඵල එන්නටත් කලින් ජනපතිවරණයෙන් දිනුවේ නාගානන්ද කොඩිතුවක්කු

ජනාධිපතිවරණයට දැන් ඇත්තේ මාසයකටත් වඩා නොඅඩු කාලයකි. ශ්‍රී ලංකාවේ පුවත්පත්, රූපවාහිනී නාළිකා ගුවන් විදුලි සේවා සියල්ල තුළින් අපට අහන්නට දකින්නට ලැබෙන්නේ අපේ රට සුරපුරයක් කිරීම සඳහා පරහිතකාමී ඡන්ද අපේක්ෂකයන් වෙහෙසෙන අන්දමයි. තම ජීවිතය පරදුවට තබා ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ඔවුන් දරන උතුම් වෙහෙස මහන්සියයි. අපේක්ෂකයන් 35 දෙනකු ජනාධිපති වීම සඳහා[…]

Read More »

දෙවැනි මනාපය අපට ඕනෙ නෑ – සජිත් ස්ථිරවම දිනනවා

සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කර ගැනීමට මූලිකත්වය ගත් අය අතරේ සිටි එජාපයේ ජ්‍යෙෂ්ඨයකු වන්නේ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාරය. ජනපතිවරණය පිළිබඳ ඔහු සති අග අරුණට අදහස් දැක්වූයේ මෙසේය. ජනපතිවරණ ඉතිහාසයේ කවදාවත් නොවූ තත්ත්වයක් අද දකින්නට ලැබෙනවා. ඇයි එහෙම වුණේ. මෙය ඉතාම තීරණාත්මක මැතිවරණයක්. සජිත් ප්‍රේමදාස ජනාධිපති[…]

Read More »

පොහොට්ටුවේ වේදිකාවට නැග්ගයි ශ්‍රීලනිප තනතුරුවලින් ඉසුර ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික, මහරගම ආසන සංවිධායක හා බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ඉසුර දේවප්‍රිය පක්ෂයේ දැරූ එම තනතුරුවලින් ඉවත්කර ඇති බව වාර්තා වේ. හෝමාගම දී පසුගිය 06 වැනිදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීම හේතුවෙන් එම තනතුරුවලින් ඉවත්කර ඇත. මේ[…]

Read More »

ගෝඨා-කරුණා යළි බේරේ

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මීට දස වසරකට ඉහතදී වෙල්ලමුල්ලිවයික්කාල් බිමේදී මරණයට පත්වූ මොහොතේ මුළු රටම සැනසුම් සුසුම් හෙළුවේ දැන්වත් නිදහසේ ඉන්නට ඉඩ ලැබුණු බව සිතමිනි. එහෙත් එම අදහස වරදින්නට කල් ගියේ නැත. කොටි හතර පස් වතාවක්ම යළි මිනී වළෙන් නැගිටින්නට උත්සාහ දැරූහ. එම සියලුම උත්සාහයන් ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් ව්‍යර්ථ[…]

Read More »

වැසිකිළිවලට වෙන් කළ කෝටි 40න් සජිත් නිවාස ණයට දෙන්න අරන්

වැසිකිළි පහසුකම් නොමැති පවුල්වලට එම පහසුකම් ලබා දීම සඳහා 2019 අයවැයෙන් වෙන් කළ මුදලින් රුපියල් මිලියන හාරසියයක් නිවාස අධිකාරියට ලබා දී ඇති අතර එම මුදල් ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගන්නා බවට එම අධිකාරිය සුරැකීමේ සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ. 2019 අයවැයෙන් වැසිකිළි[…]

Read More »

බඩඉරිඟුවෙන් කොමිස් ගැහිල්ලක් – බිත්තර මිල ඉහළට

කුකුළු කෑම සඳහා ආනයනය කරනු ලබන බඩඉරිඟු මිල ඉහළ යාම නිසා බිත්තර මිලද ඉහළ ගොස් ඇතැයි බිත්තර නිෂ්පාදකයෝ පවසති. මෙම තත්ත්වය මත බිත්තරයක මිල රුපියල් 19-20 අතර මුදලක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය වසරේ ඇති වූ සේනා දළඹු වසංගතයත් සමග බඩඉරිඟු වගාවන් විනාශ වීම නිසා කුකුළු කෑම සඳහා බඩඉරිඟු ආනයනය[…]

Read More »

ලංකාවේ ක්‍රිකට් ඇනුවේ කව්ද ? ගුරුසිංහ කට අරියි

ගුරුසිංහ ගියේ ඇයි? අවුරුදු දෙකහමාරක් ලංකාවේ ක්‍රිකට් ආයතනයට සේවය කොට පසුගිය අගෝස්තුවේදී නැවත ඔස්ට්‍රේලියාව බලා ගිය සුපිරි ක්‍රීඩක අසංක ගුරුසිංහම ඉහත ප්‍රශ්නයට පිළිතුරු සපයයි. ඇත්තටම වුණේ මොකක්ද? මේ ශ්‍රී ලංකාවේ මාධ්‍යය විසින් යොමුකළ ඉහත පැනය සඳහා ‘ගුරා’ විසින් පිළිතුරු සපයන මුල්ම අවස්ථාවයි. ‘මට මගේ වැඩේ හරියට කරන්න ලැබුණේ නැහැ. එතැන[…]

Read More »

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ගෝඨාභය රාජපක්ෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මීට සුළු මොහොතකට පෙර බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී සිදුවිය. එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් රැසක් එක් ව සිටිති. එම අවස්ථාව[…]

Read More »

පච පත්තරේ සහ දේශපාලන යෝජනා

දෙමළ ජාතික පක්ෂ පහක් එකතු වී යෝජනා දහතුනක් සකසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට භාර දීමට සූදානම් වන බවට පසුගිය දොළොස් වැනිදා අපි හෙළිදරව් කළෙමු. පුවත පළ වූ වහාම මංගල සමරවීර අමාත්‍යවරයාට බඩේගාය හැදුණි. පච පත්තරේ බලන්න එපා යැයි ඔහු ජනතාවට අවවාද කළේ ය. මංගල පත්තරයක් පෙන්නා බලන්න[…]

Read More »

ලබන වසරේ මාස 4කට බිලියන 1474ක අතුරු සම්මත ගිණුමක්

ලබන වසරේ පළමු මාස හතරට රජයේ වියදම වෙනුවෙන් රුපියල් බිලියන 1474ක් ඉල්ලා මෙම 23 වැනිදා මුදල් ඇමැති මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට නියමිතය. ජනාධිපතිවරණය නිසා ලබන වසර සඳහා මෙවර අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකරන නිසා මංගල සමරවීර විසින් මෙසේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරයි. අතුරු සම්මත ගිණුම[…]

Read More »

මෙවර ජනපතිවරණයට කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි දස දහසක් දේශීයව මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ටෙන්ඩර් කැඳවීමට සූදානම් වෙයි. ප්‍රමාණ තුනකින් යුත් ඝනකම කාඩ්බෝඩ්වලින් සකස් කරන ලද ඡන්ද පෙට්ටි මෙලෙස මිලදී ගැනීමට නියමිතය. බර අඩු, එක් පුද්ගලයකුට ඔසවා රැගෙන යා හැකි අයුරින් මෙම ඡන්ද පෙට්ටි නිෂ්පාදනය කළ යුතු වෙයි. ඡන්ද[…]

Read More »