ප්‍රදේශ රැසකට අද සවස් කාලයේ අකුණු සහිත වැසි

අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ සබරගමුව සහ උතුරු මැද පළාත්වලත් වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ මොණරාගල දිස්ත්‍රික්වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම සබරගමුව වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක 100ක පමණ[…]

Read More »
වතුර

කොළඹ 13,14,15 යන ප්‍රදේශවලට අනින්දා පැය 18ක් ජල සැපයුම අත්හිටුවයි

කොළඹ 13,14,15 යන ප්‍රදේශවලට අනින්දා රාත්‍රි 9 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. කොටුව, පිටකොටුව සහ කොළඹ 09 යන ප්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සපයනු ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය. මෙම ජලය සැපයුම අත්හිටුවන්නේ මහකොළඹ ජල[…]

Read More »

ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනාට විශේෂ ආරක්ෂාවක්

මෙවර ජනාධිපතිවණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනෙකු සදහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇති බව නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය සඳහන් කරයි. පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම අපෙක්ෂකයින් සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි නව ආරක්ශක සම්බන්ධිකාර නිලධාරීන් පත් කිරීමට කටයුතු කර ඇත. ජනාධිපතිධුර අපේක්ෂකයින් වන ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස,[…]

Read More »

යාපනය ගුවන් තොටුපළ ඉදිකිරීමට වැය වූ මුදල් වසරක් තුළ උපයා ගන්න සැලසුම් කරනවා – අගමැති

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වැඩ කටයුතු වසරක් තුළ නිම කොට කලාපය ගුවන් ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) යාපනයේ දී පැවසීය. යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා මහා පරිමාණයෙන් මුදල් වැය නොකළ[…]

Read More »

දෙමළ ජාතික සන්ධානය එ.ජා.ප.යේ නතර වේවි

රට කඩන යෝජනාවලිය සමග දෙමළ ජාතික සන්ධානය නතර වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පැවැසීය. පසුගිය කාලයේ ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය කොන්දේසි වශයෙන් ඉදිරිපත් කළ යෝජනාවලියට මේ වන විට යළිත් වෙන්දේසි කිරීමට පටන්ගෙන ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය. වීරකුමාර දිසානායක[…]

Read More »

කෑගල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක ගෝඨාගේ වේදිකාවේ

කෑගල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක උපාලි දිසානායක මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීම සඳහා එකතු වී ඇත.    

Read More »

තැපැල් ඡන්ද පොළේ ඡායාරූප ගත්තොත් අවුරුද්දක් හිරේ

තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේදී රජයේ නිලධාරීන් සිය ජංගම දුරකථන මගින් ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළහොත් තදින් ක්‍රියාකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කීවේය. මෙම වරද විධානයක් උල්ලංඝනය කිරීම යටතේ රුපියල් ලක්ෂ තුනේ දඩයකට සහ අවුරුද්දේ සිරදඬුවමකට යටත්වන බවද කියයි. ගිය වසරේ රජයේ ගුරුවරියක් අහුවුණා. ඡන්ද පොළේදී ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කරගන්න.[…]

Read More »

දෙහිවල සත්වෝද්‍යානයේ හෙරොයින් ජාවාරම් කළ සේවකයෙක් STF අත්අඩංගුවට

දෙහිවල සත්ව උද්‍යානයේ සේවය කරන සේවකයෙකු හෙරොයින් ග්‍රෑම් 100ක් සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව දෙහිවල සත්ව උද්‍යානය තුළ තිබූ සැකකරුගේ කබඩ් එකක සගවා තිබූ තවත් හෙරොයින් ග්‍රෑම් 400ක් සොයාගෙන ඇත. ඒ අනුව මෙම සැකකරුගෙන් සොයාගත් සමස්ත හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම්[…]

Read More »

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජනපති අතින් විවෘත කෙරේ

ශ‍්‍රී ලංකාවේ තුන් වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොල ලෙස යාපනය පලාලි ප්‍රදේශයේ ඉදිකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් අද (17) පෙරවරු 9.00 ට විවෘත කර ඇත. රුපියල් මිලියන 2250 ක වියදමකින් මෙහි ඉදිකිරීම් සිදුකෙරෙන අතර ඒ සඳහා ශ‍්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක්[…]

Read More »

සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

ජනාධිපතිවරණ කාල සීමාව තුළ සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි. එයට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව ඔහු සඳහන් කළ අතර ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවද සඳහන් කළේය.

Read More »

ජෝන් සෙනෙවිරත්නට සජිත්ගෙන් ආරාධනා

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතාට තමන් සමඟ එක් වන ලෙස ආරාධනා කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. පසුගියසා ඇහැලියගොඩ දී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැලියකදී ජෝන් සෙනෙවිරත්න මහතාට හූ තැබීම ගැන අදහස් පල කරමින් ඔහු මෙම ආරාධනාව කර ඇති බව ආරංචිමාර්ග සඳහන්[…]

Read More »