වැටී ඇති කෘෂි කර්මාන්තය යළි නගාසිටුවිමට කටයුතු කරනවා – ගෝඨා

අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා ඇති බවත් අපේ සංස්කෘතිය හා බැදුණු කෘෂි කර්මාන්තයේ යලි නගාසිටුවිමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසිිය. ගොඨාභය රාජපක්ෂ මහතා මෙිි බව පැවැසුවෙි අද (16) දා බලන්ගොඩ නගර සභා ක්‍රිඩාංගනයේදී පැවැති ශ්‍රී ලංකා[…]

Read More »

ජේ. ශ්‍රී රංගා ඇතුළු 6ක් අත්ඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

අපරික්ෂාකාරී ලෙස වාහනයක් පදවා පොලිස් නිලධාරියෙකුගේ මරණය සිදු කිරීම හා ඒ හා සම්බන්ධ තොරතුරු වසන් කළැයි කියන සිද්ධියකට අදාළව සැකකරුවන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස් මූලස්ථානයට නියෝගයක් නිකුත් කර[…]

Read More »

අලි රොෂාන්ගේ නඩුවේ මූලික විරෝධතාවට ලබන 22 වැනිදා කරුණු දක්වන්නැයි නීතිපතිට නියෝග

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිය විසින් මතු කර තිබෙන මූලික විරෝධතා පිළිබඳව ඔක්තෝම්බර් මස 22 වනදා අධිකරණය හමුවේ කරුණු[…]

Read More »

ඩුබායි යැවීමට සුදානම් කළ කසළ තේ තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

ඩුබායි රාජ්‍ය වෙත ශ්‍රී ලංකා තේ නාමය යටතේ ආනයනය කිරීමට කසල තේ සුදානම් කරන අම්බලන්ගොඩ ප්‍රදේශයේ රහසිගත තේ කර්මාන්ත ශාලාවක් වටලා කිලෝ එකොලොස් දහසක කසල තේ පොලිස් විශේෂ කාර්ය බලකාය අද (16) අත්අඩංගුවට ගෙන තිබේ. ඩුබායි වෙත යැවීමට මෙම කර්මාන්ත ශාලාවේ සිට කසල තේ ලොරියක් කොළඹ බලා යාමට සුදානම් වෙද්දී[…]

Read More »

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නොවැ. 18 වැනිදා දහවල් කෑමට පෙර – මහින්ද

එළඹෙන ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නොවැම්බර් මස 18 වැනි දින දහවල් 12ට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  අද ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා…..

Read More »

බැසිල්ගේ නඩුව ලබන මස 07වනදා දක්වා කල්යයි

බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන මස 07 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද නියෝග කර ඇත. අද දින මෙතෙක් නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතානිවාඩු ලබාගෙන තිබීම හේතුවෙන් මෙම නඩුව කල්තබා ඇත. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට[…]

Read More »

කංජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරා ඇතුළු හයදෙනාට ඇප

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ අපරාධකරුවෙකු වන කන්ජිපානි ඉම්රාන් නමැති සිරකරුට කෑම බඳුනක සඟවා ජංගම දුර කතන දෙකක් සහ චාජර් දෙකක් දිමට තැත්කිරිම සම්බන්ධයෙන්  රිමාන්ඩ්  බන්ධනාගාරගත කර සිටි සැකකරුවන්  හය දෙනා  අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ එක් අයෙකු  රුපියල් විසි දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇපයක්[…]

Read More »

ගාලු මුවදොර පාර ලෝටස් වටරවුමෙන් වැසේ

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇත. ඒ හේතුවෙන් අවට මාර්ගවල රථ වාහන තදබදයක්ද හට ගෙන ඇත.

Read More »

මෛත්‍රිගේ මාධ්‍ය නිලධාරීන් පිරිසක් සජිත් ළඟ මැතිවරණ වැඩ

ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කළ ද ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරණ මාධ්‍ය මෙහෙයුම් කටයුතු සිදු කරන බව වාර්තා වෙයි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ශිරාල් ලක්තිලක එම තනතුරෙන් ඉවත්ව වොක්ෂෝල් වීදියේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ[…]

Read More »

ඡන්දයක් ළං වෙනකොට උණුවෙන හදවත්

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගැන දිනපතා පැමිණිලි ලැබෙමින් පවතින බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත් මැතිවරණ නීති උල්ලංඝනයේ වර්ධනයක් මිස අඩුවීමක් නම් වාර්තා නොවේ. නමුත් ඒ සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. ඇත්ත වශයෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියන අන්දමට මේ සෑම[…]

Read More »

තැපැල් ඡන්ද අයදුම්පත් 78,403ක් ප්‍රතික්ෂේප වෙයි

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 78,403ක් ප්‍රතික්ෂේප කළ බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කරයි. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් 7,17,918ක් ඉල්ලුම්පත් භාර දුන් බව එම කොමිසම සඳහන් කළේය. ඒ අතුරින් අයදුම්පත් 6,39,515ක තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිළිගත් බව මැතිවරණ කොමිසම සඳහන් කළ අතර ජනාධිපතිවරණයේ තැපැල්[…]

Read More »