ගෝඨාභය රාජපක්ෂ සහභාගි වූ විශේෂ මාධ්‍ය හමුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වූ විශේෂ මාධ්‍ය හමුවක් අද කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත් විය. මෙම විශේෂ මාධ්‍ය හමුව සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වි සිටියේය. එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිතුරු ලබා දුන්නේය.[…]

Read More »

ජනපති මෛත්‍රී නිදහස් පක්ෂය නැවත කුමන්ත්‍රණකරුවන්ට පාවා දී ඇති බව චන්ද්‍රිකා කියයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නිවේදනයක් නිකුත් කර ඇත. එහිදී ඡන්ද හැට දෙලක්ෂයකින් බලයට පත්වූ නායකයා වන ජනපති මෛත්‍රීපාල සිරිසේන තම පෞද්ගලික අවශ්‍යතා සඳහා අද වන විට පක්ෂය නැවත කුමන්ත්‍රණකරුවන්ට පාවා දී ඇති[…]

Read More »

හූ කියවීම පිටුපස සිටින අය හදුනාගෙන ඇති බව විමල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන රැළිවලට සම්බන්ධ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට හූ කිවීම පිටුපස හිටපු ජනපතිනියක් සිටින බවට සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. අද කොළඹදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ් මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙලෙස හූ කියන පිරිස මේ[…]

Read More »

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ සිසිටිවි කැමරා සවි කිරීමට පොලිසියෙන් බාධා

මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථා‍නයේ ආරක්ෂාව වෙනුවෙන් විහාරාධිපති පුජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරයේ ආවාස ගෙය ඇතුළු විහාර සීමාවේ සිසිටිවි කැමරා අද (15) සවිකිරීමේදී මුලතිව් පොලිස් නිළධාරීන් පැමිණ එලෙස කැමරා සවි කළ නොහැකි බවට පවසා කැමරා ගලවාදමන ලෙසට නියෝග කළ බව විහාරස්ථානයේ තාවකාලික භාරකරු පවසයි. විහාරස්ථානයේ තාවකාලික භාරකරුවන කැළුම් බංඩාර[…]

Read More »

තිලංග සුමතිපාලට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන් තහනම්

හිටපු ක්‍රිකට් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විශේෂ නියෝගයක් නිකුත් කර ඇත. ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත මෙම නියෝගය නිකුත් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් සභාපති තිලංග[…]

Read More »

පළාත් රැසකට අදත් අකුණු සහිත තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවල පස්වරුවේ සහ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු සහිත තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් අපේ්ක්ෂිත වන අතර[…]

Read More »

රා ලීටර්  83,000ක් සමඟ අයෙක් අත්අඩංගුවට 

අද(15) අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නීතිවිරෝධීව බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය රා නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගගෙන ඇත. හිමිකරු සමග රා ලීටර්  83,000ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අලුත්ගම සුරාබදු ඒකකයට බාරදීමට නියමිතව ඇත.

Read More »

කොටකෙතන ඝාතන නඩුවේ විත්තිකරුට මරණීය දණ්ඩනය

2012 වසරේ කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණියක් පිහියෙන් ඇන අමානුෂික ලෙස මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නැමැත්තෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද මරණීය දණ්ඩනය නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර සිටියේ විත්තිකරුට එරෙහිව ඉදිරිපත්කර තිබෙන[…]

Read More »

ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමට සාකච්ඡා

ලබන නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලසීමාව පැය භාගයකින් දීර්ඝ කිරීමේ අදහසක්, මැතිවරණ කොමිෂන් සභාවේදී සාකච්ඡාවට ලක්වී තිබේ. මෙවර මැතිවරණය සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත්ව සිටීම නිසා ඡන්ද පත්‍රිකාවද දිගින් වැඩිවී තිබේ. එය ලංකාවේ ජනාධිපතිවරණයකට සකස් කළ දිගම ඡන්ද පත්‍රිකාව වන අතර මෙය[…]

Read More »

නිදහස් පක්ෂයේ 16ක් සජිත්ගේ වේදිකාවේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයන් 16 දෙනකු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඊයේ(14) දින පැල්මඩුල්ල ජනහමුවේ දී එක්වි ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සංගමයේ ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සංගමයේ සභාපති , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර[…]

Read More »

ගෝඨාගේ නඩුව ජනවාරි 9 දක්වා කල් යයි

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදි රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි 9 වනදා දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කර ඇත. ඒ එම නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන[…]

Read More »