යාපනය කොන්ඩාවිල් ප්‍රදේශයෙන් ක්ලේමෝ බෝම්බ 02ක් සොයාගනී

සේරුනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ අනාවරණයෙන් ක්ලේමෝ බෝම්බ 02ක් සොයා ගැනීමට ආරක්ෂක අංශ වලට හැකි වී තිබේ. පොලීසිය පැවසුවේ යාපනය කොන්ඩාවිල් වරණි ප්‍රදේශයේ ඉඩමක් පිටුපස වලදමා තිබූ කිලෝ 15 බැගින් බරැති ක්ලේමෝ බෝම්බ 02ක් මෙලෙස සොයාගත් බවයි.

Read More »

අබ්දුල් රාසික්ගෙන් පොහොට්ටුව කිසිම සහයක් අරගෙන නෑ

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ආණ්ඩුව නියෝජනය කරන ප්‍රභල ඇමතිවරුන් පිරිසක් සහය දැක්වීම සඳහා වේදිකාවට ගොඩ වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්‍ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. මහනුවර ප්‍රදේශයේ අද(14) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය[…]

Read More »

කාලගුණයෙන් ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනයක්

ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය අද (14) රාත්‍රී 10.00 දක්වා කාලය තුළ වලංගු වේ. එම නිවේදනය මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුරය හා[…]

Read More »

ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය නුවරඑළියේ ඉදි කිරීමට ගිවිසුම් අත්සන් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය නුවරඑළියේ ඉදි කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (13) දින අත්සන් කර ඇත. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් ඒ සඳහා නුවරඑලිය මහ නගරසභා පරිශ්‍රයේදී අත්සන් කර ඇත. මෙම කේබල් කාර් ව්‍යාපාතිය නානුඹය සිට සිංගල් ට්‍රී කන්ද හරහා නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා[…]

Read More »

කලාකාරයොත් දේශපාලන සටනේ

පසුගිය 7 වැනිදා මෙරට හත්වන ජනාධිපතිවරයා තෝරාගන්නා මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කාර්යාලය නාම යෝජනා භාර ගැනීමත් සමග රට පුරා මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහළ ගියේය. අපේක්ෂකයන් 35 දෙනකු තරග වැදුනද සැබෑම තරගය ප්‍රායෝගිකව ගත් කළ තිබෙන්නෙ අපේක්ෂයකයන් දෙදෙනෙකු අතරය. කතාබහට ලක්වන තුන්වන බලවේගයක්ද වේ යැයි පෙනී යයි. ඒ ඒ අපේක්ෂකයන්  වෙනුවෙන්[…]

Read More »

පොලිස් දඩ කොළය ප්‍රථම වරට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම

මෝටර් රථ වැරදි සඳහා පොලීසිය ලබාදෙන දඩ කොළය ප්‍රථම වරට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පළකිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ මූලිකත්වයෙන් පවත්වන ලද දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ප්‍රවාහන හා සිවිල් ගුවන්[…]

Read More »

නිල්වලා ග‍ඟේ ජල මට්ටම ඉහළට

අධික වර්ෂාවත් සමග නිල්වලා ග‍ඟේ ජල මට්ටම පානදුගම ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේ‍ශීය ලේකම් කොට්ඨාස 3කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟ‍වීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

Read More »

පළාත් සභා යටතේ පවතින පාසල් 8 ක් ජාතික පාසල් ලෙස නම් කෙරේ

පළාත් සභා යටතේ පවතින පාසල් 8 ක් ජාතික පාසල් ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල – විලයාය මධ්‍ය මහා විද්‍යාලය, තෝපාවැව මහා විද්‍යාලය, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය, බකමූණ මහසෙන් මහා විද්‍යාලය, පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ අම්පාර – උහන මහා විද්‍යාලය මෙලෙස[…]

Read More »

කුරුණෑගල ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණහිටී

කුරුණෑගල දිස්ත්‍රික්කයේ විදුලි බලය ඇණහිට ඇති බව විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි. ඒ තද සුළඟක් සමග විදුලි රැහැන් මතට ගස්අතු කඩා වැටීමෙ හේතුවෙන්ය. මාස්පොත, වාරියපොල, නිකවැරටිය, ගල්ගමුව, කොබෙයිගනේ ඇතුළු ප්‍රදේශවලට එලෙස විදුලිය සැපයුම විසන්ධි වී ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශකසඳහන් කළේය.

Read More »

යාපනය ගුවන්තොටුපොළ විවෘත කිරීම එළැඹෙන 17 වැනිදා

ඉදිවෙමින් පවතින යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපොළ එළැඹෙන 17 වැනිදා විවෘත කිරීමට නියමිත බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. රාඝවන් මහතා පැවසුවේ ඉදිවන යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපොළ නිරීක්ෂණ කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද නිරීක්ෂණය කළ බවයි. ජනාධිපති මෛත්‍රිපාල සිරි‍‍සේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය අන්තර්ජාතික ගුවන්[…]

Read More »

නාමල් රාජපක්ෂගේ නඩුවක් ලබන වසර දක්වා කල්යයි

ඉකුත් රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකරනු ලැබ තිබෙන නඩුවේ වැඩිදුර විභාගය පෙබරවාරි මස 10 වනදා දක්වා[…]

Read More »
1 2 3