ගාන ඇහුවම ගල්වෙන ගල්සියඹලා

වේලාව අලුයම එකයි තිහයි. මේ පිටකොටුවේ කැලෑ මාකට් එකයි. කැලෑ මාකට් එකට මේ නම වැටුණේ ගමේ ගොඩේ සුවදැල්, නෙල්ලි, මාදං, නමිනං ආදියේ සිට ඕන එළවළුවක් පලතුරක් බෙහෙත් නොගහ ගමෙන්ම ගේන නිසාය. රාත්‍රියට පමණක් ඇති මේ කැලෑ මාකට්ටුව විදේශිකයන් අතරද ජනප්‍රියය. අප බලා සිටියදීම සුද්දියක් යම් පලතුරක් ගැන විමසමින් තැනින් තැන[…]

Read More »

පුත්තලම සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 7ක් අත්අඩංගුවට

පුත්තලම, කරඹ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී කේරල ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේය. මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් යතුරු පැදියක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එම සැකකරුවන් පාලවි, පුත්තලම සහ කල්ලඩි ප්‍රදේශවල පදිංචිකරුවන් බව නාවික හමුදාව[…]

Read More »

ජනාධිපතිවරණයට අදාළව පැය 24ක් තුළ පැමිණිලි 84යි

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 84 ක් පැය 24 ක කාලයක් තුළ ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඊයේ (12) පස්වරු 4.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 02 ක්, නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව 73 ක් සහ වෙනත් පැමිණිලි 09 ක් ලැබී ඇති බව[…]

Read More »

මැකෝ අලි අමාරුවක දැම්ම අලි ඡන්ද පත්‍රිකාව

මීට දශක තුනකට ඉහතදී පැටි වයසේ හුන් අප ගාලු  කොටුවට යන අතරේ දුටු දසුනක් අද මෙන් හොඳ හැටි මතකය. ඒ පරණ ජැටිය පාරේ  මැතිවරණ කාර්යාලය ඉදිරිපිට ලී පෙට්ටි ගොඩගසා තිබෙන අයුරුය. එම ලී පෙට්ටිවල  අලවා තිබූ කොළ ගලවා මකුලු දැල් කඩා සෝදා පවිත්‍ර කෙරෙන්නේ ඡන්දයක් මග එන බව  පෙරනිමිති කියමිනි.[…]

Read More »

මෙතනින් 12 ක්ම ප්‍රධාන අපේක්ෂකයින් දෙන්නගෙ ඉත්තො

සජිත් ප්‍රේමදාස ද සිය බිරිඳ ජලනි ප්‍රේමදාස සමග සඳුදා මැතිවරණ කාර්යාලයට පැමිණියේ ය. හංසයා ලකුණ නියෝජනය කරන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නිලධාරීන් ද ඊට සහභාගි වී සිටි නමුත්, එ.ජා.ප. නියෝජිතයින් කිහිප දෙනෙකු මිස එහි ඉහළ පෙළේ නිලධාරීන් කිසිවෙකුත් ඊට සහභාගි වී නොසිටියේ ය. එදින අපේක්ෂකයින් 36 දෙනෙකුගෙන් ම නාමයෝජනා භාරගන්නට සිදුවී[…]

Read More »

ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම 18 වනදා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන 18 වනදා එළිදැක්වීමට නියමිතව ඇත. ඒ බව මහනුවර රැජිණ හෝටලයේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය. දේශපාලන අපේක්ෂකයන් මෙන්ම පක්ෂ[…]

Read More »

සුගතියක් නැති සුගතදාසය

ජාත්‍යන්තරය දිනූ සෑම මලල ක්‍රීඩකයෙකු ක්‍රීඩිකාවකම පාහේ මේ පොළොවට පය ගැසුවෝය. පිහිනුම්, දියපිමි ඉසව් නියෝජනය කරමින් ජාත්‍යන්තරයට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවෝද එසේමය. වොලිබෝල්, දැල්පන්දු, වූෂු, කරාතේ, බැඩ්මින්ටන් ආදී එකී මෙකී නොකී සියලුම ක්‍රීඩාවන්ගෙන් ජාත්‍යන්තරයට ගිය සහ යාමට සූදානම්වන බහුතරයක් දෙනාද නිතර මේ බිමෙහි සැරිසැරුවෝය. මේ වෙන කොහෙවත් ගැන නොවෙයි. මෙරට ක්‍රීඩාව[…]

Read More »

අවිස්සාවේල්ලේ ෆේස්බුක් සාදයක් වටලයි – තරුණයින් 21ක් හා තරුණියන් 4ක් අත්අඩංගුවට

අවිස්සාවේල්ල තැඹිලියාන ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ ෆේස්බුක් හරහා සම්බන්ධ වූ තරුණ තරුණියන් පිරිසක් සංවිධානය කළ සාදයක් පොලීසිය විසින් වටලා තිබේ. පොලීසිය පැවසුවේ වැටලීමේදී හෙරොයින්, අයිස්, ගංජා යන මත්ද්‍රව්‍ය සමග තරුණයින් 21ක් හා තරුණියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. මෙම තරුණ තරුණියන් ඇඹිලිපිටිය, දෙහිඔ්විට, කොස්ගොඩ, කොළඹ, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන්[…]

Read More »

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජනතාව මුලා කරන වංචාකරුවන් ගැන දැනුම් දීමක්

දිවයිනේ සංවිධානාත්මක වංචාකරුවන් පිරිසක් විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හා අන්තර්ජාලය හරහා මහජනතාව රවටා මුදල් වංචා කිරීම සම්බන්ධව තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ සමාජ ජාලා ඔස්සේ කාලයක් ඇසුරු කර හිතවත් වීම මගින් විශ්වාසයක් ගොඩනගා ගැනීමට කටයුතු කරන මුවාවෙන් මෙම වංචාවන් සිදුකරන[…]

Read More »

සුපිරි වෙළඳසැලෙන් ගොම්බෙට්ටක් අරන් ගෙදර ගියෙමි

‘‘ගොම් බෙට්ටක් කීයද…?’’ ‘‘පනහයි මැඩම්…’’ ‘‘එහෙනම් හතරක් විතර දාන්න…’’ ලියුම්කාරියට මේ දෙබස ඇසුණේ ගමේ හරක් මඩුවකදී නොවේ. කොළඹ හතේ සුපිරි වෙළඳසලකදීය. එහෙයින් ‘එකී ගනුදෙනුව’ට කරපොවා නොසිටිය හැකි විය. ජැන්ඩියට ඇඳ පැලඳ සිටි පාරිභෝගික නෝනා හොඳින් වියලා පැකට් කරන ලද ‘ගොම් බෙටි හතරක්’ තමන්ගේ ට්‍රොලියට දාගන්නා ගමන් මෙසේ කීවාය. ‘‘ඇත්තට මං[…]

Read More »
1 2 3