ජයග්‍රහණයේ රහස කණ්ඩායමේ එකමුතු කමයි

‘මං මේ දකින්නේ හීනයක් ද?’ කියා සිතුනි. පන්දුවාර 20 ක්‍රිකට් ලෝක ශ්‍රේණිගත කිරීමේ අපට පහළින් සිටින්නේ ඇෆ්ගනිස්තානයයි. අපට උඩින් තවත් රටවල් 6කි. උඩින් ඇති රටවල් අතර උඩින්ම ඉන්නේ පාකිස්තානයයි. ඒ ලැයිස්තුවේ ඇෆ්ගනිස්තානයට උඩින් සිටින අපි එහි උඩින්ම සිටින පාකිස්තානයට ගැසුවේය. මේ ගැසුවේ අපේ ‘ඔරිජිනල්’ ජාතික කණ්ඩායම නොවේ. පාකිස්තානය විසින් ජාතික[…]

Read More »

ඡන්ද සලකුණු දහයක්ම සත්ත්ව රූප

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් පස් දෙනාම ලබාදී ඇති සලකුණුවලින් වැඩි ප්‍රමාණයක් සතුන්ගේ සලකුණු බව වාර්තා වේ. මෙලෙස ලබාදුන් දහසයකගේ සලකුණු වන්නේ රයිනෝසිරස්, මුවා, හංසයා, මාළුවා, ඔටුවා, කැන්ගරු, බකමූණා, ලේනා, සුනඛයා, රාජලියා යන ඒවාය. ත්‍රිරෝද රථය, මෝටර් කාරය, හෙලිකොප්ටරය, ට්‍රැක්ටරය යන වාහන සලකුණු හතරක්ද, අන්නාසි, ඇපල් ගෙඩිය යන පලතුරු සලකුණු[…]

Read More »

මේ දරුවා මගේ – ඡායාරූප මගේ – කාටවත් ප්‍රශ්නයක් නෑනේ

නිරූපිකාවක ලෙස ක්ෂෙත්‍රයට පැමිණි ඕෂධී හිමාෂා මේ වන විට ඇය ඉන්නේ  මව් පදවියට ආසන්නවයි. මේ අතරතුර අන්තර්ජාලයේ දක්නට ලැබෙන ඇගේ අලුත්ම ජායාරූප එකතුවක්  හා පුවත්පතකට ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාවක් පිළිබඳ සමාජයේ කතාබහක් අවදි වෙලා. මේ දිනවල අන්තර්ජාලයේ දකින්න ලැබෙන ඡායාරූප පෙළ ගන්න හිතුවෙ ඇයි?           මට[…]

Read More »

මම දැන් වත්තේ තේ වවනවා

මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ දීර්ඝතම අපේක්ෂක ලැයිස්තුව සැකසෙන්නේ මෙවර ජනාධිපතිවරණයේදීය. ඒ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ කුමාර වෙල්ගම මහතාද ඇප මුදල් තැන්පත් කළේය. නමුත් ඔහු නාමයෝජනා භාරදුන්නේ නැත. දැන් ඔහු තේ වවයි. මේ ඔහු සමග කළ කතාබහයි.   මන්ත්‍රීතුමා දැන් තේ වවනව[…]

Read More »

බොම්බයි ලූනු ගණන් – බංග්ලාදේශ අගමැතිනි කෑමවලට ලූනු එපා කියයි

ලූනු අපනයනය තහනම් කිරීමට ඉන්දියාව ගත් ක්‍රියාමාර්ගය බංග්ලාදේශ අගමැතිනි ෂීක් හෂීනාගේ මුළුතැන්ගෙයටද දැනෙන විට නේපාලය හා ශ්‍රී ලංකාව දක්වා කෝටි සංඛ්‍යාත ජනයාගේ, විශේෂයෙන් ගෘහණියන්ගේ නෙත් කඳුළින් තෙත් කරන්නක් බවටද පත්ව තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලූනු අපනයනය තහනම් කිරීමට පියවර ගත්තේ ඉකුත් මස අගදීය. එය හදිසි තීරණයක් වූ අතර පූර්ව[…]

Read More »

රට දිනවීම හැර වෙනත් අරමුණු අපට නෑ – දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවති සාකච්ඡා මේ වන විට අවසන්ව දෙපාර්ශ්වය සන්ධානගතව සිටියි. ඊට අදාළ ගිවිසුමට ඉකුත් දා අත්සන් තැබිණි. එලෙස අත්සන් තැබුණේ ද ප්‍රශ්නාර්ථයක් ශේෂ කරමිනි. එනම් ගිවිසුමේ කරුණු ප්‍රසිද්ධියට පත් නොවීම තුළ ය. බෙර හඬ මධ්‍යයේ අත්සන් තැබුණු ගිවිසුමේ[…]

Read More »

නව ජනාධිපති පත් වී මාස තුනෙන් මහ මැතිවරණයක්

ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළද එළැඹෙන වසරේ (2020) මාර්තු මාසයෙන් පසුව මහමැතිවරණයක් පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නව ජනාධිපතිවරයා බලයට පත් වී මාස තුනක් ඉක්මවා ගිය තැන නව ජනාධිපතිවරයාට මහ මැතිවරණයක් කැඳවිය හැකිය. මෙම තත්ත්වය මත ජනවාරි මාසයේදී ඉදිරිපත් කිරීමට කල් දැමුණු 2020 අයවැය ලේඛනය මාර්තු මාසයෙන් පසුව ඉදිරිපත්[…]

Read More »

දියවන්නාවට ගිය 18ක් රජගෙදරට යන තරගයට – හත් දෙනෙක්ම ඇමැති පට්ටම් දරලා

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගෙන් දහඅට දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කළ අය වන අතර ඉන් දෙදෙනෙක් තවදුරටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අය වෙති. මෙසේ ඉදිරිපත්ව සිටින අය අතරින් හත් දෙනෙකු ඇමැති ධුර දරා ඇති අතර තව දුරටත් එක් අයකු ඇමැතිවරයකු ලෙස කටයුතු කරයි. ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි, මිල්රෝයි ප්‍රනාන්දු,[…]

Read More »

සේවකයන් ගෙවිය යුතු කෝටි 512ක බදු ලංවිම ගෙවලා

ඇමැති මණ්ඩල තීරණද උල්ලංඝනය කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සිය සේවකයන් සඳහා රුපියල් පන්සිය දොළොස් කෝටි පනස් හත් ලක්ෂයක මුදලක් උපයන විට ගෙවීමේ බදු වශයෙන් ගෙවා ඇත. ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් උපයන විට බදු ගෙවිය යුතු බවට ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් තීරණය කර ඇත්තේ 2010 වසරේදීය. බදු මුදල් ගෙවිය යුත්තේ[…]

Read More »

ලංසුව කෝටි 25ට නගී – ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 5ක් සජිත්ට සහාය දෙන්න සූදානමින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීම සඳහා එකතු වීමට සූදානම් වන බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට හිතවත්කමක් දක්වන මෙම මන්ත්‍රීවරුන් සජිත් පාර්ශ්වයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරුන් දෙදෙනකු සමග සාකච්ඡා පවත්වා ඇත.[…]

Read More »

උන්මාදයට ඉඩදීමද ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි

ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණේ 1931 දීය. ඒ වන විට ලංකාවට සර්ව ජන ඡන්දය හඳුන්වා දුන් බ්‍රිතාන්‍යයටද සර්වජන ඡන්ද බලය ලැබී ගෙවී ගොස් තිබුණේ තුන් වසරකි. දුප්පත් – පොහොසත්, උගත් – නූගත්, ගැහැනු – පිරිමි ආදී කිසිම භේදයක් නැතිව ඡන්දය දීමේ වරම ලාංකිකයන්ට ලබා දීම ගැන එදා සිටි සියලු ප්‍රභූවරු[…]

Read More »