ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ම පොහොට්ටුව ජයග්‍රහණය කරයි

අද පැවති ඡන්ද විමසීමේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය. ඒ සමස්ත ඡන්ද 23,372ක් ලබා ගනිමින්ය. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10,113ක් ලබාගත් අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 07කි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද ඡන්ද 5,273ක් ලබා ගත් අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රීධුර[…]

Read More »

ඇල්පිටියේ ඡන්දය භාවිතය 79%යි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය විමසීම අවසන් වනවිට ප්‍රකාශ කර තිබු ඡන්ද සංඛ්‍යාව සියයට 79ක් බව ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යු චන්ද්‍රලාල් මහතා සඳහන් කළේය. තැපැල් ඡන්දද ඇතුලත්ව මෙම සංඛ්‍යාව ගණන් බැලු බවත් තැපැල් ඡන්ද ප්‍රකාශ කළ සංඛ්‍යාව 1192ක් බවත් ඔහු සඳහන් කළේය. සාලිය කුමාර ගුණසේකර

Read More »

70 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් නව මුද්දරයක් සහ මුල් දින කවරයක්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින්ඊයේ (10) දින 70 වන යුද්ධ හමුදා සංවත්සරය සනිටුහන් කරමින් ගාලු මුවදොර පිටියේදී පැවති උත්සවයේ ප්‍රධාන අංගය අවසන් වීමෙන් මිනිත්තු කිහිපයකට පසු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉදිරියේ විශේෂ මුද්දරයක් සහ මුල් දින කවරයක් එළි දක්වනු ලැබීය. තැපැල් මාස්ටර් ජෙනරාල් රංජිත් ආරියරත්න මහතා,[…]

Read More »

හිටපු රේගු ලොක්කන් දෙදෙනාට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් ජයවීර මහතා සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් තාරක සෙනෙවිරත්න යන අය ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(11) නියෝග කර ඇත. එක් අයකුට රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 2ක්[…]

Read More »

ඇල්පිටිය ප්‍රා. සභා මැතිවරණයේ ඡන්දය විමසීම අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය විමසීම පස්වරු 4.00ට අවසන් විය. සාමකාමීව පැවැති ඇල්පිටිය මැතිවරණය සවස 4න් පසු ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය. සවස 3.50 පමණ වෙද්දි සියයට 70ක පමණ ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශය කර තිබූ බවද සභාපතිවරයා කීවේය. මහේෂ් ද සිල්වා – වැලිවිටියට

Read More »

පළාත් 6කට කාලගුණයෙන් රතු නිවේදනයක්

ප්‍රභල අකුණු පිළිබදව අනතුරු ඇගවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු-මැද සහ උතුරු පළාත්වලත් මාතර, බදුල්ල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බවයි. ගිගුරුම් සහිත වැසි[…]

Read More »

සජිත්ගේ රැලියට ගිය චිලි

ඊයේ දින ගාලුමුවදොර පැවැත්වුණු සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැලියට ගායන ශිල්පිී චිලී තිලංක සහභාගී වී සිටි බව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය. ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජනාධිපති වී ආර්ථිකය ගොඩනැගීම නිසි ලෙස ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවය.[…]

Read More »

ඇල්පිටියෙන් පැමිණිලි 20ක්

ඇල්පිටිය මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 20කට ආසන්න ප්‍රමාණයක් ලැබුනු බව එම මධ්‍යස්ථාන භාර සහකාර තේරීම් භාර නිලධාරී සුමේධ චන්දජිත් මහතා පැවසීය. අපේක්ෂකයින්ගේ පක්ෂ සහ අංක සදහන් කරන ලද තුන්ඩු බෙදාහැරීම්, මුදල් බෙදාදීම් සහ මත්පැන් බෙදාදීම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් එම මධ්‍යස්ථානයට ලැබී තිබුණි. සාලිය කුමාර ගුණසේකර

Read More »

අනිල් කුම්බ්ලේ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමට

ඉදිරි ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අනිල් කුම්බ්ලේ පත් කර තිබේ. ඒ අනුව ලබන වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය ජාතික ප්‍රධාන පුහුණුකරුවෙකු කටයුතු කරන එකම කණ්ඩායම කිංගස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමවීම විශේෂත්වයකි.

Read More »

ගෝඨාගේ නඩුව විභාග කිරීම වළක්වාලමින් පනවා ඇති තහනම දෙසැම්බර් 20 දක්වා දිගුවෙයි

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර සිද්ධියට අදාළව ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාගයට ගැනීම අත්හිටුවමින් ලබාදුන් අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 20 වනදා දක්වා දීර්ඝ කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය අදාළ පෙත්සම අද කැදවූ අවස්ථාවේ ලබාදුන් අතර එම නඩුව දෙසැම්බර් 10 වන දා යළි[…]

Read More »

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ භාරකරුට තර්ජනයක්

මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථා‍නයේ භාරකරුට පහරදෙන බවට තර්ජනය කරමින් දෙමළ දේශපාලඥයින් ඇතුළු පිරිසක් විහාර භූමියේ පවතින කෝවිල වෙත පැමිණ අද (11) පුජාවක් කරමින් සිටින බව විහාරස්ථ දායක සභාව පවසයි. විහාරස්ථ දායක සභා‍ව පැවසුවේ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටි.රවිහරන් මහතා ඇතුළු පිරිසක් විහාරයේ වර්තමානයේ සිටින භාරකාර තරුණයා වෙත පහරදීමට තැත්[…]

Read More »