යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු බැංකුවක් අසළදී ලක්ෂ 26ක් කොල්ලකා පලා යයි

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු බොරලැස්ගමුව පෞද්ගලික බැංකුවක් අසළදී රුපියල් විසි හය ලක්ෂයක පමණ මුදලක් කොල්ලකා පලා ගොස් ඇත. මෝටර් රථයකින් පැමිණි ව්‍යාපාරිකයකු මුදල් රැගෙන බැංකුව තුළට යාමේදී මෙම කොල්ලය සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතර සැකකරුවන් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව[…]

Read More »

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලට තද වැසි

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලටත් , අනුරාධපුර, කුරුණෑගල, වව්නියාව දිස්ත්‍රික්කවලවලටත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වැසි පවතින අවස්ථාවල තද සුළං සමඟ ප්‍රබල අකුණු ද ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස[…]

Read More »

සජිත්ගේ මංගල රැලිය ගාලුමුවදොර පිටියේදී ඇරඹෙයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මංගල රැළිය මේ වන විට ගාලුමුවදොර පිටියේදී ආරම්භ වී ඇත. ඒ, එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එම රැළිය සඳහා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියි.

Read More »

සිංගප්පුරු යන්න කටුනායක ගුවන්තොටුපලට ගිය ගෝඨාට මගීන්ගෙන් හරසර 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලින් සිංගප්පුරුව බලා පිටත්විය. අධිකරණයෙන් ලද අවසරය මත ඒ මහතා විදේශ ගත වූ අතර අනිද්දා දිනයේදී නැවත ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන අතර කටුනායක ගුවන් තොටුපලේ රැදී සිටි මගීන්ගෙන් ඒ මහතාට ඉහල ප‍්‍රතිචාරයක් හිමිවී ඇති[…]

Read More »

ඉන්ධන මිල කමිටුව අද පස්වරු 6ට රැස්වෙයි

ඉන්ධන මිල කමිටුව අද පස්වරු 6.00ට රැස්වීමට නියමිතව ඇත. මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් පහළ යාමත් සමග, මෙවර ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බව මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. පසුගිය 10 වනදා රැස්වූ ඉන්ධන මිල කමිටුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියලකින් සහ ඔක්ටේන්[…]

Read More »

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර 17වනදා දක්වා රිමාන්ඩ්

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා එළඹෙන 17 දා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඇප කොන්දේසී කඩ කිරීම හේතුවෙන්ය ශාන්ත සිසිර අබේසේකර මහතා අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read More »

ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවට 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇත. ඒ ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වන අතර ඊයේ (09) දින සිට ලබන 12 වැනිදා දක්වා සිංගප්පූරුවට යාමට ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අවසර ලබාදුන්නේය.    

Read More »

සජිත්ගේ ප්‍රතිපත්ති හදන්න ඇමැතිවරු පහයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරි දින හතර ඇතුළත සකස් කර අවසන් කිරීමට නියමිතය. මංගල සමරවීර, රාජිත සේනාරත්න, චම්පික රණවක, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා යන ඇමැතිවරුන් සිවිල් සංවිධාන නියෝජිතයන් මෙන්ම විද්වතුන්ද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීමට එක්වී ඇත. ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ දිනය මෙතෙක්[…]

Read More »

නිදහස් පක්ෂය හා පොහොට්ටුව අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය. ඒ මීට සුළු මොහොතකට පෙර කොළඹ පදනම් ආයතනයේදී දෙපාර්ශවයේ නියෝජිතයින් අදාළ ගිවිසුමට අත්සන් කල අතර එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දක්වන බව ඊයේ නිල වශයෙන් ප්‍රකාශ[…]

Read More »

ගාල්ල ලයිට්හවුස් හෝටලය පිටු පස මුහුදු වෙරළේන් ජිව අත් බෝම්බයක් හමුවෙයි

ගාල්ල දඩැල්ල පිහිටි ලයිට්හවුස් සංචාරක හොටලය පිටුපස මුහුදු වෙරළේ තිබි 10 (අද ) උදැසන සොයාගෙන ඇත. SFG 87 වරගයේ විදේශ රටක නිශ්පාදනය කර ඇති මෙම ජිව අත් බෝම්බය වෙරළේ මතුව තිබියදි වෙරළේ ඇවිදමින් සිටි පුද්ගලයෙකු දැක පොලිසියට දුරකතනයෙන් දන්වා ඇත. පසුව ගාල්ල පොලිස්ථානයේ නිලධාරින් විසින් එම ස්ථානයට ගොස් විමර්ශනය කර[…]

Read More »