පාසල් සිසුවියන් 7 දෙනෙකු අපයෝජනයට කළ විදුහල්පතිට වැඩ වරදී

පාසල් සිසුවියන් 7 දෙනෙකු අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කොත්මලේ ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු යළි ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. සැකකරුව හෙල්බොඩ සංචාරක අධිකරණයේ මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඉකුත් 7 වන දා කොත්මලේ පොලීසියට ලද පැමිණිල්ලක්[…]

Read More »

ඇල්පිටිය මෙදා ඡන්දයෙන් ගොඩ යයිද

මේ රටේ දේශපාලනය ගැන ලොකුම උනන්දුවක් ඇත්තකුගේ මිස වෙනත් කිසිම කෙනකුට හැරී බැලීමටවත් තරම් වටිනාකමක් නොතිබුණු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය දැන් මුළු රටේම කොයි කාගේත් ඇල්ම බැල්ම වැටී ඇත්තක් වී තිබේ. ඒ වෙන කිසි හේතුවක් නිසා නොවේ. ඉතා උණුසුම් වී ඇති ජනාධිපතිවරණයට පෙර එන ජනාධිපතිවරණයේ ජය පරාජය උරගා බලන මැතිවරණයක්[…]

Read More »

පූජිත් ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු ලබන 23 තෙක් රිමාන්ඩ්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (09) නියම කළාය. ඇප නියෝගය අවලංගු කරමින් කොළඹ මහාධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර භාරයට[…]

Read More »

පොදුජන පෙරමුණේ මංගල රැලිය ඇරඹෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන ජන රැළි මාලාවේ මංගල රැළිය අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගණයේදී ආරම්භ වී ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙම[…]

Read More »

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රි 7ට

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රී 7.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි. ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම එලෙස අද පැවැත්වෙන අතර ජනාධිපතිවරණයට අදාළ කටයුතු පවතින බවට අමාත්‍යවරුන් කළ ඉල්ලීමකට අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතව ඇත.

Read More »

ගෝඨා දුමින්දගේ නිවසට (Photos)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවසට පැමිණ ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල මහා රැලිය පැවැත්වෙන අද (9 වැනිදා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිතයකු ලෙස ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහභාගි වීමට නියමිතව ඇත.[…]

Read More »

ශ්‍රී ලංකා – පකිස්ථාන තෙවන 20යි 20 තරගය අද

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා, පකිස්ථාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 3 වන හා අවසන් තරගය අද පැවැත්වීමට නියමිතව ඇත. තරගාවලියේ මේ වන විටත් ජය තහවුරු කර ගෙන ඇත්තේ සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම වන අතර තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 64කින් ජය ගත් අතර දෙවැනි තරගය ලකුණු 35කින්[…]

Read More »

පුජිත් හා හේමසිරි යළි අත්අඩංගුවට ගැනීමට මහාධිකරණයෙන් නියෝග

අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කිරීම නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය මීට සුළු මොහොතකට පෙර තීරණය කර ඇත. මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇප නියෝගය නිශ්ප්‍රභ කරන ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග[…]

Read More »

නිදහස් පක්ෂයේ සහය ගෝඨාට දෙන්න තීරණය කරයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇත. මෙම අවස්ථාවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේය. මෙම මාධ්‍ය හමුව නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන අතර එයට නිදහස් පක්ෂයේ මහලේකම්[…]

Read More »

ඩමියාගේ ඡන්දය

ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව මෙවර ඡන්ද දායකයාට ලැබෙනු ඇත. ඒ ඡන්ද පත්‍රිකාවේ තිස්පස් දෙනකු අපේක්ෂකයෝ වෙති. විවිධ ඡන්ද ලකුණු, මාලිමා, පොහොට්ටු, හංසයෝ, ත්‍රීවීලර්, කතුරු, දුනු, ඊතල, පොල්ගෙඩි, ට්‍රැක්ටර් ආදී නොයෙක් දැයින් විසිතුරු වනු ඇත. ඡන්ද අපේක්ෂකයන් ගණන වැඩි වෙන්නට වැඩි වෙන්නට ඡන්ද ලාංඡනය හෙවත් ඡන්ද ලකුණු වැඩි වෙයි. මේ නානාවිධ[…]

Read More »