බස් රථ දෙකක් ගැටීමෙන් 18දෙනෙකුට තුවාල

ගාල්ල දෙනියාය ප‍්‍රධාන මාර්ගයේ කනංකේ කුඩකේ මංසන්ධියේදී අද(07) බස් රථ දෙකක් ගැටීමෙන් 18 දෙනෙකු තුවාල ලබා ඉමදූව දිසා රෝහලට ඇතුළත් කර ඇත. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇත. එම අනතුරින් අසාධ්‍ය තත්වයේ පසුවූ හත්දෙනෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත[…]

Read More »

ප්‍රදේශ රැසකට අද සවස ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම, සබරගමුව, උතුරු-මැද, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවත් බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද සිහින් වැසි[…]

Read More »

දුම්රිය වර්ජනය අවසන්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පවතී සාකච්ඡාවකින් පසුව වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති කියයි. වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් දුම්රිය සේවකයින් අඛණ්ඩ දින 12 ක් වැඩ වර්ජනයේ නිරත විය.

Read More »

ජනාධිපතිවරණය නිරීක්ෂණයට නිරීක්ෂකයින් 7500යි – කැෆේ සංවිධානය

නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා කැෆේ සංවිධානය 7500ක නිරීක්ෂකයින් පිරිසක් යෙදවීමට අපේක්ෂා කරන බව කැෆේ සංවිධානය සඳහන් කරයි. වාර්තාගත වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් මෙවර ජනාධිපතිවරණයට‌ ඉදිරිපත් වන බැවින් ඇතිවිය හැකි තත්වයන් නිරීක්ෂණය කිරීමට මෙම පිරිස යොදවන බවඑම සංවිධානය සඳහන් කරයි. සෑම මැතිවරණයකම නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ප්‍රචණ්ඩ[…]

Read More »

අද සිට ජනපතිවරණය අවසන් වී සතියක් ගත වන තුරු පෙළපාලි තහනම්

නාම යෝජනා භාරදීමෙන් පසු අද දිනයේ සිට ජනාධිපතිවරණය පවත්වා අවසන් වී සතියක් ගත වන තුරු පෙළපාලි පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. එවැනි පෙළපාලි නැවැත්වීමට මෙන්ම එවැනි අවස්ථා වීඩියෝගත කර අධිකරණයට වාර්තා කිරීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Read More »

මැතිවරණ ලේකම් කාර්යාලය පැමිණි හිරුණිකාට ජනතාව හූ කියයි

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජනතාව විසින් හූ කියා ඇත. රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලය ඉදිරියට ඇය අද පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රතිචාරය ජනතාවගෙන් හිමිවූ අතර සජිත් ප්‍රේමදාස මහතා නාම යෝජනා භාර දීමේ අවස්ථාවට පිමිණි ඇයට මෙසේ ජනතාව විසින් හූ කියා ඇත.

Read More »

ඇමති හරීන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා වන නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (07) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර මියයන විට ඒ මහතා 69 වනවියේ පසුවිය. ඒ මහතාගේ දේහය වත්තල, මීගමුව පාර, නො. 276/4 නිවසේ තැන්පත්[…]

Read More »

මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ස්ථිරයි 

මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ස්ථිර බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේය. ඊයේ (06) කුලියාපිටිය ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read More »

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලක්ෂ 500කට අධික වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙකු මාට්ටු

අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවීමේ දොරටුවේදී සුඛෝපබෝගී මෝටර් රථයක තිබී හෙරෝයින් කිලෝග්‍රෑම් 50ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 500 කට අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.  

Read More »

සියඹලා ගහයට චිත්‍රපටි පිස්සා

ඔහු සියඹලා ගහයට කළු අයියාය.  ඔහු ගැන අපට අසන්නට ලැබුණේ පසුගිය දිනෙක පැවැති චිත්‍රපට මාධ්‍ය  දර්ශනයකදීය. ඒ ඔහුව චිත්‍රපටකරුවන් පිරිසක් විසින් ඇගයීමට ලක් කළ බැවිනි.  පැරණි චිත්‍රපටකරුවෝ ඔහු ගැන හොඳින් දැනගත්තද රට්ටු නම් ඔහු නොදත්තේය.  රට්ටුන්ට ඔහුව හඳුන්වා දීමේ බලාපොරොත්තුවෙන් ඔහු පදිංචියැයි පැවසෙන ඉසව්ව  සොයා ගියේය. ඒ ගංගාරාමය හුණුපිටිය හරස්[…]

Read More »

නාම යෝජනා භාරගැනීම අවසන් – චමල් හා වෙල්ගම නාමයෝජනා භාර නොදෙයි

අද උදෑසන ආරම්භ වූ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීමේ කටයුතු මේ වනවිට අවසන් වී ඇත. රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද උදෑසන 9.00ට නාමයෝජනා භාර ගැනීම ආරම්භ විය. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා භාරදුන් අතර සජිත් ප්‍රේමදාස මහතා නාම[…]

Read More »