නිදහස් පක්ෂයේ අවසන් තීරණය හෙට

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය හෙට උදැසන ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමතය.

Read More »

එකොළහක් රකින්නට දොළොස් දහසක පොලිස් බළ ඇණියක්

ඕනෑම කෙනකුට තමන්ගේම කියා වීරයෙක් සිටී. විශේෂයෙන්ම ක්‍රීඩාලෝලීන්ට. තමන් ප්‍රිය කරන ක්‍රීඩාවේ වීරයෙක් වෙයි. පාකිස්තානයේ මොහොමඩ් කලීල් බස් රියැදුරෙකි, ක්‍රිකට් පිස්සෙකි. මේ මොහොමඩ් කලීල්ගේ ක්‍රිකට් පිටියේ වීරයා කුමාර් සංගක්කාරයි. කුමාර් සංගක්කාරටත් වීරයෙක් වෙයි. ඒ පාකිස්තානයේ බස් රියැදුරු මොහොමඩ් කලීල්ය. සංගක්කාරට මතු නොව මහේල ජයවර්ධනටද කලීල් වීරයෙකි. 2009 මාර්තු 03 වැනිදා[…]

Read More »

රෂ්ට ආදරය කරන අසංකි

‘‘යෞවනයේ සොඳුරු සිනමා පටයක් තුළින් කළඑළි බහින තවත් සොඳුරුම නිළියක් තමා අසංකි ද සිල්වා කියන්නේ. අඩි 5යි අටක් උස අසංකිගේ ප්‍රථම සිනමා පටය තමයි රෂ්, මිස් ශ්‍රී ලංකා වෙමින් සිනමා ගමන ආරම්භ කරන ඇය සමග අපි කතා කළා. නිළියක් වෙන්න ඕන කියලා හිතන්නේ ඇයි? ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඒක මගේ[…]

Read More »

ජනාධිපතිවරණ අපේක්ෂකයින් අද එකම වේදිකාවට

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු ප‍්‍රමුඛ අපේක්ෂකයින් අද (05) එකම වේදිකාවකට කැඳවා තිබේ. මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන මෙම වැඩසටහන මේ වන විට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වී ඇත.

Read More »

ශ්‍රීලංනිප මධ්‍යම කාරක සභාවේ අවසන් තීරණය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (05) රාත්‍රීයේ රැස්වීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතයි. මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.

Read More »

මට නං හොර සහතික නෑ – සජිත්

එ.ජා.ප. අපේක්ෂකත්වය හිමිවීමත් සමග එ.ජා.ප. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජනපතිවරණ ප්‍රචාරක කටයුතු වඩා වැඩි ජවයකින් යුතුව සිදුකෙරෙමින් පවතින බව පෙනේ. කෙසේවෙතත් සජිත් හමුවේ තිබෙන පළමු අභියෝගය වන්නේ ‘ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය‘ ජයග්‍රහණය කර පෙන්වීම යි. මේ වෙනුවෙන් සජිත් ඇල්පිටියට ගෙන්වා, ‘ඇල්පිටියේ ඡන්ද ගස් හෙල්ලීමට‘ තීරණය කළ ගයන්ත කරුණාතිලක ඇතුළු පිරිසක්[…]

Read More »

ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු T20 තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.00ට ලාහෝර් හි ගඩාෆි පිටියේදී තරගය පැවැත්වීමට නියමිතයි. අද තරගය සදහා ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක අනුමාන වශයෙන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කර තිබේ. එම කණ්ඩායම් දෙක පහතින්…. Sri Lanka[…]

Read More »

ගෝඨාභය අත්අඩංගුවට ගන්න කිව්වේ අපි නෙවෙයි

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සොලිසිටර් ජනරාල්වරිය සහ නිශ්ශංක සේනාධිපති අතර හුවමාරු වූ දුරකථන සංවාදය ඇගේ සේවය අත්හිටුවීම දක්වා දුරදිග ගිහින්. මේ පිළිබඳ ඔබේ අදහස..? මේ හඬපටයේ සංවාදය ඇය විසින් කළ බව ඇයම පිළිගෙන තිබෙනවා. හැබැයි ඕනෑම කෙනෙකුට පුළුවන් හඬපටයේ කොටස් අරගෙන තමන්ට වාසිදායක ලෙස එය හදාගන්න. නමුත් එතුමිය කියූ එක කාරණයක්[…]

Read More »

ඇමැති හැරිසන්ගෙන් පොහොර සමාගම්වලට දෝස් මුරයක්

ඔක්තෝබර් මස 15 වැනි දිනට ප්‍රථම, යාපනය, කිලිනොච්චි සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට සහනාධාර පොහොර තොග සපයන්නට අසමත් වුව හොත් පෞද්ගලික පොහොර සමාගම්වල බලපත්‍ර අවලංගු කර දමන බව ඇමැති පී. හැරිසන් සිය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමකදී පොහොර සමාගම්වලට දැනුම් දී තිබේ. මෙම කළ රැස්වීම සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය, රාජ්‍ය සහ පෞද්ගලික[…]

Read More »

නිධානයකට කිට්ටු වී හිටපු ක්‍රිකට් ‘‘තරුවේ’’ලක්ෂ 40කට තට්ටු වේ

නිධානයකින් හාරා ගත් කාසි කිලෝ දෙකක් දෙන බව කියා ජාවාරම්කාර වෙළෙඳ කණ්ඩායමක් හිටපු ක්‍රිකට් තරුවකට රුපියල් ලක්ෂ හතළිහක් වංචා කිරීමේ සිද්ධියක් අනාවරණය වේ. කැලණිය කොට්ඨාස අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා හා පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් විසින් කරන ලද විමර්ශනයේදී නිධානයක රන් කාසි බව කියමින් මරංචි විකුණන්නට ආ ජාවාරමුන්[…]

Read More »

ඇමැති නියෝග කඩමින් පිළිකා ඖෂධ ගිනි ගානට ගන්න යයි

පිළිකා නාශක ඖෂධ තොග වශයෙන් මිලදී ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද සහ සෞඛ්‍ය ඇමැතිගේ නියෝගද නොතකා පිළිකා ඖෂධ තොගයක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඇණවුමක් දී ඇත. පිළිකා රෝගී ප්‍රතිකාර සඳහා බහු ජාතික සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද ‘‘Pertu Zumab’’ නමැති ඖෂධය එකක් රුපියල්[…]

Read More »