ජනාධිපතිවරණ‌යේ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජනාධිපතිවරණය කැඳවමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන සර්ටියෝරාරිටි (රිට් ආඥාවක්) නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපතිවරයෙකු වන මෙත්සිරි ද සිල්වා මහතා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර ඇත.[…]

Read More »

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් – ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරේ

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

Read More »

පළාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස නම් කරයි

පළාලි ගුවන් තොටුපොළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස නම් කර ඇත. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඊට හිමි වී ඇත. මෙම ගුවන් තොටුපොළ සංවර්ධන කිරීමේ කටයුතු පසුගිය ජුලි මස පස්වන දා ආරම්භ කර ඇත. එම ගුවන්තොටුපලේ කටයුතු මෙම මස[…]

Read More »

මොහු ගැන දන්නවනම් පොලීසියට කියන්න

කොල්ලුපිටිය ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක සේවකයෙකු ලෙස පෙනී සිටිමින් රුපියල් ලක්ෂ 40ක මුදලක් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය මහජන සහාය ඉල්ලයි. මෙම පුද්ගලයා පසුගිය දිනෙක අදාළ මූල්‍ය ආයතනය මගින් ෆිනෑන්ස් මුදල් නොගෙවීම නිසා අත්පත් කර ගත් වාහන දෙකක් මිලට ගැනීමට පැමිණි පුද්ගලයෙකුගෙන් එම ආයතනයේ සේවය කරන බවට පෙනී සිටිමින් රුපියල් ලක්ෂ[…]

Read More »

දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, අනුරාධපුර, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම[…]

Read More »

සාකච්ඡා සාර්ථක වුනොත් හෙට සිට වැඩ – මහින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ යෝජනාවට සුබවාදී පිළිතුරක් ලබාදෙන්‌නේ නම් ඒ මොහොතේම එම පක්ෂයට සහායදීමට එක්වන බව එක්සත් ජාතික නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර පවසයි. නිදහස් පක්ෂ මූලස්තානයේදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ මේ වන[…]

Read More »

එජාප වේදිකාවට මෛත්‍රී අවොත් අපි ඉවත්වෙනවා

එජාප ජනාධිපතිවරණ ‌වේදිකාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගොඩවුවහොත් මැතිවරණ ව්‍යාපාර‌යෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව යන බව එජාප මන්ත‍්‍රීන් වන සරත් ෆොන්සේකා හා පාලිත රං‌ගේ බණ්ඩාර මහත්වරුන් ප්‍රකාශ ඇත. එජාප නියෝජිතයන් ජනාධිපතිවරයා සමග පැවති කතාබහකට පසුව ඔවුන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත මෙය සඳහන් කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More »

කුමාර වෙල්ගමත් ජනපති සටනට එක්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් කරන බව, එම සංවිධානයේ මහලේකම් රජික කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. වෙල්ගම මහතා වෙනුවෙන් ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස හෙට (4) දිනයේදී ඇප මුදල් තැන්පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Read More »

ලබන සඳුදා කොළඹ පාසල් කිහිපයක් වැසෙයි

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාර ගන්නා ලබන සඳුදා දින (07) කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාස 03ක සියලු පාසල් හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03 ක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගන්නා දින ආරක්ෂක හේතු මත එදින පෙ.ව. 07.00 සිට ප.ව. 01.00 දක්වා රාජගිරිය[…]

Read More »

හේමසිරි සහ පූජිත්ගේ බැංකු තොරතුරු රහස් පොලීසියට ලබාදෙන ලෙසට සමාගම් 80කට නියෝග

ඉකුත් පාස්කු ඉරු දින ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් දිවයිනේ ස්ථාන කිහිපයක සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් රාජකාරිය සාපරාධී ලෙස පැහැර හැර මිනීමැරීම් සිදුකළ බවට සැක කෙරෙන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ[…]

Read More »