යහපාලන මහත්වරුන්ට උත්තර තිබේද?

මේ ආණ්ඩුව බලයට පැමිණියේ නීතියේ ආධිපත්‍ය රකින බවට පොරොන්දු වෙමිනි. මේ රට ශිෂ්ට සම්පන්න රටක් බවට පත්කරන බව කියමිනි. තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය මේ රට තුළ උත්පාදනය කරන බව කියමිනි. එසේ කී ආණ්ඩුවේ කෙරුවාව ගැන කදිම හෙළිදරව්වක් නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් පසුගිය ඉරිදා (29 වැනිදා) සතිඅග පුවත්පත්[…]

Read More »

මෛත්‍රී සහ සජිත් අතර සාකච්ඡාවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති නිල නිවසේදි අද රාත්‍රී 7.30ට පමණ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. දේශපාලනික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබදව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

Read More »

ජනාධිපතිවරණයට අනුර ඇප මුදල් තැන්පත් කරයි

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා ජාතික ජනබල ව්‍යාපාරයේ ස්වාධීන අපේක්ෂක,ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු සිව් දෙනෙකු අද (01) ඇප මුදල් තැන්පත් කල බව ජාතික මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය. ජාතික ජනබල ව්‍යාපාරයේ ස්වාධීන අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් නිහාල් අබේසිංහ ඇප මුදල් තැන්පත් කර තිබේ. මීට[…]

Read More »

ආණ්ඩුවේ නීතිය නැවීම ගැන හෙළිදරව් කළ සුහද ගෙදර යවනවා – ඇමති තලතා

හිටපු සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති ධූරයෙන් අද වන විට ඉල්ලා අස් නොවුනොත් තමන් ඔහු සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තලතා අතුකෝරළ අද (01) ප්‍රකාශ කළාය. මුදල් ඇමැති මංගල සමරවීරගේ කොළඹ පිහිටි නිල නිවසේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැති[…]

Read More »

කංජිපානි ඉම්රාන් ලබන 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ලබන 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඝාතන සිදු කිරීම, කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට විරුද්ධව පවරා ඇති නඩු 5 ක් අද සලකා බැලූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා[…]

Read More »

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් උතුරු මැද, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75-100 පමණ තරමක්[…]

Read More »

දිවයිනේ සියලූම සුරාසැල් 03 වනදා වැසේ

දිවයිනේ සියලූම සුරාසැල් ලබන 3 වනදා වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර ඇත. ඒ ලෝක අමද්‍යප දිනය වෙනුවෙන්ය. එම නියෝග කඩ කරන සුරාසැල් වහා අත්හිටුවීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් දැනුම් දෙයි.

Read More »

IPL වෙන්දේසිය දෙසැම්බර් 19 වැනිදා

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් වෙන්දේසි කිරීම ලබන දෙසැම්බර් මස 19 වැනිදා සිදුකිරීමට නියමිතයි. මීට පෙර අවස්ථා කිහිපයකදීම බැංගලූර් හීදි පැවැත් වුනු IPL වෙන්දේසිය මෙවර කොල්කටා ප්‍රාන්තයේදී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සංවිධායකයින් සදහන් කළේ මෙවර වෙන්දේසියේදී නවක ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට තීරණය[…]

Read More »

ලොකුළූණු ආනයනික බද්ද රුපියල් 39කින් පහළට

ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 39කින් පහළට දැමූ බව ජීවන වියදම් කමිටුවේ සභාපති කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා සඳහන් කරයි. ලොකුළූණු කිලෝවක මිල වෙළපළෙහි ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන බැවින් මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා සඳහන් කළේය. ජීවන[…]

Read More »

Update – අත්අඩංගුවට ගත් පොලිස්පති පුජිත් ජයසුන්දරට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. පූජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.   අනිවාර්ය නිවාඩු[…]

Read More »

සජින්ට එරෙහි නඩුව පෙබරවාරි 25 වැනිදා සිට දිනපතා විභාගයට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ අයථා ලෙස රුපියල් කෝටි තිහකට අධික මුදලක් අත්පත් කර ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා ලැබ සිටින එක්සත් ජනතා නිදහස්් සන්ධානයේ හිටපුුුු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ලබන වසරේ පෙබරවාරි මස[…]

Read More »