October2019

අලියා බීම කම්හල භීතියට පත් කළ ඌරුජුවාගේ කණ්ඩායම් සොයා ‌STF මෙහෙයුම

රණාල අලියා බීම කම්හලේ සේවකයන්ට තර්ජනය කර නිෂ්පාදන කටයුතු නවත්වා දමමින් වැලිකඩ බන්ධනාගාරයේ සිට කටයුතු කළ පාතාල ප්‍රබලයෙකු වන ඌරුජුවාගේ කණ්ඩායම් සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. පොලිස් විශේෂ කාර්යා බළකායේ සේනා විධායක ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ්ගේ නියෝග අනුව එම මෙහෙයුම් ආරම්භ කර ඇත.[…]

Read More »

MCC ගිවිසුම සම්බන්ධයෙන් මහින්දගෙන් නිවේදනයක්

අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග රජය අත්සන් කිරිමට සූදානම් වන ගිවිසුමේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සැකයක් මතුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ පහත කරුණු සඳහන්ව ඇත. “ඇමරිකාවේ[…]

Read More »

පාලකයන් රටක තාවකාලික භාරකරුවන් මිස සින්නක්කර ඔප්පු සහිත හිමිකරුවන් නොවේ – සජිත්

පාලකයන් රටක තාවකාලික භාරකරුවන් මිස සින්නක්කර ඔප්පු සහිත හිමිකරුවන් නොවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එබැවින් මෙරට ආරක්ෂා කරනවා මිස රට විනාශවීමට කිසිසේත්ම ඉඩ නොතබන සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ අවස්ථාවේදී ඒ මහතා මේ බව කීවේය. විප්ලවීය වෙනසක් ඇති කිරීමේ මහා ජාතික ව්‍යායාමය දියත්[…]

Read More »

අපි ජනාධිපතිවරණය ආරම්භ කරන්නේ 56%ක් ඉදිරියෙන් – ගෝඨාභය

සියලුදෙනාම මේ වන විට ජනාධිපතිවරණය ජයගන්නේ කවුදැයි තීරණයකට පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 17 ක් එක්ව අද නව සන්ධානයක් ගොඩනැගීම සඳහා වන ගිවිසුමකට අස්සන් තැබීමෙන්[…]

Read More »

සුවඳ විලවුන් බෝතලයක් නිසා අහංගම දික්කුඹුරේ පාසලක සිසු සිසුවියන් හතක් රෝහලේ

අහංගම දික්කුඹුර ප්‍රදේශයේ පාසලක සිසුවියක් විසින් ගෙන එන ලද සුවඳ විලවුන් කුප්පියක් ආග්‍රහණය කරන ලද සිසුවියන් හය දෙනෙකු සහ සිසුවෙකු සිහිසුන්ව ආසාත්මික තාවයකට ලක්විම නිසා අද (31) දහවල් රෝහල්ගත කර ඇතැයි ඉමදුව පොලිසිය පවසයි. මෙසේ රෝහල් ගතකර ඇත්තේ 8වන ශ්‍රේණියේ සිසුවියන් හය දෙනෙකු සහ සිසුවෙකි. එම පංතියේ සිසුවියකගේ උපන් දින[…]

Read More »

ඡන්දය ප්‍රකාශ කර ඡායාරූප සමාජ මාධ්‍යයේ දැම්මොත් අවු. 03ක් හිරේ

තැපැල් ඡන්දය ප්‍රකාශ කර සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම නීතිවිරෝධි කාර්යක් බවත් එවැනි ක්‍රියා සිදුකරන අය වසර 3ක සිර දඬුවමකට ලක්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. එසේ තහනම් කර තිබියදී ද රජයේ නිලධාරීන් විසින් ඡන්දය ප්‍රකාශ කර ජංගම දුරකථනයෙන් ඡායාරූප ගෙන ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම ඉතාමත්[…]

Read More »

දීපාවලි සමරන්න ගිය ජනතාව හැටන් බස් නැවතුම්පොළේදී අසරණවෙයි

දිපාවලි උත්සව සමය වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ රැකියාවේ නිරතව සිට වතුකරයට පැමිණි ජනතාවට ආපසු රැකියා ස්ථාන වලට යාමට ප්‍රමාණවත් තරම් බස් රථ ධාවනය එක් නොකිරිම හේතුවෙන් එම ජනතාව දැඩි අසිරුතාවයට පත් වි ඇත. දිපාවලි උත්සව සමය අවසන් විමත් සමගම පසුගිය දින කිහිපය තුලම හැටන් බස් නැවතුම්පොලේ සිට කොළඹ දක්වා යාමට පමණක්[…]

Read More »

විග්නේශ්වරන්ගෙන් ජනාධිපතිට ඉල්ලීමක්

දැනට බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම වැනි කාරණාවන් ජනාධිපති සිරිසේන මහතා වෙනුවෙන් ඉතා කඩිනමින් හා කෙටි කාලයකින් ඉටුකළ හැකි වන බැවින් අදාළ කාරණා ඉටු කරදීමට කටයුතු කරන ලෙසට තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීම් කළ බව උතුරු පළාත් හිටපු ප්‍රධාන[…]

Read More »

වසීම් තාජුදීන් ඝාතනයේ තවත් නඩුවක් පෙබරවාරි 24 දක්වා කල්යයි

ඝාතනය කෙරුණු රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ අස්ථි කොටස් විනාශ කරමින් එම සිද්ධියේ වරදකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් සාක්ෂි වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ලබන පෙබරවාරි මස 24 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු[…]

Read More »

චන්ද්‍රිකා පුත් විමුක්ති දේශපාලනයට ගෙන ඒමට සැරසෙයි

එළැඹෙන 05 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සමුළුවේදී විශේෂ සිදුවීමක් සිදුවීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒමේ සූදානමයි. මෙම සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ඊට තෝරාගත් පිරිසක් වෙත පමණක් දැනුම් දී ඇත.

Read More »

ඔස්ට්‍රේලියාව පහසුවෙන්ම ඉතිහාසය වෙනස් කරයි

ඊයේ (30 දා) බ්‍රිස්බේන්හි පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබූ ඔස්ට්‍රේලියාව සිය සත්කාරකත්වය යටතේ පළමු වරට ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරගාවලි ජය තහවුරු කර ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට හැකි විය. ඔස්ට්‍රේලියානු ඉනිමේ[…]

Read More »
1 2 3 52