නිකාබ් – බුර්කා සහ මුහුණු ආවරණ පැලදීමේ තහනම ඉවතට

හදිසි නීති රෙගුලාසි බලාත්මක නොවන බැවින් නිකාබ්-බුර්කා සහ මුහුණු ආවරණ පැලදීම පිළිබඳ නීතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය පවසයි. මේ පිළිබදව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා යොමුකළ ලිපියකට පිළිතුරු ලෙස පොලිස් මුලස්ථානය මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් අමාත්‍ය එම්.එච්.ඒ්.[…]

Read More »

දේශපාලන උණුසුම අස්සේ ඉන්දියාවේ සිටින අංගොඩ ලොක්කා ලංකාවට එන්න බලයි

දේශපාලන උණුසුම මධ්‍යයේ පාතාල මර්දන මෙහෙයුම් ඇනහිට ඇති නිසා ඉන්දියාවේ සැඟවී සිටින පාතාල නායක අංගොඩ ලොක්කා මෙරටට පැමිණ වෙනත් විදේශ රටකට පැන යෑමට සැලසුම් කර ඇතැයි පාතල මර්දන ඒකකය අනාවරණය කරගෙන ඇත. සමයං ඇතුළු පස් දෙනකු ඝාතනය කිරීමෙන් පසු ‘අංගොඩ ලොක්කා’ හා ‘ලඩියා’ ඉන්දියාවට ගෙන්වා ගත්තේ කිඹුලාඇල ගුණාගේ කණ්ඩායමය. අංගොඩ[…]

Read More »

සංචාරක වීසා මත පැමිණ ඡන්ද කළැයි සී.අයි.ඩී.ය ගෝඨා ගැන අධිකරණයට කරුණු කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 2005 වසරේ දී සංචාරක වීසා බලපත්‍රයකින් මෙරටට පැමිණ මැතිවරණ කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 20 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කළේ ය. මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ යන අය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ පවත්වන බව පොලිස්[…]

Read More »

පොලිස් උසස්වීම් ලබාදීමේදී ස්ථානාධිපතිවරු 75%කට අසාධාරණයක්

පොලිස් දෙපාර්තමේන්තුව උසස්වීම් ලබාදීමේදී අනුගමනය කළ ක්‍රමවේදය නිසා පොලිස් ස්ථානාධිපතිවරුන් සියයට හැත්තෑ පහකට පමණ අසාධාරණයක් සිදුව ඇතැයි අසාධාරණයට ලක්වූවෝ පෙන්වා දෙති. මෙම සතියේ 5124කට උසස්වීම් දෙනු ලැබීය. නමුත් ජනපතිවරයා පොලිසියේ තිස්එක් දහසකට උසස්වීම් දෙන ලෙස උපදෙස් දී තිබිණි. පෙර කී උසස්වීම් ලබාදීමේදී උසස්වීම් අපේක්ෂාවෙන් සිටි පොලිස් පරීක්ෂකවරුන් එක්දහස් තුන්සිය දාහතක්[…]

Read More »

එජාප අපේක්ෂකයා තේරීම 24 දා | අපේක්ෂකත්වයට රනිල් – සජිත් – කරු – දයා

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ලබන අඟහරුවාදා (24දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට නම් හතරක් ​යෝජනා වීමට ඉඩ ඇති බව වාර්තා වේ. පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ නායකයා ජනාධිපති ධුර අපේක්ෂකත්වයට නම් කෙරෙන අතර කරු ජයසූරිය හා දයා ගමගේගේ නමද රනිල් පාර්ශ්වයෙන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. ඊට අමතරව[…]

Read More »

විධායක ක්‍රමය අහෝසි කරන්න මෛත්‍රී, රනිල්, මහින්ද එක්විය යුතුයි – සුනිල් හඳුන්නෙත්ති

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ලෙස පාර්ලිිමේන්තුවට ඉදිරිපත් කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ යෝජනාව ජයග්‍රහණය කිරීමට නම් මෛත්‍රී රනිල්, මහින්ද යන තිදෙනාම එක්ව පෙන්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ යෝජනාවක් පිළිබඳ කතා කිරීමට හදිසි කැබිනට් රැස්වීමක් පසුගිය[…]

Read More »

තුන්කොන් T20 තරගාවලියේ අවසන් මහා තරගයට බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය සුදුසුකම් ලබයි

බංග්ලාදේශ තුන්කොන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ. ලබන 24 වැනිදා රාත්‍රී තරගයක් ලෙස ඩකා හීදි පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේ ඊයේ (20) පැවැති තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම විසින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුළු 7කින් පරාජයට පත් කරනු ලැබීය.

Read More »

ලෝක වෙළෙදපොළේ වැඩි නොවී ඉහළ යන කිරිපිටි මිල

කිරිපිටි සමාගම් කිරිපිටි මිල ගණන් ඉහළ නංවා ඇත්තේ ලෝක වෙළෙඳපොළේ කිරි පිටි මිල එතරම් ඉහළ ගොස් නොතිබියදී බව හතරවන හරස්වීදියේ තොග ව්‍යාපාරිකයෝ පවසති. මේ වන විට ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් මිල ඩොලර් තුන්දහස් එකසිය තිස්තුනකි. (3133) පසුගිය අප්‍රේල් මාසයේ දී කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 15කින් හා පසුගිය දා[…]

Read More »

රිෂාඩ්ගේ පිරුවට ගැලවෙන ලකුණු

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීමේදී ඔහු විසින් සිදු කළ දූෂණ හා අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිවෙමින් පවතින බව වාර්තා වේ. හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්, නැගෙනහිර හා බස්නාහිර හිටපු ආණ්ඩුකාරවරුන් වන ඒ.එච්.එම්. හිස්බුල්ලා හා අසාද්සාලිට එරෙහිව පැමිණිලි විසි හතක් පොලිස් මූලස්ථානයට ලැබී ඇත.[…]

Read More »

පාකිස්තාන බද්දෙන් බුලත් ගොවියා හාන්සියි

බුලත් අපනයන ගැනුම්කරුවා ලෙස ප්‍රධාන තැනක් ගත් පාකිස්තානය ඒ සඳහා බද්දක් පනවා ඇති නිසා අපනයන ආනයන ආදායම පහත වැටී තිබේ. මෙම තත්ත්වය මත බුලත් වගාකරන ගොවීන් විසිදහසකගේ පමණ ආර්ථිකයට සෘජුවම බලපා ඇත. ඉන් වැඩි ප්‍රමාණයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිටිති. 2017 දී රුපියල් මිලියන තුන්දහස් එකසිය හැටහතරක අපනයන ආදායමකින් බුලත් ආනයනය කිරීමෙන්[…]

Read More »

පාතරාසයට පාන් ගේන්න කඩේ ගියා මතකයි

නගරයේ හෝ ගමේ කියා වෙනසක් නැත. හිමිදිරි හෝරාව සංගීතවත් කරවමින් ‘චූන් පාන් රථය’ පාරක් පාරක් ගානේ සැරිසරන්නේ, ‘ආ, වරෙල්ලා-පාන් කාපල්ලා’ වැනි රිද්මයකිනි! එහි ‘චූන් එක’ ඈතින් අැසෙත් ම, ගෙවල්වල අය පාරට පැමිණ එකත්පස්ව බලා සිටින්නේ පාන් ආදිය මිල දී ගනු පිණිස ය. පොඩි එවුන්ට ඉස්කෝලේ ගිහින් කන්නට ‘පේස්ට්‍රි’, ‘සොසේජස් බන්’,[…]

Read More »