ජනාධිපතිවරණයට තිදෙනෙක් ඇප මුදල් තැන්පත් කරයි

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා ඇප මුදල් තැන්පත් කිරීමේ ආරම්භක දිනය වූ අද දිනයේ තිදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. ජාතික මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කැටගොඩ ගමගේ ජයන්ත පෙරේරා, සිරිපාල අමරසිංහ සහ ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයෙන් අජන්තා විජේසිංහ පෙරේරා මහත්මිය ඇප මුදල් තැන්පත්[…]

Read More »

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර‌‌ ඇප මත මුදා හැරීමේ තීන්දුවේ දෝෂයක් නෑ

පාස්කු ඉරුදින ජාතික තව්හීත් ජමාත් සංවිධානය විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඉලක්ක කර ගනිමින් පමණක් සිදු කෙරෙන බවත් ඔවුන් ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය නීතිමය වශයෙන්[…]

Read More »

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඕනෑම පියවරකට තමන් ඇතුළු කණ්ඩායම විරුද්ධයි

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඕනෑම පියවරකට තමන් ඇතුළු කණ්ඩායම විරුද්ධ බවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කර තිබේ. අමැති හරීන් ප්‍රනාන්දු තැබූ ට්විටර් සටහන පහතින්, We have objected to any move to abolish the Executive Presidency. Group led by Sajith Premadasa informed PM that at the pre cabinet that[…]

Read More »

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට යෝජනාවක් – සජිත් ඇතුළු පිරිසෙන් විරෝධය

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී ඇත. ඊට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එම කැබිනට් රැස්වීමදී විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.

Read More »

පාඨලී, රිෂාඩ්, හකීම්, මනෝ සහ දිගම්බරන්ගේ සහය සජිත්ට

අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස පත්කිරීමට සම්පුර්ණ සහයෝගය දක්වන බව අමාත්‍යවරු 05 දෙනෙකු පාර්ලිමේන්තු කණ්ඩායමට සඳහන් කළ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි. ඒ තම ටුවිටර් ගිණුමේ සටහනක් තබමින්ය. ඒ අනුව ඇමති පාඨලී චම්පික, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ දිගම්බරන් සහයෝගය දැක්වීමට කැමැත්ත පල[…]

Read More »

Update : විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවට අමාත්‍යවරුන්ගේ විරෝධය

විශේෂ කැබිනට් රැස්වීමේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ ගෙන ආ යෝජනාවට බහුතර අමාත්‍යවරුන්ගේ විරෝධතාවය මත ඉවත් කරගෙන ඇත. Update – ————————————————————————————————————————————- විශේෂ කැබිනට් රැස්වීම ඇරඹෙයි විශේෂ කැබිනට් රැස්වීමක් මේ වන විට ආරම්භ වී තිබේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ කැබිනට් රැස්වීම[…]

Read More »

කංජිපානි ඉම්රාන් කටහඬ පරීක්‍ෂාවක් සඳහා රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට

පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත කටහඬ පරීක්‍ෂාවක් සඳහා අද (19) රැගෙන ගොස් ඇත. පොලිස් පරීක්‍ෂකවරයෙකුට දුරකතනය මගින් තර්ජනය කිරීමේ චෝදනාවකට අදාළව සිදු කෙරෙන විමර්ශන සඳහා එම හඬ පරීක්‍ෂණය සිදු කෙරෙන අතර කොළඹ අපරාධ කොට්ඨාසය, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව කංජිපානි ඉම්රාන්[…]

Read More »

වෛද්‍ය ආනන්දට එරෙහි නඩුවේ මූලික විරෝධතා ඉදිරිපත් කිරීම ඔක්. 03 වැනිදා

මහත් ආන්දෝලනයකට තුඩුදුන් රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි වසන් කළේ යැයි චෝදනා කරමින් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීම ඔක්තෝම්බර් මස 03 වනදා තෙක් කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න[…]

Read More »

අල්ලස් ගත් පොලිස් කොස්තාපල්වරයෙකුට සිරදඬුවම්

රුපියල් 25,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු මට්ටක්කුලිය පොලිසිය සේවයකළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකුට වසර දෙකක සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එම සිර දඬුවම වසරකින් ගෙවියා යුතු බව අද (19) නියෝග කළේය. දීර්ඝ නඩු විභාගයකින් පසුව අද දින වරදකරු කෙරුණු මට්ටක්කුලිය පොලිසියේ සේවය කළ හිටපු[…]

Read More »

දුම්රිය අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියා මාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබේ. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලාල් ආරියරත්න මහතා කියා සිටියේ ලබන 24 වැනිදා දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි. මෙම වෘත්තීය[…]

Read More »

දයාසිරි පාර්ලිමේන්තුවේදී කරූට අතිගරු ජනාධිපතිතුමනි කියයි

අද (19) පාර්ලිමේන්තුවේදී පරිපාලන සේවයේ වැටුප් වැඩි කිරීම සහ වෛද්‍යවරුන් කි‍්‍රයාත්මක කළ වැඩවර්ජනය සම්බන්ධයෙන්අ දහස් පළ විය. වාචික පිළිතුරු අපේක්‍ෂා කෙරෙන ප‍්‍රශ්න වාරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ඒ පිළිබද ප‍්‍රශ්න කිරීමත් සමග ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද අදහස් පළ විය. එම අවස්ථාවේදී දයාසිරි මන්ත්‍රිවරයා “අතිගරු ජනාධිපතිතුමනි මම අහනවා. ආ සමාවෙන්න.[…]

Read More »
1 2 3