ජනාධිපතිවරණය නොවැම්බර් 16 – නාමයෝජනා කැඳවීමේ දිනය ඔක්තෝම්බර් 07

එළැඹෙන ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වෙනිදා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ජනාධිපතිවරණය සඳහා වන නාමයෝජනා කැඳවීමේ දිනය ලබන මස 07 වනදා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. අද මධ්‍යම රාත්‍රියේ ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Read More »

නෙලුම් කුළුනේ ඉඳිකිරීම් හා එහි ගනුදෙනු සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදුකරනවා

නෙලුම් කුළුනේ ඉඳිකිරීම් හා එහි ගනුදෙනු සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදුකරන බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.

Read More »

ඉදිරි වසර 05 තුළ නව රැකියා ආදායම් මාර්ග බිහි කිරීමට කටයුතු කරනවා

නව ආයෝජන රට තුළ ඇති කිරීමට අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කර ඇති බව හා ඉදිරි වසර 05 ක කාලය තුළ නව රැකියා ආදායම් මාර්ග බිහි කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී ප්‍රකාශ කරයි. වත්මන් ආණ්ඩුව 2015 වසරේ භාර ගන්නා විට අභියෝග ගණනාවකට[…]

Read More »

නෙලුම් කුලුණ ගැන ජනපති කියූ කතාවට මහින්දගෙන් පිළිතුරු

කොළඹ නෙලුම් කුලුණ විවෘත කිරීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවති ආණ්ඩුවට විවේචන එල්ල කරමින් සිදුකළ කතාවට හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) නිවේදනයක් නිකුත් කරමින් ඊට පිළිතුරු ලබා දුන්නේය. එම නිවේදනය පහතින් වේ…

Read More »

ජනපති සැප්තැම්බර් 20වනදා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු කාරක සභාවට

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු කාරක සභාවේ කාලය ඔක්තෝම්බර් මස 31දක්වා දිගු කෙරේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සැප්තැම්බර් 20වන දින එහි පෙනී සිටීමට නියමිතව ඇත.

Read More »

රාජ්‍ය ආයතන වලට බඳවාගෙන ඇති සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය ආයතන වල ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛන 25/2004 හා 25/2004(1) නිකුත් කළ අවස්ථාවේ දී එහි සඳහන් අවශ්‍යතා සම්පූර්ණ නොකිරීම නිසා සේවා ස්ථිරත්වය ලබාගැනීමට නොහැකි වූ සේවකයින්ට හා චක‍්‍රලේඛ[…]

Read More »

ජොන්ස්ටන්ගේ නඩුවක් විභාග කිරීම වළක්වාලමින් කොළඹ මහාධිකරණයෙන් තහනම් නියෝගයක්

වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් බැහැර කර දේශපාලන කටයුතුවල යොදවා ගැනීම මගින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කරනු ලැබුවේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපුුු වෙළඳ අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය[…]

Read More »

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්. මිත්‍රපාල අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්. මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වී ඇත. අද (18) පෙරවරුවේ කරවනැල්ල මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සදහන් කළේය. රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 73 වන වියෙහි පසු වූ අතර 2007 වසරේ සිට2015 වසර දක්වා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙසද[…]

Read More »

විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන්ට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටින ආබාධිත රණවිරුවන්ට කිසිදු රාජ්‍ය ආයතනයකට ඇතුල් වීමට අවසර නොදෙන ලෙසට අණ කරමින් කොටුව මහෙස්ත්‍රාත් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජනාධිපති මන්දිරය, ආරක්ෂ අමාත්‍යංශය , ගාලුපාර, අලියගහ මන්දිරය,ලෝටස් පාර, ආරක්ෂක අමාත්‍යංශය, අගමැති කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ස්ථානයන්ට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණයෙන්[…]

Read More »

අලි රොෂාන් ඇතුළු 8දෙනාට එරෙහිව නීතිපති ගොනුකල නඩුව ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා මූලික විරෝධතාවක්

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිය විසින් මතු කර තිබෙන මූලික විරෝධතා පිළිබඳව ඔක්තෝම්බර් මස 2 වනදා අධිකරණය හමුවේ කරුණු[…]

Read More »

කිංග්ස්බරි බෝම්බකරුගේ මෘත ශරීරය බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කරන ලෙස නියෝග

කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රහාරකයාගේ මෘත ශරීරය බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කටයුතු සිදුකරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තිඹිරිගස්යාය ප්‍රාදේශීයලේකම්වරයාට නියෝග කර ඇත. එම ප්‍රහාරකයාගේ මෘත ශරීරය භාර ගැනීම ඔහුගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත..[…]

Read More »
1 2 3