බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

බද්දේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති අරුණ අමරසිරි නාරන්ගොඩ මහතා අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය දොළොස්වන (12) දින රාත්‍රීයේ සභාපතිවරයාගේ නිවාස ඉදිරිපිට ඇති ඔහුගේ සොහොයුරෙකුගේ නිවසේ කොටහළු උත්සවසාදයක් පවත්වා ඇති අතර එයට සහභාගී වූ පුද්ගලයෙකු සහ සභාපතිවරයා අතර බහින්බස් වීමකින් අනතුරුව ගැටුමක් හටගෙන ඇත. එම අවස්ථාවේදී සභාපතිවරයාගේ විධානයකට[…]

Read More »

දිස්ත්‍රික්ක 07ක ඩෙංගු රෝගය ව්‍යාප්තවිමේ අවදානමක්

පවතින අයහපත් වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවිමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි. කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක මෙම තත්ත්වය වැඩි වශයෙන් නිරීක්ෂණය කෙරෙන අතර මෙම උවදුර පාලනය කිරිම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය[…]

Read More »

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය නොපවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ඇල්පිටිය ප්‍රදේශවාසීන් තිදෙනෙක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයින් සිව්දෙනා සහ ඈල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය භාර තේරීම්භාර නිලධාරියා නම් කර තිබේ. එමගින් ඔවුන් ඉල්ලා[…]

Read More »

කටහඬ පරීක්ෂණයක් සඳහා කන්ජිපානි ලබන 19 වැනිදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු නිදහස් කරන ලෙස කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට විදේශයක සිට දුරකතන මගින් මරණීය තර්ජන සිදු කළේ යැයි සැකකෙරෙන දැනට සිර දඬුවම් විදින පතාල කල්ලි නායකයෙකු බව කියන කන්ජිපානි ඉම්රාන් නමැත්තා මේ මස 19 වනදා කටහඬ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ[…]

Read More »

ප්‍රසන්න රණතුංගගේ නඩුව නොවැ. 25 දක්වා කල්යයි

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරීන් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක විභාගය නොවැම්බර් මස 25 වනදා දක්වා කල්[…]

Read More »

මේ වගේ යෝජනා නැවත ගේන්න එපා – මීට වඩා වැදගත් වැඩ තියෙනවා අපිට

කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීම සඳහා ආන්දෝලනාත්මක’ යෝජනාවක් වජිර අතේ තිබුණේ ය. ඒ මේ වන විටත් ‘ගෙදර ගොස් සිටින’ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ‘තීරුබදු රහිත වාහන බලපත්‍ර’ අනුමත කිරීමට අදාළ යෝජනාව ය. එමගින් පළාත් සභා මන්ත්‍රීවරුන් 418 ක් සඳහා ඇමරිකානු ඩොලර් 35,000 බැගින් වන තීරු බදු රහිත බලපත්‍රය බැගින් ලබාදීමට කැබිනට්[…]

Read More »

දෙමටගොඩ නිවාස සංකීර්ණයක ගින්නක්

දෙමටගොඩ, ආරාමය පාරේ නිවාස සංකීර්ණයක හදිසි ගින්නක් හටගෙන ඇති බව කොළඹ ගිනි නිවීම් සේවා ඒකකය සඳහන් කරයි. එම ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 04 ක් පමණ පිටත් කර යවා ඇති බව ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේය.

Read More »

සජිත් එනවානම් තම පක්ෂය වැඩි උනන්දුවකින් කටයුතු කරනවා

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන්නේ නම් ඊට සහය දැක්වීමට තම පක්ෂය වැඩි උනන්දුවකින් කටයුතු කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි. එමෙන්ම ජනප්‍රිය පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන බවට විශ්වාස කරන බවත් ඉදිරියේදී ඒ පිළිබඳව සෙසුපක්ෂ සමඟ එකතුව තීරණයක් ගන්න බවට හෙට්ටිපොලදී[…]

Read More »

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 03දෙනෙකු දිවුරුම් දෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නව මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද නියෝජ්‍ය කථානායක ඉදිරියේ දිවුරුම් දෙයි. ඒ අනුව ඩී.බී. හේරත්, මනෝජ් සිරිසේන සහ ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් මෙලෙස මන්ත්‍රී ධුරවල දිවුරුම් දී ඇත. සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා ඩී.බී. හේරත් මහතා ද චන්ද්‍රසිරි ගජධීර[…]

Read More »

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මුඛ්‍ය පරමාර්ථයයි” – කරූ

පසුගිය සති කිහිපය තුල ගෞරවනීය නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහ අනෙකුත් පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා, විවිධ සිවිල් සංවිධාන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු හා විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්, වෘත්තිකයන්, තරුණ සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරින්ද විවිධාකාරයෙන් තමන් ඇමතු බව කතා නායක කරු ජයසූරිය මහතා පවසයි. ඇතැම් පිරිස් පුද්ගලිකව පැමිණ තමන් හමුවු අතර තවත්[…]

Read More »

ප්ලාස්ටික් භාවිතයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව මැතිවරණය පවත්වන ලෙස සියලු පක්ෂ වලින් ඉල්ලයි

දේශපාලන පක්ෂවල මහ ලේකම්වරු හා නියෝජිතයින් අතර හමුව අද දින මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විය. මෙම සාකච්ඡාව පෙරවරු 10.30ට පමණ ආරම්භ වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ශ්‍රී[…]

Read More »